දෙදහස් නවයෙ ඉදලා මෙහි ඉදලා...
දවසින් වැඩිමනක් සිටියේ නැත හිතලා...
අව්රුදු දෙකක් ගිය හැටි අද සිහි කරලා...
දන්නෙම නැතුව මම දහ දාහක් ගහලා....

නමය පහුකරලා අද දහයට යන්නේ....
ඒකයි යනවා කියලා උඩ පවසන්නේ....

මේකෙං යන්ඩ නං නෑ හිත දිරි දෙන්නේ...
ඒකයි මෙහෙම කවි පද මෙහි අමුණන්නේ....

ආ දින පටන් සෙට් වූ ගැන්සියට වැදී.....
පොස්ටි එකින් එක මවිසින් කොටන ලදී....
ලන්තය රජදහන කිසි වෙනසක් නොමදී....
සැමතැන නිඹද සැරිසැරුවෙමි සතුට දිදී...
කවියක් කථාවක් ඉද හිට ගලපන්නේ.....
කියවන ඔබයි මාගේ සැනසුම වෙන්නේ....
කමෙන්ට් වලින් මයි ඉදිරියටම යන්නේ...


රෙප් එක පවා සප් එකකින් මයි දෙන්නේ...

ඉදලා හිටලා පොඩි පොඩි කොකු ඇමිනෙනවා....
එතකොට ඉතිං සී පී එක රතු වෙනවා.......
ආයෙත් වැරදි පාරෙං එළියට එනවා.....
ගගුලට උනත් බාධක අවහිර එනවා....

මෙතුවක් කලක් හිටියා මෙන් මෙහි ඉන්න....
ඉස්සරහටත් සප් එක මට ලැබදෙන්න....
කැමතියි අළුත් මිතුදම් ඔප් නංවන්න.....
එළකිරි එකේ එළකිරිකම පතුරන්න....



මෙතුවක් කලක් මවිසින් පළ කල...ඔබගේ නොමද ප්රසාදයට පත් නිර්මාණ කිහිපයක්..

පාසල් සමයං
http://www.elakiri.com/forum/showthread.php?t=1059282
http://www.elakiri.com/forum/showthread.php?t=1060153
http://www.elakiri.com/forum/showthread.php?t=1079822
http://www.elakiri.com/forum/showthread.php?t=1124367
http://www.elakiri.com/forum/showthread.php?t=1117928
http://www.elakiri.com/forum/showthread.php?t=1126189
http://www.elakiri.com/forum/showthread.php?t=1119798
http://www.elakiri.com/forum/showthread.php?t=1126446
http://www.elakiri.com/forum/showthread.php?t=1130444
http://www.elakiri.com/forum/showthread.php?t=1129656
http://www.elakiri.com/forum/showthread.php?t=1129294
http://www.elakiri.com/forum/showthread.php?t=1132122
http://www.elakiri.com/forum/showthread.php?t=1134864
http://www.elakiri.com/forum/showthread.php?t=1135014
http://www.elakiri.com/forum/showthread.php?t=1126161
http://www.elakiri.com/forum/showthread.php?t=1130447
http://www.elakiri.com/forum/showthread.php?t=1129809
http://www.elakiri.com/forum/showthread.php?t=1160285
http://www.elakiri.com/forum/showthread.php?t=1150115
http://www.elakiri.com/forum/showthread.php?t=1134343
http://www.elakiri.com/forum/showthread.php?t=1146438
http://www.elakiri.com/forum/showthread.php?t=1125214
http://www.elakiri.com/forum/showthread.php?t=1141348
http://www.elakiri.com/forum/showthread.php?t=1117519
http://www.elakiri.com/forum/showthread.php?t=1130885
http://www.elakiri.com/forum/showthread.php?t=1137114
http://www.elakiri.com/forum/showthread.php?t=1178690
http://www.elakiri.com/forum/showthread.php?t=1195670
http://www.elakiri.com/forum/showthread.php?t=1196076
http://www.elakiri.com/forum/showthread.php?t=1124468
http://www.elakiri.com/forum/showthread.php?t=1118498
http://www.elakiri.com/forum/showthread.php?t=1126366
පූසිගේ අදෝනාවhttp://www.elakiri.com/forum/showthread.php?t=1130072
http://www.elakiri.com/forum/showthread.php?t=1211117
http://www.elakiri.com/forum/showthread.php?t=1186021
http://www.elakiri.com/forum/showthread.php?t=1202760
http://www.elakiri.com/forum/showthread.php?t=1151079
http://www.elakiri.com/forum/showthread.php?t=1130266
http://www.elakiri.com/forum/showthread.php?t=1131677
http://www.elakiri.com/forum/showthread.php?t=1166316
http://www.elakiri.com/forum/showthread.php?t=1164707
http://www.elakiri.com/forum/showthread.php?t=1160578
http://www.elakiri.com/forum/showthread.php?t=1156119
http://www.elakiri.com/forum/showthread.php?t=1122736
http://www.elakiri.com/forum/showthread.php?t=1143925
-දිනූෂ සංකල්ප-
-2011.11.08-



