මම යනවා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,354
    25,843
    113
    Fantasy
    Oww ah
    Oka giye 31st night ekaka ITN eke 1st time
    මාත් first time බැලුවේ 31ස්ට් night ITN එකෙන් තමා.
    ආසයි මන් පියාබන්න රිලීස් වෙලා තියටර් එකේ පෙන්නන කාලේ තමා අන්ජලික පෙන්නුවේ ටි.වි එකේ. අම්මෝ ඒ දවස්වල පූජා උමාශන්කර් .❤️
     
    • Love
    Reactions: sahan50

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,509
    11,266
    113
    හඳට කිට්ටුව
    එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න මැණික..

    බැරිවෙලාවත් ලිංගික කටයුතු පිලිබඳ ගැටලුවක් මතු උනොත් එහෙම වෙන එවුන්ගෙන් අහ අහ ඉන්නේ නැතුව මට පීම් එකක් දාන්න...
     
    • Haha
    Reactions: windows_ubuntu

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,037
    6,387
    113
    kandy
    මාත් first time බැලුවේ 31ස්ට් night ITN එකෙන් තමා.
    ආසයි මන් පියාබන්න රිලීස් වෙලා තියටර් එකේ පෙන්නන කාලේ තමා අන්ජලික පෙන්නුවේ ටි.වි එකේ. අම්මෝ ඒ දවස්වල පූජා උමාශන්කර් .❤️
    Good old days

    Channa karapu lassanama movie eka
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    sexy leonardo dicaprio GIF
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,696
    7,891
    113
    මෙන්න මෙතන...
    මට දිවුර දිවුර හැමිනෙන්න දෙයක් නෑ. මට මේක ඇරෙන්න වෙන ෆේක් නෑ. උඹට පුලුවන්නම් මට එකක් තියෙනා කියලා පිලිගන්න පුලුවන් සාක්ශි එක්ක ඔප්පු කරන්න මම උඹට එවෙලෙම ලක්ශයක් දෙනවා. අන්න challenge එක.
    @Derek69