මම යනවා

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,380
    1
    5,071
    113
    Sin-tertainment Den
    එහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.

    එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.

    එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. :love:
    Date eka kiyanna one naha.within 4 months.api dannawa.api kohomath enawa.
     
    • Wow
    Reactions: Commex

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,116
    6,450
    113
    kandy




    @Geshi95 :(👋
    ------ Post added on Jan 14, 2025 at 7:46 PM

    Imagine how the comments section will look like if the OP was not a "girl" :lol:
    :(
    ------ Post added on Jan 14, 2025 at 7:47 PM

    කටට ගත්ත බත් කට ගිලුනේ නෑ යාලුවේ. ත්‍රෙඩ් එක දැක්ක පාර ඒක තාම උගුරේ හිරවෙලා...:(:(


    Maha aul sindu bn mewa


    Visual eka wena ekaka unath "Anjalika" kiyanne mama balapu hondama sinhala films walin ekak
    ------ Post added on Jan 14, 2025 at 7:52 PM

    @Geshi95
    Happy wedded life!!!!

    Yanna kalin meke inna wena honda kello 1,2 wa kiyala yanna barida?
    ------ Post added on Jan 14, 2025 at 7:53 PM
     

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    414
    63
    හදේ
    අපිටත් වෙඩින් එක කියනවද? 🥹

    Imagine how the comments section will look like if the OP was not a "girl" :lol:
    කෙල්ලෙක් බන්. උබලා මේකෙ ඉදි කියලා හිතන්නෙවත් නැති එකෙක්. කොල්ලා නම් පට්ට ලකියා.
    ------ Post added on Jan 14, 2025 at 9:25 PM
     
    • Haha
    Reactions: Hyperx99

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,872
    31,127
    113
    වසර ගනනාවකට පසු දිවයිනට සැපත් වන @Geshi95 doni ගෙ කොරියන් පෙම්වතාට මසකට පසු ගයන්න වෙන ගීතය:-

    (කිංග්ස්ලි පීරිස් ගෙ ශාරුක් ඛාන් සිංදුවේ තාලයට කියවන්න)

    අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ
    එළකිරි කොල්ලො ගැනයි මාත් එක්ක පවසන්නේ
    පඩි ටික එකතු කරලා KDH මම ගත්තේ
    එළකිරි උන්ට වගෙ මට කවදද සලකන්නේ

    හමුවන හැම වේලෙම එළකිරියෙන් ප්‍රශ්ණ අහනවා
    වලතරයගෙ ත්‍රෙඩ් බැලුවද කියල අහනවා
    සෝලෝ රයිඩර් ඇගේ ප්‍රියතම චරිතෙ කියනවා
    හැම වැඩක්ම දාලා මටත් එළකිරියට යන්න හිතෙනවා

    අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ
    එළකිරි කොල්ලො ගැනයි මාත් එක්ක පවසන්නේ
    පඩි ටික එකතු කරලා KDH මම ගත්තේ
    එළකිරි උන්ට වගෙ මට කවදද සලකන්නේ

    එළකිරි ත්‍රෙඩ් නෑරම ක්ලික් කර කර නිතර බලනවා
    PM වල SS අරං එකතු කරනවා
    මගෙ අත පිරිමදිමින් එළකිරි ගැනම හිතනවා
    හැමවැඩක්ම දාලා මටත් එළකිරියට යන්න හිතෙනවා

    අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ
    එළකිරි කොල්ලො ගැනයි මාත් එක්ක පවසන්නේ
    පඩි ටික එකතු කරලා KDH මම ගත්තේ
    එළකිරි උන්ට වගෙ මට කවදද සලකන්නේ
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,169
    1,665
    113
    එහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.

    එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.

    එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. :love:
    ජය වේවා..
     
    • Love
    Reactions: Geshi95

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    445
    611
    93
    එහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.

    එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.

    එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. :love:
    All the best !
     
    • Love
    Reactions: Geshi95

    AnuradhaRa

    Well-known member
  • පොන්නයෝ උඹේ මූඩ් ලබ්බක් නෙවී, උඹේ දිව්‍රන එක සතපහක වැඩක් නෑ කියලා කියන්නෙ. උඹ මෙතනත් "මම එහෙම කලේ" නෑ කිව්වට ඇත්ත කතාව තියෙන්නෙ උඹම වෙන්න ඇති ඕවා කරන්න ඇත්තෙ. :yes: :yes:
    වැරදි මගේ පිටින් යවන්න උත්සහ කරනව වගේ
    පුලුවන්නං උඹ දිවුරපං බලන්න ගේෂිට එක කුනුහරුපයක්වත් කිව්වෙ නෑ කියල, ෆේක් හදාගනෙ කුණුහරුප pm කළේ නෑ කියල


    මට විතරයි කිරය ඇතුලෙ දිවුරල කියන්න තරං කොන්දක් තිබුණෙ, උඹල කාටවත් ඒක කරන්න බෑ
    මොකද මම ඒ හැම චෝදනාවකටම නිර්දෝෂී නිසා
     
    Last edited:
    • Dislike
    Reactions: Saharan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,731
    1
    62,769
    113
    Mother Earth
    අනාගතයේ විවාහ ජීවිතේ මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් එළකිරි විශේෂඥයන්ගෙන් උපදෙස් ගන්න එළකිරි එන්න අමතක කරන්න එපා ☝🏼
    :yes: විශේෂයෙන්ම ලිංගික උපදෙස්. 🙂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,051
    76,591
    113
    වැරදි මගේ පිටින් යවන්න උත්සහ කරනව වගේ
    පුලුවන්නං උඹ දිවුරපං බලන්න ගේෂිට එක කුනුහරුපයක්වත් කිව්වෙ නෑ කියල, ෆේක් හදාගනෙ කුණුහරුප pm කළේ නෑ කියල


    මට විතරයි කිරය ඇතුලෙ දිවුරල කියන්න තරං කොන්දක් තිබුණෙ, උඹල කාටවත් ඒක කරන්න බෑ
    මොකද මම ඒ හැම චෝදනාවකටම නිර්දෝෂී නිසා
    මට දිවුර දිවුර හැමිනෙන්න දෙයක් නෑ. මට මේක ඇරෙන්න වෙන ෆේක් නෑ. උඹට පුලුවන්නම් මට එකක් තියෙනා කියලා පිලිගන්න පුලුවන් සාක්ශි එක්ක ඔප්පු කරන්න මම උඹට එවෙලෙම ලක්ශයක් දෙනවා. අන්න challenge එක.
     
    • Haha
    Reactions: AnuradhaRa