මම රාජ කුමාරිකාවක් නෙවේ. - How to prove technically.

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    2hxpvua.png

    බොහෝම ස්තුතියි.
     
    • Like
    Reactions: ashmi and djnick

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ මාර ආස හිතෙනවා බන් කොහෙදි උනත් පොඩි
    එකෙක් දැක්කාම පට්ට හුරතල් නේ හැබැයි ඇම්බැට්ට උනුත් ඉන්නවා එකක් අපි කිව්වාම 1000ක්
    කියන :rofl:
     
    • Like
    Reactions: Rightdistributors

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගෙ වයිෆ් හැමදාම බලනවා මේ විඩ්යෝ එක ලැප් එකත් දාගෙන ෆොන් එකෙත් දාගෙන තනියම හිනාවෙනවා, ෆයිෆ් ඉතින් වලි වෙලවට මම මෙ විඩ්යෝ එක දානවා ඔරොප්පු මුඩ් කොහෙන් ගියාද නැහැ, නැත් නම් සූජිගේ රීමික්ස් එක දානව පට්ට හෙක් කටත් ෆයිෆ් සෙන්ටිමෙන්ටල් වෙනවා , බැරිම තැන ගෙම ඇද්දහම මම කියනවා එහෙනම් මම වාඩිවෙන්නම් කියලා උබවගේ ගොන් හරකෙක් යකෝ මොඩ මූසලයෙක් ලොල් රෙප් +
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    අඩෝ මාර ආස හිතෙනවා බන් කොහෙදි උනත් පොඩි
    එකෙක් දැක්කාම පට්ට හුරතල් නේ හැබැයි ඇම්බැට්ට උනුත් ඉන්නවා එකක් අපි කිව්වාම 1000ක්
    කියන :rofl:

    මරුසිරා;19390489 said:
    smart pritty girl ..:love::love::love:

    a daughter is the best thing you can have in your life .they will change your life :yes::):love::love::love::love:

    මගෙ වයිෆ් හැමදාම බලනවා මේ විඩ්යෝ එක ලැප් එකත් දාගෙන ෆොන් එකෙත් දාගෙන තනියම හිනාවෙනවා, ෆයිෆ් ඉතින් වලි වෙලවට මම මෙ විඩ්යෝ එක දානවා ඔරොප්පු මුඩ් කොහෙන් ගියාද නැහැ, නැත් නම් සූජිගේ රීමික්ස් එක දානව පට්ට හෙක් කටත් ෆයිෆ් සෙන්ටිමෙන්ටල් වෙනවා , බැරිම තැන ගෙම ඇද්දහම මම කියනවා එහෙනම් මම වාඩිවෙන්නම් කියලා උබවගේ ගොන් හරකෙක් යකෝ මොඩ මූසලයෙක් ලොල් රෙප් +

    Thanks a lot for all.