මම රෙමී සර්

xcorect

Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    දවසක් බූරැ ගසමින් සිටි තැනකට හදිසිටය්ම පොලීසියෙන් පැන්නා
    ඵතන සිටි අය හැරැනු හැරැනු අත දුවන්න ගත්තා
    ඵකෙක් පස්සේ රාලහාමි කෙනෙක් ඵලවන්න පටන් ගත්තා
    මේ බව දැන ගත් මිනිහා දුවලා ගිහින් toilet ඵකක් ඇතුලේ හැංගුනා

    රාලහාමිත් දුවලා ඇවිත් toilet ඵකේ දොරට තට්ටු කරල
    කවුද ඇතුලේ ඉන්නේ කියලා ඇහුවා

    toilet ඵක ඇතුලේ හිටපු ඵකා " මම රෙමී සර් " කියලා කිවුවා

    මම දන්නවා යකෝ තෝ ඕක ඇතුලේ රෙන විත්තිය
    උ*ඹගේ නම කියපිය කියලා රාලහාමි හති දදා කේන්තියෙන් ඇහුවාලු
     
    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    xcorect said:
    දවසක් බූරැ ගසමින් සිටි තැනකට හදිසිටය්ම පොලීසියෙන් පැන්නා
    ඵතන සිටි අය හැරැනු හැරැනු අත දුවන්න ගත්තා
    ඵකෙක් පස්සේ රාලහාමි කෙනෙක් ඵලවන්න පටන් ගත්තා
    මේ බව දැන ගත් මිනිහා දුවලා ගිහින් toilet ඵකක් ඇතුලේ හැංගුනා

    රාලහාමිත් දුවලා ඇවිත් toilet ඵකේ දොරට තට්ටු කරල
    කවුද ඇතුලේ ඉන්නේ කියලා ඇහුවා

    toilet ඵක ඇතුලේ හිටපු ඵකා " මම රෙමී සර් " කියලා කිවුවා

    මම දන්නවා යකෝ තෝ ඕක ඇතුලේ රෙන විත්තිය
    උ*ඹගේ නම කියපිය කියලා රාලහාමි හති දදා කේන්තියෙන් ඇහුවාලු

    hehe.. nice one...