මම ලංකාවේ පාලකයා වෙන්නද?
මම පිටසක්වල ජීවීන්ගේ සහයෝගයෙන් ලංකාවේ රජකම ගත්තොත් ඒක ගැන ඔයාලගේ අදහස මොකක්ද?
මම පිටසක්වල ජීවීන්ගේ සහයෝගයෙන් ලංකාවේ රජකම ගත්තොත් ඒක ගැන ඔයාලගේ අදහස මොකක්ද?
මම පිටසක්වල ජීවීන්ගේ සහයෝගයෙන් ලංකාවේ රජකම ගත්තොත් ඒක ගැන ඔයාලගේ අදහස මොකක්ද?

2012 දි ලොකේ උන් අල්ල ගත්තනේ.
දෑන් අපි මේ ඉන්නේ පිට සක්වල ජීවින් යටතේ
welcome to sri lanka
ayemath awada athal denna
බාගයක් බාවන්නේ මොකද එක්කෙනෙක්ව බැව්වාම ඇතිනේ
උඹ හරියට හොයලා බලලා ඒ එක්කෙනාව බාවපිය
2012 ලෝක විනාශයෙන් පස්සේ උඹ අනාත උනාද
මොනවා කරන්නද අපි උඹට කිව්වා බෙහෙත් ගන්න කියලා
උන් ටික ඔක්කොම යූ.එෆ්.ඕ වලින් ඇවිල්ලා ඇබ්ඩක්ට් කරලා බ්රේන් ඉරේස් කරාම හරි.උන් ජනාදිපති ,ඇමතිවරු වෙලා හිටියා උන්ට මතක නැතිවෙයිado lokka maranna awoth api ewanne erozan hari![]()