මම ලංකාවේ පාලකයා වෙන්නද?

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ රටවල් දෙකම අපි යටත් කරගන්නවා.බැරි වුනොත් කුඩු වෙලා මුහුදු බත් වෙලා යන්න ඇස්ටරොයිඩ් එකක් එවනවා. දෙවිවරුන් ගේ අණ අනුව මම ලංකාව අල්ලගෙන ලෝකය අල්ල ගත යුතුයි.නැත්නම් ඔයාලට රටක් නැති වෙන්න පුලුවන්.
    :frown::frown:
     
    Jan 2, 2013
    500
    25
    0
    ලංකාවටයි එංගලන්තෙටයි දෙකටම විශාල ඇස්ටොරොයිඩ් ගල් දෙකක් පිටසක්වල ජීවීන් ලෑස්ති කරලා තියෙන්නේ.

    මේ රටවල් දෙකම අපි යටත් කරගන්නවා.බැරි වුනොත් කුඩු වෙලා මුහුදු බත් වෙලා යන්න ඇස්ටරොයිඩ් එකක් එවනවා. දෙවිවරුන් ගේ අණ අනුව මම ලංකාව අල්ලගෙන ලෝකය අල්ල ගත යුතුයි.නැත්නම් ඔයාලට රටක් නැති වෙන්න පුලුවන්.
    :frown::frown:

    ඔරියන් උබෙ අම්මා "බඩින්" ද?? ලංකාවට ඔනා එකක් England අතහැරපන් අම්මා...
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවට දෙවැනි සුනාමියත් දෙන්නයි මම හිතාගෙන ඉන්නේ.කලින් එක වගේ භූමිකම්පාවකින් එන සුනාමියක් නෙවෙයි.ඊට වඩා වෙනස් ක්‍රමයක් මගින් ඇති කරන එකක්.
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    hiskudichchiya2.jpg
    :rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් අගමැතිකමට මෛත්‍රිපාල,බැසිල්,නිමල් සිරිපාල යුද්ධයක් යනවා.මිනිමරාගන්න ගානට ඇවිල්ලා ඉන්නේ.නමුත් බෞද්ධ ආධ්‍යාත්මක දෙවිවරුන්ට අනුව ලංකාවේ අගමැතිකමේ මේ වෙනකොට සිටිය යුත්තේ ඔරියන්තුමාය.මේක නිසා මීලඟට අගමෙති වෙන ඕන කෙනෙකුට වර්ථමාන අගමැතිවරයාගේ ඉරණමටත් අන්ත ඉරණමක් ඇත් වෙනු ඇත. ආධ්‍යාත්මක දෙවිවරුන් ඔවුන්ව වනසා දමනු ඇත.දඬුවම් කරනු ඇත.ඉදිරි මාස දෙක ඇතුලත මාව අගැමති කරේ නැත්නම් දෙවිවරුන් මහින්ද සහ ඔහුගේ ආන්ඩුවට පහර දෙනු ඇත. මහින්දව සහ ආන්ඩුව පලවා හරිනු ඇත.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    ඇයි යකෝ මෙච්චර ලොකු රටවල් තියෙද්දිත් දෙවිවරැ මේ පුංචි රටට මරාගන්න යන්නේ . තොගේ අලේ මෙහේ බැහැලා නිසාද? ඉස්සල්ලාම චීනේ අල්ලගනින් ඊට පස්සේ චිනේ කොළනි අල්ලගන්න ලේසියි.. එහෙම නැත්නම් ඔය දවසක් දෙකක් බිම වැටිච්ච පෙති ටික එකතු කරලා ආයේමත් බොන්න පටන් ගනින්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් අගමැතිකමට මෛත්‍රිපාල,බැසිල්,නිමල් සිරිපාල යුද්ධයක් යනවා.මිනිමරාගන්න ගානට ඇවිල්ලා ඉන්නේ.නමුත් බෞද්ධ ආධ්‍යාත්මක දෙවිවරුන්ට අනුව ලංකාවේ අගමැතිකමේ මේ වෙනකොට සිටිය යුත්තේ ඔරියන්තුමාය.මේක නිසා මීලඟට අගමෙති වෙන ඕන කෙනෙකුට වර්ථමාන අගමැතිවරයාගේ ඉරණමටත් අන්ත ඉරණමක් ඇත් වෙනු ඇත. ආධ්‍යාත්මක දෙවිවරුන් ඔවුන්ව වනසා දමනු ඇත.දඬුවම් කරනු ඇත.ඉදිරි මාස දෙක ඇතුලත මාව අගැමති කරේ නැත්නම් දෙවිවරුන් මහින්ද සහ ඔහුගේ ආන්ඩුවට පහර දෙනු ඇත. මහින්දව සහ ආන්ඩුව පලවා හරිනු ඇත.
    puke emma hoda nedda?
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    දැන් අගමැතිකමට මෛත්‍රිපාල,බැසිල්,නිමල් සිරිපාල යුද්ධයක් යනවා.මිනිමරාගන්න ගානට ඇවිල්ලා ඉන්නේ.නමුත් බෞද්ධ ආධ්‍යාත්මක දෙවිවරුන්ට අනුව ලංකාවේ අගමැතිකමේ මේ වෙනකොට සිටිය යුත්තේ ඔරියන්තුමාය.මේක නිසා මීලඟට අගමෙති වෙන ඕන කෙනෙකුට වර්ථමාන අගමැතිවරයාගේ ඉරණමටත් අන්ත ඉරණමක් ඇත් වෙනු ඇත. ආධ්‍යාත්මක දෙවිවරුන් ඔවුන්ව වනසා දමනු ඇත.දඬුවම් කරනු ඇත.ඉදිරි මාස දෙක ඇතුලත මාව අගැමති කරේ නැත්නම් දෙවිවරුන් මහින්ද සහ ඔහුගේ ආන්ඩුවට පහර දෙනු ඇත. මහින්දව සහ ආන්ඩුව පලවා හරිනු ඇත.

    :D:D:D:love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දැන් අගමැතිකමට මෛත්‍රිපාල,බැසිල්,නිමල් සිරිපාල යුද්ධයක් යනවා.මිනිමරාගන්න ගානට ඇවිල්ලා ඉන්නේ.නමුත් බෞද්ධ ආධ්‍යාත්මක දෙවිවරුන්ට අනුව ලංකාවේ අගමැතිකමේ මේ වෙනකොට සිටිය යුත්තේ ඔරියන්තුමාය.මේක නිසා මීලඟට අගමෙති වෙන ඕන කෙනෙකුට වර්ථමාන අගමැතිවරයාගේ ඉරණමටත් අන්ත ඉරණමක් ඇත් වෙනු ඇත. ආධ්‍යාත්මක දෙවිවරුන් ඔවුන්ව වනසා දමනු ඇත.දඬුවම් කරනු ඇත.ඉදිරි මාස දෙක ඇතුලත මාව අගැමති කරේ නැත්නම් දෙවිවරුන් මහින්ද සහ ඔහුගේ ආන්ඩුවට පහර දෙනු ඇත. මහින්දව සහ ආන්ඩුව පලවා හරිනු ඇත.

    මේ මර්වින් ද :oo::oo: