<<< මම වල් නෑ ... අතිශයෙන්ම 18+ නොවේ ... >>>

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
<<< මම වල් නෑ ... අතිශයෙන්ම 18+ නොවේ ... >>>

විශේෂ අවධානයයි : මෙම කතාව කිසිම අගක් මුලක් නැති ඒකකයයි ඔබට හැගෙනවානම් ..., ඒ හැගීමට මා වගකියනු නොලැබෙන බව කරුණාවෙන් සලකන්න..
මන්ද , මෙම කතාව ඇත්තවශයෙන්ම .. කිසිම අගක් මුලක් නැති එකකි ..

----------------------------------------------------------------------------------------------------
සියලුම මගීන් ආසන පටි තද කරගන්න............

ලස්සන ගෑනු ලමෙක් කඩු වනනවා මට ගුවන් යානය ඇතුලෙන් ඇසුනි. මම හනිකට ආසන පටි තද කර ගත්තෙමි. නිකන් බොරුවට අකාලයේ කෙලෝගන්නේ මන්ද.
රජයේ විශ්ව විද්‍යාලයකට රිංගගන්න බැරිඋන මම එංගලන්තේ මහ රැජිනට කබුරල කබුරලා දොස්තර පට්ටමක් අරන් අයෙත් ලංකාවට එන ගමන්. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල මගේ ගමන් අවසානය උනා. රජතුමා මාලිගාවට හොරෙන්ම රිංගන්නයි ගියේ. මුළු රජ වාසලම පුදුම කරවන්නයි මම හදන්නේ.

images.jpg


මම හෙමින් හෙමින් මාලිගාව පැත්තට ඇවිදගෙන ගියා. මාලිගාව පුදුම විදිහට නිස්කලන්කයි. කවුරුවත්ම පේන්ඩත් නෑ. හරි මට බඩු....අද එළියේ තමා රජෝ ඉන්න වෙන්නේ. මම අර හෙන ලොකු බෑගුත් එල්ලගෙන එලියට වෙලා හිටියා. මෙන්න බොලේ රාජපුරුෂයෙක් දුවගෙන එනවා.

පස්වාන් දහසකට බුදු වෙන්න දේවයන් වහන්ස. සමාව බජනය කරන සේක්වා!!!
අම්මට සිරි....එමබල රාජ පුරුෂය දැම්ම බුදු වෙන්න බෑ බං....කෝ මේ වාසලේ කස්ටිය කොහේ ගිහින්ද?
පස්වාන් දහසකට...... හා හා ඒ පාට් එක ඕනේ නෑ කියහන්කෝ..
බණ්ඩාරවෙල මාලිගාවට ගියා රජතුමනි.
හත්වලාමයි.... බණ්ඩාරවෙල...කෙලපන්කෝ හැලප.

මචන්...මට බණ්ඩාරවෙල යන්න චොපර් එකක් ලෑස්ති කරලා දියන් රාජ පුරුෂ සනා..
එහෙමයි රජතුමනි. මොන පාට එකද ඕන?
අනේ මෙහ් මගෙන් කුණුහබ්බ අහන්නේ නැතුව ගිහින් උබට ලස්සන එක ලෑස්ති කරලා දියන් ඉක්මනට.
එහෙමයි දේවයන් වහන්ස.
එක නෙමේ මෙහ්....උබ අපේ වාසලේ එකෙක්ටවත් කියනවා එහෙම නෙමේ මම එංගලන්ත මහ රැජිනට ආතල් දීල අපහු ආවා කියලා, මම බණ්ඩාරවෙල ගිහින් ඉවරවෙනකන්... හරිද?
එහෙමයි රජතුමනි.

මම අපේ රාජ පුරුෂ කොලුවා සුදානම් කර තිබු චොපර් එකේ බණ්ඩාරවෙල ගියෙමි. අවේලාවේ බණ්ඩාරවෙල මාලිගේ වහලේ උඩට පාත්වෙන චොපර් එකෙන් කලබලයට පත් වූ වාසලේ කස්ටිය එලියට පැමිණ තිබිණි. මමත් අර කබි කුෂි කබි ගම් එකේ වගේ චොපර් එකන් බැස ගත්තෙමි. මාව හදුනා ගැනීමට මව්තුමියටත් තත්පර කීපයක් ගත උනි. මා එතරම් කඩවසම් වී තිබුණි.


මා හදුනා ගත් සැනින් මව්තුමිය දුවගෙන විත් මගේ කරේ එල්ලුණේය. පියරජු පෙන්වූයේ දැඩි ආඩම්බර සිනාමුසු මුහුණකි. යුව රජු මට එල්ලකලේ දැඩි විවේචනයකි.

මොකද හිවලෝ තෝ ආවේ? මම මේ මාලිගාවෙ අන්ත:පුරේට වග කිය කිය හිටියෙ..මූ රට ඒවටත් වග කියලා මෙහෙත් එනවා...යනවකෝ හිටපු දිහාට.
රට බඩු වගේද බං ලෝකල් ඒවා..මං පුදුම අමාරුවකින් හිටියේ බං මලේ..
නෙදකින් ගල් මූසලයා...
ලොකු පුතේ....ලොකු පුතේ... ඇමතුම මව්බිසවගෙනි....
ඇයි අම්මා....
පොඩ්ඩක් මෙහෙට ආවානං.....
මමත් ආඩම්බර දොස්තර රජ ලීලාවෙන් ගෑටුවෙමි.
මොකද කතාකලේ.....?

පොඩ්ඩක් එන්න පිය රජතුමාට ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවලු.
ඇයි තාත්තේ?
මේකයි....අද මම රාජ සභාව කැදවලා රැස්වීමක් තියන්න ඉන්නේ.ඒ එක්කම මම ජාතියත් අමතන්න කියලයි බැලුවේ. විශේෂම හේතුව අපේ රට දොස්තර රජතුමා ගැන රටවැසියා දැනුවත් කරන එක. ඒක නෙමේ ලොකු රජ පුතේ. හෙට උඹ රාජධානියේ පොඩි රවුමක් ගහලා මිනිස්සුත් පොඩ්ඩක් අදුනගෙන වරෙන්. මිනිස්සුත් උඹව දැකලා පොඩි බේතක් හේතක් ගන්න ආසාවෙන් ඉන්නෙ.

මලලසේකර...පිය රජු වැඩේ කන්ඩයි යන්නෙ... දැන් මට රට වැසියන්ට නිකන් බේත් දෙන්න වෙයි වගේ.


ජාතිය ඇමතීමේ රැස්වීමේදී මට ලැබුනේ කිසිසේත් නොසිතූ විරූ ප්‍රතිචාරයකි. ඒ අතර තරුණ, මහළු, නාඹර ගැටිස්සියන්ගෙන් ලැබුනේ පට්ටම පට පට ලයින් ටිකකි. මාලිගාවේ සිටි මට හැගුනේ මා රේඩියෝ ස්ටේසමක සිටින හැගීමකි. ඒ තරම් ලයින්ය.

එදින රෑද මම අසාධ්‍ය රට වැසියන් කිහිප දෙනෙක්ට හා නාඹර ගැටිස්සියන් කීපදෙනෙක්ටම ප්‍රතිකාර කලෙමි. ගැටිස්සියන්ගේ ගෙදර තියෙන තැන අසාදැනගත්තේ හෙට යෙදී තිබෙන විසිට් එක අතරතුර සුවදුක් විමසීමට ඒ ගෙවල් වලට ගොඩවීමට මිස අන් කවරවත් හේතුවකටවත් නොවේ..

පසුදින රාජධානියේ ලෙඩුන් සොයා යන චාරිකාව ඇරඹුවේ මගේ හොදම, මටම සෙට් වෙන, රාජ පුරුෂයා සමගය. ඌ නං මටම සෙට් වෙන බොක්කය. අන්තපුරේට මැච් වෙන සියළුම ගෙවල් ඌ මට පෙන්නුවේය. ඒ අතර ටීනේජර්, එම්.අයි.එල්.එෆ්. (මිල්ෆ්), හා මැචුවර් කාණ්ඩයට අයත් කෑලි විය. රාජධානියේ සියළුම හෝමෝසේපියන්ලාට නොමිලේ ප්‍රතිකාර ලබා දෙමින් මම ඉදිරියටම ඇදුනෙමි. මම ඉද්ද ගැහුවාක් මෙන් එකතැන නතර උනෙමි. ඇහැ උල් විය, හිත හිල් විය. දුටුවේ දොර කවුලුවකට හේත්තු වී සිටින රැජිනකගේ රූප සොබාවට උරුමකම් කියන ගැමි ලදකි. මේ රූප සොබාව ඇයට හිමිවූයේ කෙලෙසද? මෙවන් රුවක් මා එංගලන්තයේදිවත් දුටුවේ නැත.

abbeyroccovert_site_update.jpg

නෑ හරියටම මේ විදිහමයි...කිසි වෙනසක් නෑ

දෙවරක් නොසිතා මම ඒ කුඩා ගෙපැලට ගොඩවැදුනෙමි. ගෙපැලේ විස්තර කිරීමට තරම් දෙයක් නැත. ඇත්තේ වැහැරී ගිය නාකි කතකි. මම යුවතිය දෙසත් නාකි රුව දෙසත් මාරැවෙන් මාරුවට බැලුවෙමි.

මේ අම්මද?
අනේ ඔව් රජතුමනි..මේ මගෙ අම්මා...හොදටම ලෙඩ වෙලා. සමාවෙලා බේතක් දෙන්න රජතුමනි. ඔබතුමා බුදුවෙයි.
ඒ සිහින් කටහඩට මගේ පපු කැනැත්ත උණු වී බිම පතිත විය.
බය නැතුව හිටින් කෙල්ලේ..මම හොද කරලා දෙන්නං.
මොකක්ද අම්මෙ තියෙන අමාරුව? මම මවාගත් කරුණාවකින් ඇසුවේ ගෑල්ලමයාගේ හිත දිනාගැනීමටය.

දෙයිහාමුදුරුවනේ....අපේ රජතුමා. පස්වා........න්
හා හා ඔහොම හාන්සි වෙලා ඉන්න. පස්සෙ බැරියෑ අම්මේ බුදු වෙන්න.
අනේ රජතුමනි...මට මේ දවස් කීපයක ඉදන්ම උණ.
අයියෝ ඕවත් ලෙඩද? මෙන්න මේ බේත බීල බලන්න හොඳ වෙයි.

මම බේත් කවර කීපයක්ම අගේ ඇත උඩින් තැබුවෙමි. ඇය ඒ බේත් ටික ගත්තේ මහත් ගෞරවයෙනි.

ඔබතුමාට පින් සිද්ද වෙච්චාවේ අපිට කරන මේ උපකාර වලට.
ඕව මොනවද අම්මේ. රට වැසියා බලා හදා ගැනීම අපේ යුතුකම.
දුවට මොකුත් ලෙඩ එහෙම නැද්ද.
මම එහෙම ඇහුවේ මගේ තියෙන කුපාඩි කමටය.


දර්ශි....අපේ රජතුමාට කියලා නලාව තියලා බලා ගනින් උබට මොනවද තියෙන අමාරු කියලා.

අම්මට සිරි නම දර්ශිලු. ලස්සන නම සහ ඇග. ආසාවේ බෑ. අම්මගේ අවසරේ ලැබුනා. දුවගේ අවසරේ මොකටද. මම පැනපු ගමන් තිබ්බ නලාව පපුවටම. පපුවට කිව්වට දන්නවනේ ඉතින් නෙහ්?

ඇය වේගයෙන් හුස්ම ගන්නට විය. ඇගේ ෆෙරාරි බොනට් එක වසාගෙන සිටි හැට්ටය පිපිරෙවිදෝ මම බයෙන් නලව තබා ගෙන සිටියෙමි. නලවද හරි හැටි ස්ථානගත වෙන්නේ ද නැත. හරියට පුම්බපු ලොකු බැලුම් බෝලයක් උඩ නලාව තිබ්බා සේය. මම නලාව මදක් තද කලේ ඇය ඌ...යි කියයිදවත් බලන්නටය.


big-asian-boobs.jpg


ම්හ්...සද්ද නැත. මොලොකට තිබුනට ඇයට උරැමව තිබුනේ ජොල් සහගත නොවන පිරිපුන් සිරුරකි.
දුවට නම් ඉහෙන් බහින ලෙඩක් නෑ අම්මේ. එහෙනං මම ගිහින් එන්නම් අම්මේ.
එසේ කියා මා සන්තකයේ තිබු ඇමරිකන් ඩොලර කොළ කිහිපයකුත් කෙල්ල අත තැබීමි .
හෙට අනිවාර්යෙන් ඇවිත් ලෙඩේ සනීපද කියලා කියන්න ඕන. හෙට වෙද්දී හොඳ වෙයි.
හොන්දමයි රජතුමනි. මම දුවව හරි එවන්නන්කෝ.

හරියට හරි මටත් එක තමා ඕනේ වෙලා තිබ්බේ. අම්මටත් මොලේ තියෙනවා නෙහ් නාකි උනාට. අනේ..... උම්මා එකක් දෙන්න හිතෙනවා නාකි ආච්චිට.


හා අම්මේ එක හොඳයි. මොකටද අම්මා මහන්සි වෙන්නේ. එහෙනං දර්ශි කෙලිම්ම රාජ පුරුෂයාට කියලා එන්න මාලිගාවේ මගේ අඩවියට. මෙන්න මේ රාජ පුරුෂය තමා දොරටුපාල විදිහට ඉන්නේ.

මම ලොවෙත් නැති සතුටකින් ඒ ගොබ්බ නිවසින් එලි බැස්සෙමි. අදට බේත් දී අවසානය. කෙලිම්ම ගියේ මාලිගයටය. මගේ අඩවිය එයාර් ෆෙශ්නර් ගසා සුවද වත් කලෙමි. හෙට මගේ සුර දුතිය මගේ කුටියට වඩින සේක. ආහා......මතක් වෙද්දීත්......සොටු ගලයි.. තව මොනවදෝ ගලයි ...
ගග ගලයි අගේ ගල මැවී පෙනෙයි ...
එදා රෑ මගේ හැම සිහිනයක්ම ප්‍රධාන නිළිය ඇයයි ..

පසුදාට පහන් විය.......

ටොක් ටොක් ටොක්.........කුටියේ දොරට තට්ටු දෙයි.
කවුද..?
රජතුමනි මම දර්ශි.....

බඩු බනිස් දර්ශි වැඩලා.... දර්ශි වැඩලා...
මම රාජ සයනයෙන් බැස දොර ලඟට දිව්වෙමි. සෙමින් දොර ඇරියෙමි.

අයියෝ OIC කීවාලු ... දර්ශි නොව ඒකිගේ අම්මාය ...
දර්ශි පෙරදා මැදියම් රැයේ මෙට්ටේටත් නොකියා කොල්ලෙකු සමග පැන ගොස්ය ..

අයියෝ මගේ හින මාලිගා .... ඇයි ඕයි මටම මෙහෙම වෙන්නේ ..?


special thanks @ all rights Recived by : Harshana Adikari


_________________________________________________________________

කතාව හොදනම් , ආතල් එකක් තියනවනම් ,රෙපක් දෙන්න ලෝබ වෙන්න එපා ...... :yes::yes:
අපිට දුන්නොත් , අපිත් දෙනවා ....:lol::lol::rofl::rofl:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ටක් ගාලා ගිහින් බලහන් රාජපුරුෂයා ඉන්නවද කියලා..........
    REP+++ added
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    එල එල මචං.
    මොකද උඹ මේ දවස් වල ඩබල් එක්ස් කෙටිකතා සංග්‍රහයක් වත් එලිදක්වන්න හිතන් ඉන්නවද?
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    එල එල මචං.
    මොකද උඹ මේ දවස් වල ඩබල් එක්ස් කෙටිකතා සංග්‍රහයක් වත් එලිදක්වන්න හිතන් ඉන්නවද?

    මෙචර කල් නම් හිතුවේ නෑ..
    එත් උබ දැන් කීවට පස්සේ අද හිතුනා ....
    :lol::lol::lol: