අඩේ බන් අපිට් ඔය සෙල්පියක් ඒම ගන්න වෙලාවට ඔය hand sighs දානවනේ... එතකොට අපිත් ඉලුමිනාටි ද?
\m/
අපි කොහොමද බන් ඇත්තටම ඕක ඇත්තක්මයි කියල හිතන්නේ. ඕක කාගෙ හරි හිතේ ඇදිච්ච කතාවක් වෙන්න බැරිද?
අනික ඔය සින්දු කියන් උන්, ලොකු ලොක්කො අතින් දාන signs මචන් නිකන් සාමාන්‍ය ඒව නෙ, ලංකාවෙ රැප් දාන උනුත් ඔය signs දානවනෙ, එහෙම කියල උන් ඉලුමිනාටි වෙන්නෙ නෑ නේ?
The.Da.Vinci.Code කියන ෆිල්ම් එකෙත් ඔය වගේම කතාවක් යන්නෙ. පොඩ්ඩක් බලපන් ඒක. මචන් මම දල තියන වීඩියෝ ඔක්කොම බලහන්කො...
සිරාවටමඩිස්නි ආයතනය කරන උනුත් සාතන් ආගම අදහන උන් උනුත් උන්ගේ කාටූන් වල බ්‍රේන් වොශ් කරන්න දන්නැතුවම මේ සීන් දාල තියෙන්නේ





ඔය තියන්නේඒ විතරක් නෙමේ බන් මුන් අපිව අපි ආස කරන උන් ගෙන්ම බ්‍රෙන් වොශ් කරනව අපි හැමෝම දන්න බෙකැම් ඉන්නෙ මෑනුත් මේ ආගම අදහන එකෙක් බලහන් උගේ ඇඟේ තියන උන්ගේ දෙවියන්ගේ පච්චේ
![]()
මූ හින්ද කට්ටිය කොච්චර බ්‍රේන් වොශ් උනාඩ කියුවොත් මුගේ කොන්ඩේ වගේ කොන්ඩෙත් කපනව කට්ටිය ඒ කොන්ඩෙත් මුන්ගේ ආගමේ චර්ච් එකක හැඩේටලු තියෙන්නේ