මම වසඟ නොවෙමි

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    images
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ඇමරිකාවෙ ප්‍රසිද්ධ හැම ගායකයෙක්ම ඉස්සරහට ආවේ ඉලුමිනාති එකේ සහයෝගයෙන්. උන් ඉස්සරහට එන්ඩ ඕනෙ නම් ඒ සංවිධානයත් එක්ක ගිවිසුමකට එනවා.එතකොට උන් ප්‍රසිද්ධ වෙන්ඩ උදව් කරනවා. සල්ලි අතින්, අත යටින්, කන්ටෑක්ට් වලින්, වගේ ගොඩාක් ක්‍රම වලින්. ඒකට ආපසු ගෙවීමක් විදියට උන් සංවිධානයට තමන්ගේ ආදායමෙන් කොටසක් ගෙවන්න ඕනෙ වගේම සංවිධානය ප්‍රමෝට් කරන්ඩත් ඕනෙ. ඒ වගේම ඇමරිකාවේ ජනාධිපති පවා මේ සංවිධානයට යටයි. ඔතනින් එලියට බැහැපු හැමෝටම උරුම උනේ නොවිසිදුන විදියට මරණයට පත් වෙන්න. එල්විස් ප්‍රෙස්ලි, මයිකල් ජැක්සන්,හිටපු ජනාධිපති කෙනඩි, ජෝන් ලෙනන්,ලින්කන්,මර්ටින් ලූතර් කිං,කර්ට් කොබේන්, ජිම් මොරිසන්, කෙනඩි ගෙ සහෝදරවරු,පුතා,මැල්කම් X. බොබ් මාලේ,ඩයනා කුමරිය,ජිමී හෙන්ඩ්‍රික්ස්, 2 පක් ශාකූර්. මෙතනින් එලියට බැහැලා තාම ජීවත් වෙන්නෙ එමිනෙම් විතරයි. එමිනෙම් ගෙ I'm Not Afraid සින්දුව කියන්නේ මේ සංවිධානයට ඔහු කිසිම බියක් නැති බව. එමිනෙම් එක්තරා සාකච්චාවක කියනවා යක්ශයාගෙන් මං මිදුනා මං දැන් නිදහස් මිනිහෙක් කියලා.ඒ වගේම මාව අද හෙට මැරුවත් මං බය නෑ කියලා. ගොඩාක් පුද්ගලයෝ මැරුනේ සිය දිවි හානි කරගෙන.ඒකට හේතුව හැටියට කියන්නේ මේ සංවිධානයට පිටින් යන අයට මෙයාලා ජීවිතය එපා කරවන තැනට අරගෙන මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන තැනට පත් කරනවා කියලා. මෙහෙම සංවිධානයක් ඇත්තටම නැත්තන් නිකමට හිතන්න ඇයි මේ හැම Celebrity කෙනෙක්ම එකම symbol එක පෙන්නන්නෙ හැම concert එකකම. Good post මචන්

    https://warningilluminati.wordpress.com/the-illuminati-assassination-list/

    dfc772f9d25c0a201e6d344b53efb331.jpg

    IlluminatiWatcherDotCom-Eminem-Berzerk-Illuminati-2.jpg

    Eminem-AA.jpg

    hqdefault.jpg

    michael-jackson-recording-artists-and-groups-photo-u45.jpg

    celebs-in-illuminati-beyonce.gif

    See-which-stars-are-definitely-members-of-the-illuminati.jpg
     
    Last edited:
    • Like
    Reactions: DIGPRIYANKARA

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    laugfs gas විකුණන pot එකක illuminate your life කියලා ගහලා තිබ්බා:eek:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ඇමරිකාවෙ ප්‍රසිද්ධ හැම ගායකයෙක්ම ඉස්සරහට ආවේ ඉලුමිනාති එකේ සහයෝගයෙන්. උන් ඉස්සරහට එන්ඩ ඕනෙ නම් ඒ සංවිධානයත් එක්ක ගිවිසුමකට එනවා.එතකොට උන් ප්‍රසිද්ධ වෙන්ඩ උදව් කරනවා. සල්ලි අතින්, අත යටින්, කන්ටෑක්ට් වලින්, වගේ ගොඩාක් ක්‍රම වලින්. ඒකට ආපසු ගෙවීමක් විදියට උන් සංවිධානයට තමන්ගේ ආදායමෙන් කොටසක් ගෙවන්න ඕනෙ වගේම සංවිධානය ප්‍රමෝට් කරන්ඩත් ඕනෙ. ඒ වගේම ඇමරිකාවේ ජනාධිපති පවා මේ සංවිධානයට යටයි. ඔතනින් එලියට බැහැපු හැමෝටම උරුම උනේ නොවිසිදුන විදියට මරණයට පත් වෙන්න. එල්විස් ප්‍රෙස්ලි, මයිකල් ජැක්සන්,හිටපු ජනාධිපති කෙනඩි, ජෝන් ලෙනන්,ලින්කන්,මර්ටින් ලූතර් කිං,කර්ට් කොබේන්, ජිම් මොරිසන්, කෙනඩි ගෙ සහෝදරවරු,පුතා,මැල්කම් X. බොබ් මාලේ,ඩයනා කුමරිය,ජිමී හෙන්ඩ්‍රික්ස්, 2 පක් ශාකූර්. මෙතනින් එලියට බැහැලා තාම ජීවත් වෙන්නෙ එමිනෙම් විතරයි. එමිනෙම් ගෙ I'm Not Afraid සින්දුව කියන්නේ මේ සංවිධානයට ඔහු කිසිම බියක් නැති බව. එමිනෙම් එක්තරා සාකච්චාවක කියනවා යක්ශයාගෙන් මං මිදුනා මං දැන් නිදහස් මිනිහෙක් කියලා.ඒ වගේම මාව අද හෙට මැරුවත් මං බය නෑ කියලා. ගොඩාක් පුද්ගලයෝ මැරුනේ සිය දිවි හානි කරගෙන.ඒකට හේතුව හැටියට කියන්නේ මේ සංවිධානයට පිටින් යන අයට මෙයාලා ජීවිතය එපා කරවන තැනට අරගෙන මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන තැනට පත් කරනවා කියලා. මෙහෙම සංවිධානයක් ඇත්තටම නැත්තන් නිකමට හිතන්න ඇයි මේ හැම Celebrity කෙනෙක්ම එකම symbol එක පෙන්නන්නෙ හැම concert එකකම. Good post මචන්

    https://warningilluminati.wordpress.com/the-illuminati-assassination-list/

    dfc772f9d25c0a201e6d344b53efb331.jpg

    IlluminatiWatcherDotCom-Eminem-Berzerk-Illuminati-2.jpg

    Eminem-AA.jpg

    hqdefault.jpg

    michael-jackson-recording-artists-and-groups-photo-u45.jpg

    celebs-in-illuminati-beyonce.gif

    See-which-stars-are-definitely-members-of-the-illuminati.jpg
    මට මග අරුණ තැනක් මචන්... එල.... තැන්ක්ස්
    සිරාවටම ලිරික්ස් බලහන්කො
    "Not Afraid"

    [Chorus:]
    I'm not afraid (I'm not afraid)
    To take a stand (to take a stand)
    Everybody (everybody)
    Come take my hand (come take my hand)
    We'll walk this road together, through the storm
    Whatever weather, cold or warm
    Just letting you know that you're not alone
    Holler if you feel like you've been down the same road (same road)

    [Intro (during Chorus):]
    Yeah, it's been a ride
    I guess I had to, go to that place, to get to this one
    Now some of you, might still be in that place
    If you're trying to get out, just follow me
    I'll get you there

    You can try and read my lyrics off of this paper before I lay 'em
    But you won't take the sting out these words before I say 'em
    Cause ain't no way I'ma let you stop me from causing mayhem
    When I say I'ma do something I do it,
    I don't give a damn what you think,
    I'm doing this for me, so fuck the world
    Feed it beans, it's gassed up, if it thinks it's stopping me
    I'ma be what I set out to be, without a doubt undoubtedly
    And all those who look down on me I'm tearing down your balcony
    No ifs, ands or buts, don't try to ask him why or how can he
    From "Infinite" down to the last "Relapse" album
    He's still shitting, whether he's on salary paid hourly
    Until he bows out or he shits his bowels out of him
    Whichever comes first, for better or worse
    He's married to the game, like a fuck you for Christmas
    His gift is a curse, forget the Earth, he's got the urge
    To pull his dick from the dirt, and fuck the whole universe

    [Chorus]

    Okay quit playing with the scissors and shit, and cut the crap
    I shouldn't have to rhyme these words in the rhythm for you to know it's a rap
    You said you was king, you lied through your teeth, for that
    Fuck your fillings, instead of getting crowned you're getting capped
    And to the fans, I'll never let you down again, I'm back
    I promise to never go back on that promise
    , in fact
    Let's be honest, that last "Relapse" CD was ehhh
    Perhaps I ran them accents into the ground
    Relax, I ain't going back to that now
    All I'm trying to say is get back, click-clack, blow
    Cause I ain't playing around
    It's a game called circle and I don't know how, I'm way too up to back down
    But I think I'm still trying to figure this crap out
    Thought I had it mapped out but I guess I didn't, this fucking black cloud
    Still follows me around but it's time to exorcise these demons
    These motherfuckers are doing jumping jacks now!

    [Chorus]

    And I just can't keep living this way
    So starting today, I'm breaking out of this cage
    I'm standing up, I'ma face my demons
    I'm manning up, I'ma hold my ground
    I've had enough, now I'm so fed up
    Time to put my life back together right now! (now)

    It was my decision to get clean, I did it for me
    Admittedly, I probably did it subliminally
    For you, so I could come back a brand new me you helped see me through
    And don't even realize what you did, 'cause believe me you
    I been through the ringer, but they could do little to the middle finger
    I think I got a tear in my eye, I feel like the king of
    My world, haters can make like bees with no stingers
    And drop dead, no more beef lingers
    No more drama from now on, I promise
    To focus solely on handling my responsibilities as a father
    So I solemnly swear to always treat this roof, like my daughters
    And raise it, you couldn't lift a single shingle on it!
    Cause the way I feel, I'm strong enough to go to the club
    Or the corner pub, and lift the whole liquor counter up
    Cause I'm raising the bar
    I'd shoot for the moon but I'm too busy gazing at stars
    I feel amazing and I'm...
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,125
    113
    Ohio, USA
    අම්මෝ මේක දන්නේ දැනුයි බන්... පට්ට...

    යම් තැනකින් පිටවෙලා යනව කියන එක පෙන්නන්නට තමයි එමිනම් පිටවෙලා යනවා වගෙ පික් එක හරහා කියන්නේ... ඉල්ලුමිනටි එකෙන් ඉවත්වෙලා යනවා කියන එක...

    71HH7D7Z66L._SY450_.jpg