මම නම් අහල තියෙන්නේ ඉලුමනාටි සීන් එක හැදුනේ පල්ලියට විරුද්දව කියලයි
ගැලීලියෝ ගැලිලි ට පල්ලියෙන් කොක්ක දැම්මනේ ඒ සොයා ගැනීම් බයිබලයත් එක්ක පරස්පර විරෝදී නිසා
ඒකට විරුද්දව වැඩ කරන්න තමයි ඔහොම secret society එකක් හැදුනේ කියල මොකද පල්ලිය හැමදේම පාලනය කරන්න හදපු නිසා