මම වසඟ නොවෙමි

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    හොඳ ලිපියක්. මේ සේරම කියෙව්වම මට නිකමට වගේ හිතෙනවා ලංකාවෙත් ඉලුමිනාටි කියනදේ යම් තරමකට ව්‍යාප්ත වෙලා කියලා. ඒ කියන්නේ මේ අපි සෙල්ෆි ගහනකොට භාවිතා කරන සලකුණු ගැන නෙමෙයි. සමහර ප්‍රසිද්ධ උදවිය ලිංගිකත්වය, සමලිංගිකත්වය සහ ඉලුමිනාටි සලකුණු සහ ඉලුමිනාටි යන්නට සිංහලෙන් තවත් නමක් හදාගෙන ඒවා ප්‍රසිද්ධියේ වීඩියෝ වල භාවිතා කරනවා.