same here
අනික බඩු ගනං මෙ දවස් වල ටිකක්![]()
ow ban.. badu ekakata ekak ganan gihin ne..



same here
අනික බඩු ගනං මෙ දවස් වල ටිකක්![]()



පුංචි කුහුබුවන්ටත් නායකයෙක් සිටී. අපටද රජෙස්ක් සිටී. එහෙත් අපට අවශ්‍ය වන්නේ රජෙක් නොව නායකයෙකි. රට සංවර්ධනය කරනවයැයි තප්පුලන නායකයෙක් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ක්‍රියාවට නංවන නායකයෙකි. යුද්ද කලේ මම යැයි කියමින් තමන්වම පුම්බා ගන්නා කෙනෙකු නොව එය සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් යැයි කියන්නට පුලුවන් නායකයෙකි.
රට සංවර්ධනය කරන්නට මහින්දට වුවමනානම් එය එතරම් අසීරු කරුණක් නොවන්නේමය. දූෂණය , වන්චාව හා කොමිස් ගැහිලි අකා මකා දමමින් මහින්දට එය ආරම්ඹ කළ හැකිය. ඒ සදහා පළමුව මහින්ද ඔහු ලග සිටින දූෂිතයන් පලවා හැරිය යුතුය. මහින්දගේ රජයෙ දූෂණයන් පිලිබදව අපි මදක් විමසා බලමු.
මිහින් ලංකා ගුවන් සේවය ලැබූ පාඩුව රුපියල් කෝටි 600 කි. එය එලෙස පාඩු වෙද්දී තවත් රුපියල් කෝටි 300 ක් වැය කර අදටත් එය පවත්වාගෙන යන්නේය. ඉන් පොහොසත් වූ හා කොමිස් ගැසූ කිහිප දෙනෙක් අද කෝටි පතියන් වී සිටියි. ආණ්ඩු පක්ෂයේ සියලුම මංත්‍රී වරුන් ඇමති වරුය. මුලු ඇමැති මංඩලයම ගත් විට එය ලොකයේ විශාලම ඇමැති මංඩ්ලය සිටින එකම රටය. මේ සදහා මුදල් යොදවන්නේ මහජනතාවගේ දුක් මහන්සියෙන් උපයන මුදලිනි. ඇමැති වරුන් 40 දෙනෙකුට කොලඹින් නිවාස ගැනීමට මාසික කුලිය එක් අයෙකුට රුපියල් ලක්ෂ්යකි. 40 දෙනාට ලක්ෂ 40 කි. විදුලි බිල්පත්, ජලබිල්පත් ආදී සියලු දීමනා එක් කල විට එය වසරකට එක් කෝටි හැත්තැ ලක්ෂයකි. මේවා මහජන මුදල්ය. මහින්ද රාජපක්ෂ මේවා නොදන්නේද?.
අපේ රටේ සුපිරි විදේශ ඇමැති වරයෙක් සිටියි. පවුල් පිටින් පිටරට වල සංචාරයේ යෙදෙන මේ ඇමැති වරයා මේ වනවිට රුපියල් කෝටි 10 කට අධික මුදලක් වැය කර තිබෙයි. ඔහුගේ පවුලේ දරුවන්ගේ උපන්දින උත්සව සදහා තවත් ලක්ෂ ගානක මුදලක් අපේ රටේ ජනතාවගේ මුදල් වියදම් කර තිබෙයි. මහින්ද රාජපක්ෂ මේවා නොදන්නේද?.
ජනාධිපතිවරයාට සිටින උපදේශකයන්ගේ ගණන මහින්ද රාජපක්ෂවත් දන්නේදැයි සිතෙන තරම්ය. ඔවුන් වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 25 ක් පමණය. මග නැගුම නම් ව්‍යාපෘතිය සදහා තවත් රුපියල් කෝටි 100 කට අධික මුදලක් වියදම් කොට ඇත. එහි වියදම් පිලිබද කිසිදු විනිවිද භාවයක් නොමැත. හෙජිං ගණු දෙනුව නිසා අපට අහිමි වූ මුදල රුපියල් කෝටි ගණනකි. මහින්ද රාජපක්ෂ් මේවා නොදැන සිටිනවාද? නැත.
රට සංවර්ධනය කරන්නට නම් දූෂණය පිටු දැකිය යුතුමය. අවුරුදු 4 ක මහින්දගේ පාලන කාලය තුල අන් කවරදාටත් වඩා දූෂ්ණය ඉහවහා ගොසිනි. ඇමැති වරුන් කොමිස් ගැහීම නිසා වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ ජනතාවටය. බාල බෙහෙත් වර්ග ආනයනය කිරීමෙන් රෝගීන් වන්දි ගෙවති. මුදලාලිලාට හරි හම්බ කර ගන්නට දී කොමිස් ගහන ඇමැතිලා නිසා බඩු මිළ ඉහල ගොසිනි. ඛණිජ තෙල් සංස්ථාවේ අනවශ්‍ය විය හියදම් නිසා හා හෙජිං ගණු දෙණුව නිසා ලෝක වෙළෙද පොලේ තෙල් මිළ පහල යාමේ වාසිය අපගේ ජනතාවට නොලැබී ගියේය.
දූෂිත ඇමති වරුන් කැබිනෙට්‍ටුවේ දමාගෙන එම පදයට නටන මහින්දට රටේ දූෂණය පිටු දැකිය හැකිද?. පාතාලයේ මැරයන් යොදාගෙන ජනතාව තළා පෙලන, මාධ්‍ය වේදීන් මරා දමන, සුදු වෑන් මගින් අහින්සකයන් පැහැරගෙන ගොස් අඩම්තේට්ටම් කරන ඇමැති වරුන් පිටු දකින්නට මහින්දට නොහැකි වූවේ ඇයි. දූෂිත ඇමැතිවරු එලිපිටම ඒවායෙහි නිරත වෙද්දී මහින්ද ඇස් කන් පියා බලා සිටින්නේ ඇයි. වන්චා දූෂණ වලට අණුව උසාවියකින් වරද කරුවන් වූ පුද්ගලයන් යළිත් තමා දැරූ තනතුරටම පත් කරන්නට තරම් මහින්ද රාජපක්ෂ දුර්වල වූ දේශපාලන නයකයෙක් වන්නේ කෙසේද?.
මහ දවාලේ රූපවාහිනිය වැනි ජනතාවගේ මාධ්‍ය (රජයේ යනු ඒවා ජනතා දේපොලය) ආයතනයකට පැන මර්වින් සිල්වා වැනි ඇමැති වරයෙක් පිස්සු බල්ලෙකු සේ දගලද්දී මහින්ද මර්වින් බේරා ගැනීමට වෑයම් කලේ ඇයි. එම සිද්දියෙන් පසුවත් මහ දාවලේ මාධ්‍ය වෙදීන්ට පොලු පහරවල්, දැලි පිහි පහරවල් එල්ල වෙද්දී මහින්ද මේ දේවල් නුදුටුවේ ඇයි.
මහින්ද රාජපක්ෂ බලයට පැමිනෙන විට ජනතාව තුල තිබූ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙනු ඇතැයි ඔවුන් කල්පනා කලේය. ඒ මහින්ද තුල සිටි නිර්ව්‍යාජ මිනිසා ගැන ඔවුන් තුල තිබූ විස්වාශය විය. එහෙත් මහින්ද බලය ට පත් වූ විට සැබෑ මහින්ද යටපත් වී ව්‍යාජ මහින්ද කෙනෙක් බිහි විය. ලංකාවේ මෙතෙක් පැවැති ආණ්ඩු හා සසදද්දී මහින්දගේ ආණ්ඩුව දූෂණ හා වන්චා වලින් ගහනම ආණ්ඩුව බවට පත් වන්නේ ඇයි. රට නගා සිටුවන්නට මහින්දට බැරිද?. නැතිනම් ඒ සදහා මහින්දට වුවමණාවක් නැතිද?. ඇතැම් පත්තර කාරයෝද, මහින්දගෙන් වාසි බලගෙන සිටිනා සමහර මාධ්‍ය වේදීන්ද මහින්දට ආ වඩමින් තමන්ගේ සාක්කු පුරවා ගනිමින් සිටියි. මේ බොරු කාරයන් මහින්ද විකුණා කන බව මහින්දට නොදැනෙන්නේ මන්ද?.
මහින්ද චින්තනයේ සාරධර්ම වලට සිදුව ඇත්තෙ කුමක්ද. මහින්දගේ පාලනයේ වසර 4 ක්ම ඉක්ම ගොසිනි. අප තව දුරටත් මහින්දට බලය දී මේ වංචා දූෂණ ඉදිරියට ගෙන යමුද? එසේ නැතිනම් මහින්ද තුල සිටිනා සැබෑ මහින්දට එලියට එන්නට කියා මේ දූෂණ වංචා නවතා දමන්නට ඔහුට බල කරමුද?
ජනතාවට අද විකල්පයක්ද නැත. රනිල් වික්‍රමසිංහ බලයට නො එන බව සැබෑය. සරත් ෆොන්සේකා පිළිබදව අපට අත් දැකීම් නැත. මහින්ද යහපත් පාලකයෙක් නම් මෙවේලේ ජනාධිපතිවරණයේ දී ඔහුගේ මහත්මා ගුණය පෙන්වීම වැදගත්ය. එනම් සාධාරණ ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකසා දීම ඔහුගේ යුතුකමය. ඉන් මහින්ද ජය ලැබුවද, සරත් ෆොන්සේකා ජය ලැබුවද අපට පලක් නැත. අවශ්‍ය වන්නේ දූෂණයෙන්, භීෂණයෙන් තොරව රටක සමුර්ධිය ලගා කල හැකි නායකයෙකු පමණි. අවුරුදු 4 ක් ගිය තැන පවා මහින්දට පෙන්වන්නට බැරි වූ ඒ දේ කරන්නට අපි මහින්දට බල කරමුද? නැතිනම් ඊට විකල්පයක් ලෙස සරත් ෆොන්සේකා තෝරා ගනිමුද.
* ඇමැති මංඩලය අඩු කිරීම
* දූෂිත ඇමැතිවරුන් පලවා හැරීම
* වංචා දූෂණ හා කොමිස් ගැහිලි පිටු දැකීම
* සියලු පුරවැසියන්ට සමානත්මතාවයෙන් සැලකීම
* පාතලය පෝෂණය කරන්නන්ට හ අපරාධ කරුවන්ට නිසි දඩුවම් දීම
* ජනතාවට සහන සැලසීම
* මාධ්‍ය නිදහස සුරැකීම
* රටේ අධිකරණයට ස්වාධිපත්‍ය පැවරීම
* විරැකියාව පිටු දැකීම වැනි කරුණු වලදී මහින්දට අත් ඔසවන්නට අපට හැකියාවක් නැත.






අනේ මංදා මේතරම් දරුනු නාස්තියක්.හිතා ගන්නවත් බෑ.ඉතිං අපට සුබ අනාගතයක් ?ඒ ලිපිය හොයාගන්න පුලුවන්නං දාන්න.hegin eken nathi wena gana koti 8000 k da koheda ne..![]()
ape salli![]()








අනේ මංදා මේතරම් දරුනු නාස්තියක්.හිතා ගන්නවත් බෑ.ඉතිං අපට සුබ අනාගතයක් ?ඒ ලිපිය හොයාගන්න පුලුවන්නං දාන්න.
HSBC bank ekatai , thawa bank ekakatai gewanna thiyenne.. 






lipiya nam mathaka na kawadada kiyala.. mama paththara walai , news walai , TV programmes wala deshaapalana sakachcha walai ahapu , dakapu dewal thamai.. mathaken kiwwe..HSBC bank ekenui , thawa bank ekakatai gewanna thiyenne..
![]()
ශිරන්ති රාජපක්ෂගේ ඥති සොයුරු අපොස සා/පෙළ වත් සමත් නැති අසන්තද මෙල් ඛණිජ තෙල් සංස්ථා සභාපතිධූරයෙන් ඉවත්කරවන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පවා දුන් හෙජිං වංචාවද තවත් මෙවැනිම මහජන මුදල් මංකොල්ලකෑමකි. රජයට , බැංකුවලට සහ සමස්ථ ජනතාවටම රුපියල් බිලියන 230ක මුදලක් අහිමි කළ මෙම වංචාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් උත්තරීතර තීන්දුව පවා නොපිළිගනිමිත් වත්මන් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව කතා කරන්නේ රෙදි ඇඳගෙනද යන්න නැවත නැවතත් විමසා බැලිය යුතුය. රුපියල් බිලියන 230ක් යනු මිලියන 230,000කි. එනම් රුපියල් ලක්ෂ 2300,000කි. වචනයෙන් කියනවානම් රුපියල් ලක්ෂ ලක්ෂ දෙසිය තිහකි. එවැනි මුදලක් කියන්නට අපගේ කටවත් හුරුනැත. නමුත් ඒ මුදල කාබාසිනියා කිරීමට යන්න මහින්ද ගැන්සියට එතරම් ගේමක්ද නැත. උපාධි ලබා ගෙදරට වී සිටින උපාධිධාරියෙකුට රුපියල් 25,000ක මාසික වැටුපකට රැකියාවක් දීමට වසරකට වැයවන්නේ රුපියල් ලක්ෂ 3කි. ඔහු වසර 30ක් සේවය කළද ඔහුට ගෙවිය යුතු වන්නේ රුපියල් ලක්ෂ 90ක් හෙවත් රුපියල් මිලියන 9කි. ඒ අනුව මේ හෙජිං වංචාව හරහා පමණක් කාබාසිනියා කළ මුදල උපාධිධාරීන් 25,556 දෙනෙකුට වයස 25දී රාජ්‍ය සේවයට බඳවාගෙන විශ‍්‍රාම යන තුරු ගෙවීමට වුවද සෑහේ. එනම් මෙලෙස විනාශ කර ඇත්තේ වත්මන් සමස්ථ රැකියා විරහිත උපාධිධාරීන්ගේම රැුකියා ප‍්‍රශ්ණය විසඳීමට තිබූ මුදල්ය. මෙහෙව් විගඩං නටන මහින්ද මන්දිරේ දන්සැල් වැඳීමට ගෙන්වන උපාධිධාරීන් ඉදිරියේ සිටගත යුතු වන්නේ ජාතික ඇඳුමෙන් නොව සාටකෙන් විලිවසාගෙන බව අපගේ නම් හැඟීමයි.







අක්කි නිකමට වගේ කියලා බලන්න ඔයා ඡන්දෙ දෙන්නේ මහින්දට කියලා ඔය ලව් ටෝක් දෙන මල්ලිලා කියන කුණුහරුප ටික හොදට අහගන්න තිබුණා.

nikanwath mathak karanna one na oya nama... 


ඉස්සරවෙලාම සහෝදර හැඟීමෙන් කතා කිරීම ගැන ස්තුති කරනවා.ඔයාලා නව යුගයේ තරුණයෝ වෙලා ඉතා පහත් මට්ටමට වැටිලා තම ආත්මයේ කැත කම මෙවැනි තැනක පෙන්වන්න යාම ගැන ඒ වගේම පිලිකුලක් දැනෙනවා.ඒ ගැන අමතක කරමු.ඔබ පෙන්වූ පහත් ගතිය නැවත හදන්න බැරි නිසා.අක්කි නිකමට වගේ කියලා බලන්න ඔයා ඡන්දෙ දෙන්නේ මහින්දට කියලා ඔය ලව් ටෝක් දෙන මල්ලිලා කියන කුණුහරුප ටික හොදට අහගන්න තිබුණා.
27 ඔයාට දුක් වෙන්න වෙයි සොරිම තමා...
27 ඔයාට දුක් වෙන්න වෙයි සොරිම තමා...




