27 balamukooo mokakda wenne kiyalaa.. oya monawaa kiwwath minissu dannawa etta..
SF dinuwoth mama aai EK enne nee.. hebei peradunoth.......
SF dinuwoth mama aai EK enne nee.. hebei peradunoth.......
මගේ නෙට් සම්බන්ධතාවයට බාධා වෙන බවක් පේනවා.සමහර විට .....තව...
(ප්ලීස්...හැකියාවක් ඇති කෙනෙක් මේ සම්පූර්ණ ලිපි පෙලම සේව් කරගන්නවාද)



ඔයා බලාගන්න.ඕන නං ඔට්ටු අල්ලන්න.ඒ ඔයාගේ කැමැත්ත.අන්තවාදය.27 balamukooo mokakda wenne kiyalaa.. oya monawaa kiwwath minissu dannawa etta..
SF dinuwoth mama aai EK enne nee.. hebei peradunoth.......
ඔයා බලාගන්න.ඕන නං ඔට්ටු අල්ලන්න.ඒ ඔයාගේ කැමැත්ත.අන්තවාදය.
අපි කියන්නේ මේ තරම් මහා පරිමාණ දූෂණ ගැන කියනවා.ඔයාල නිකමට වත් මේව ගැන හිතන්නැද්ද?ඇයි රජය ගැන ඔය තරම් අන්ධභක්තියෙන් තීරණ ගන්නෙ?මේවා බොරුනම් ඇයි රජය මේතරම් ටොම්පච කියනකං බලාන ඉන්නෙ?නිහඬතාවය අනුමතකිරීමකි කියන දේ අහල තියනවද?
(දැං කියන්නෙපා රජයට වෙන වැඩ තියනව කියලා-බොරුව රජයන්න ඉඩදී බලා සිටින රජයකින් මොන සුබ අනාගතයක්ද?)
රනිලුත් අර කොහෙද රැස්වීමකට ගිහින් පිස්සෙක් වගේ කෑ ගහනකොට ම්යික් වැඩ නැතුව ගියාලුනේ....
ඔයත් මෙතන පොඩ්ඩක් කෑ ගැහුව වැඩි නිසා වෙන්න ඇති ඔහොම වෙන්න ඇත්තේ.. බය වෙන්න එපා ටිකකින් හරි යයි....![]()





එකම දේ නැවත නැවත ලියන එකේ තේරුමක් නෑ.මුල ඉඳලා ආයෙ කියවන්න.ඕනවටත් වැඩිපුර කියලා තියෙන්නෙ.SF dinuwoth oyaa monawada balaporoththu wennee..

එකම දේ නැවත නැවත ලියන එකේ තේරුමක් නෑ.මුල ඉඳලා ආයෙ කියවන්න.ඕනවටත් වැඩිපුර කියලා තියෙන්නෙ.![]()
අපරාදේ,මම තව ටිකෙන් බය වෙනවා.ආ.. ඔයා කියනව නං මම බය වෙන්නෑ.රනිලුත් අර කොහෙද රැස්වීමකට ගිහින් පිස්සෙක් වගේ කෑ ගහනකොට ම්යික් වැඩ නැතුව ගියාලුනේ....
ඔයත් මෙතන පොඩ්ඩක් කෑ ගැහුව වැඩි නිසා වෙන්න ඇති ඔහොම වෙන්න ඇත්තේ.. බය වෙන්න එපා ටිකකින් හරි යයි....![]()

අපරාදේ,මම තව ටිකෙන් බය වෙනවා.ආ.. ඔයා කියනව නං මම බය වෙන්නෑ.![]()

යුද්ධය නිමා කළ පසු රටට යහපත් යමක්,සහන සැලසෙන ආර්ථිකයක් උදාවීමේ පෙර නිමිති හෝ පෙන්විය හැකි වික්‍රමයක් ඉතිරි වසර 2 තුළ දක්වන්නට මහින්දට හැකි වූවානම්,ඔහුට ඊළඟ ඡන්දය අමාරු නොවන්නට ඉඩ තිබුණි.උතුරු නැගෙනහිර අවතැන්වූවන්ගේද සියළු පුනරුත්ථාපන කටයුතු නිමා කර යථා තත්වයට පත් කිරීමටද කටයුතු කළ හැකිව තිබුණි.ඔවුන් තවමත් අනාථ කඳවුරුවල සිටිද්දී,මට ඡන්දය දෙන්නැයි කීම වටින්නේ නැත.අද සුළු ජාතික ඡන්ද විශාල ලෙස මහින්දගෙන් ඈත් වන්නට පටන් ගෙන තිබේ.2005 දීද මහින්දට බහුතරයක් වැටුණේ සිංහල ඡන්ද ය.ගෙවී ගිය වසර 4ක කාලය තුළ ද සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගන්නට මහින්ද අපොහොසත් වී ඇති බවක් පෙනේ.වතුකරයේ ඡන්ද පවා තොණ්ඩමන් ද එකට සිටින ආණ්ඩුවෙන් ගිලිහී තිබේ.මේ සියල්ල නිවැරදි කරගන්න තිබු කාලයක් අනවශ්‍ය හදිසි වීමකින් මහින්ද අහිමි කර ගත්තේය.අනෙක් අතට විපක්ෂයට යුධ උණුසුම නිමවෙන්නට පෙර භූමියේ යුද සෙන්පතියා ජනපතිට එරෙහිව පෙළ ගස්සන්නට ඉඩ සලසා දුන්නේය.දැන් තනි අශ්වයාගේ රෙස් එක බලා සිටියවුන්ට දෙලෝ රත්වී තිබේ.දැන් මහින්ද තවත් වැරදි කරමින් සිටී.ඕනෑම මිනිසෙකු තුළ හොඳ මෙන්ම නරකද තිබිය හැකිය.එහෙත් නරක නොපෙන්වා සිටින තුරුම අපිට ඔහු හොඳය.දැන් මහින්ද කරන්නේ තම නරක පෙන්වීමය.math oya dema thmai kiyanne. thawa 2 years indala minissunta wedak karala election eka thibbanam math MRta denne. den nam anthimai.
medapara SFta demu.
තැටිය නිවෙන්නට පෙර කලබලේට රොටි පුච්චන අයගෙන් සුභ අනාගතයක් පැතීම
ජනපතිවරණය වසර දෙකක් කලියෙන් පවත්වන්නේ තැටිය රත්වූ වෙලාවෙ රොටිය පුච්චා ගැනීමට ය. ඒ බව කියන්නේ අප නොවෙ ආණ්ඩුවෙ ඇත්තන් ය. මහින්දාන්නද අලුත්ගමගේ මෙ ගැන රූපවාහිනියෙන් ද අපට කියා සිටියේ ය
ඇත්තටම වසර දෙකක් යනවිට තැටිය නිවෙන්නට පුලුවන් බව ඔවුහු අපට මෙසේ නොකියා කියති. එතැන දී ඔවුන් අවංක ය. එහෙත් එපමණටම උන් මෝඩ ය.
සුභ අනාගතයක් යන උන්ගේ මූලික සටන් පාඨයටම එයින් කෙළවෙන බැවිනි.
මීට වඩා සුභ කාලයක් ලබා දෙන්නට ඉඩක් මෙ ආණ්ඩුවට නැවත ලැබෙන්නේ නැත. උන් ඉත්තේරුවෙන්ම ඒ බව දනිති.
ඉස්සරහට ඇත්තේ බහින කලාව ය. තැටිය නිවෙන කලාව ය.
ඉතින් උන් ජනතාව රවටන්නට සුභ අනාගතයක් යයි කියන විට එතැන ඇත්තේ වංක කමකි.
මෝඩකමට අවංක වූවාට ඒ සමගම තිබෙන කපටි කමට උන් වංක කතා කියති.
මෙම කරුණු එක් කළ විට අපට උන් ගැන කිව හැක්කේ උන් කපටි මෝඩයින් බව ය. අවංක මෝඩයින් වත් නොවන බව ය.
ජනතාව නුවනක්කාර නම් තැටිය නිවෙන්නට ඉඩ තිබෙනවා යයි කියන අයගෙන් සුභ අනාගතයක් බලාපොරොත්තු වෙන්නේ නැත.
ඕකනේ තමුන්නැහැලා හැමදාම ගහපු තැටිය.පක්‍ෂ වුන් දේශ හිතෛශී-විරුද්ධ අය කොටි.ඔය ලේබල්වලින් රට හැමදාම රවටන්න බෑ
පැරණි උපාය මාර්ග නව වටයකින්
2005 ජනපතිවරණයේදී රනිල්ට විරුද්ධව රටපුරා යමින් ප්‍රසිද්ධ කළ එක් බොරුවක් විය. ඒ රනිල් ප්‍රභාකරන් සමග හොර ගිවිසුමකට අත්සන් කර ඇති බව ය. ජනපතිවරණය ඉවරවන විට තේරුම් ගියේ එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොරුවක් බව ය.
ඒ වෙනුවට එක්සත් ජනතා නිදහස් සංධානය ප්‍රභාකරන් සමග එකගතාවයකට ඇවිත් තිබුනේ ය. ඒ චන්දය වර්ජනය කිරීම සදහා ය. ඊට මුදලින් තෑගි දුන් බවක් ද කියැවිණි. සුනාමි ආධාර දීමේ මුවාවෙන් ඒ කරන ලද ගනුදෙනුව පිළිබද ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළේ පසුව සන්ධානයෙන් මාරුවූ මංගල සමරවීර ය.
ඒ ගැන වගේ වගක් විලිලජ්ජාවක් නැතිව දැන් ඒ පට්ට ගැසූ හොර ගිවිසුම නැවත අලුත් මුහුණුවරකින් කලඑලියට ගෙනැවිත් තිබේ.
ඒ සදහා මාධ්‍ය දායකත්වය සැපයුනේ ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත ගෙනි.
සරත් ෆොන්සේකා සමග ගිවිසුමක් ගසා ඇතැයි සම්බන්ධන් මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේයැයි වාර්ථා කරන ලෙස ඔහු විසින් ලංකාදීප මාධ්‍යවේදීනියකට උපදෙස් දී තිබේ. දැන් රටවටේ එක්සත් ජනතා සන්ධානය ගෙනයමින් සිට්න්නේ ඇටවූ ඒ බොරුව ය.
ප්‍රභාකරන් හා එල්ටීටිය නොමැති තත්වයක් තුළ දෙමළ ජනතාව සමග දකුණේ හොද හිත ඇති කර ගත යුතු අවස්ථාවක ඒ ගැන විචිකිච්ඡා ඇතිකරමින් මේ කරගෙන යන අවස්ථාවාදී දේශපාලනයට නම් හොදක් විය යුතු නැතැයි අපේ හැගීම ය.
රටේ වාර්ගික තුවාල සුව වෙනු දකින්නට කැමති බොහෝ දෙනාගේ බලාපොරොත්තුව ද එයම බවට අපට සැකයක් නැත.
මම හොඳ සිංහලයෙක්.ඇයි දෙමලු මේ රටේ ජාතියක් නොවෙයිද?හැම දෙමළම සිංහල ජාතිවාදයේ ගොදුරක් විය යුතුද?
රට පාවා නොදී දෙමළ ජනතාවට බලය බෙදා දීමට රජතුමා සැරසෙයි! පොඩ්ඩක් ලේට් වගේ නැත් ද?
පළපුරුද්ද වැඩිවුනහම මොළය පහළ විම පරක්කු වෙනවාදැයි අපට සිතෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලය බෙදාහැරිම යුක්ති යුක්ත යැයි ද ඒ සදහා ජනමතවිචාරණයක් පවත්වා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි ද (වෙනදා නොකියූ) දැන් කියන කියමන නිසා ය.
දහතුන් සංශෝධනයෙන් ඔබ්බට යා යුතු යැයි සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කළ වෙලාවෙ ලොව සිදුවූ මහා පාවාදීම ලෙස එය බාරගත් අය මෙය ජනහිත කාමී මහා භාරකරුවාගේ වැඩක් ලෙස ප‍්‍රකාශ කරනවා ඇත.
(වෙන කවුරු බලය බෙදුවත් එතැන රට පාවාදීමක් සිදුවීම අනිවාර්ය ය. රට පාවා නොදී බලය බෙදිය හැක්කේ රජතුමාට පමණකි.)
මෙවා ජනතාවට අමුතු දේ නොවන නිසා නැවත නැවතත් කිව යුතු නැතැයි වෙලාවකට සිතුනත් අපේ බ්ලොග් අඩවියට පිවිසෙන බූරුවා (අප අපහාස කළා නොවෙ. ඔහු තමන්ව අඳුන්වා ගන්නේම එම නමිනි) වැනි අයගේ ප‍්‍රතිචාර නිසා නැවත නැවතත් මෙ ප‍්‍රතිවිරෝධය එලි දැක්විය යුතු යැයි සිතමු.
බොරුව, වංචාව හා පාවාදීම යන සියල්ල මෙහි අන්තර්ගත බව අධෝවාතයත් සුවඳැයි කියන අයට නම් තේරුම් ගැනීමට මඳක් අමාරු වනු ඇත.
පරක්කු වී හෝ තේරුම් ගැනීම තේරුම් නොගෙන සිටිනවාට වඩා හොඳ ය. රජතුමාට වන්දනාමාන කරන අමන පුරවැසියන්ට පමණක් නොව රජතුමාට පවා හොඳ ය.
ඒත් මට නම් හිතෙන්නේ රජතුමා ටූලේට් විය හැකි බව ය.
ඩෙලිමිරර් පත‍්‍රය රජතුමාගේ බලය බෙදාහැරීමට ඇති කැමැත්ත හා වුවමනාව පළ කර තිබුනේ මෙසේ ය.
President Mahinda Rajapaksa today offered concessions to Tamil demands for greater autonomy ahead of elections in which the minority community could play a decisive role. President Rajapakse said he was proposing power-sharing arrangements to give minority Tamils a greater say in the legislature and address long-standing demands for devolution of power, AFP reported.
The quest for an independent homeland was the main plank of a decades-long armed insurgency by Tamil Tiger separatists that only ended last year with a final military victory over the rebels.
“The end of the war does not mean the end of the conflict,” Rajapakse told foreign correspondents at his tightly guarded Temple Trees residence in Colombo. “We need to politically address the needs of Tamils.”
“All this will require amending the constitution and seeking the approval of the people at a referendum,” Rajapakse said. “The ordinary people simply want to live in peace, but there is a demand and a need for a political settlement, ” AFP qouted him as saying.
හැකි නම් ටිල්වින්ට නඩු දාන්න!පළපුරුදු සංවේදී නායකයාගේ දවසක
වියදම ලක්‍ෂ 191 යි
ටිල්වින් සිල්වා අකුරැස්‌සේ දී කියයි
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්තයා අවුරුදු දෙකකට කලියෙන් ඡන්දේ තියන්නේ මොකටද? එයාට රට හදන්න ඕන නම් මේ අවුරුදු දෙකක් තියෙනවා. රට හදන්න බැරිද? ඕන තරම් හදන්න පුළුවන්. නමුත් ඒක එයාට කරන්න බෑ. ඒක නිසා මේ යුද ජයග්‍රහණයක් තියෙන වෙලාවේ ඡන්දය තියලා තව අවුරුදු හයකට බලය ඉල්ලනවා. ඒක නිසා ඔබ මේ 26 වැනිදාට නිවැරදි තීරණයක් ගන්න. ඔබේ අනාගතය, දරුවාගේ අනාගතය තීන්දු තීරණය කරන මැතිවරණයක්. ඒක නිසා හංසයා ලකුණ ඉදිරියේ ඡන්දය කුණු කරල ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයා දිනවන්න කටයුතු කරන්න එතකොට ඔබත් දිනුම් රටත් දිනුම්.
ජනතා විමුක්‌ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා එසේ අදහස් ප්‍රකාශ කළේ අකුරැස්‌ස මැලැව්ව ප්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමිනි. එහිදී තවදුටත් අදහස් දැක්‌වූ ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා (
අද නළුවොයි, නිළියොයි රූපවාහිනියට ඇවිත් කියනවා පළපුරුදු සංවේදී නායකයාට ඔබේ ඡන්දය දෙන්න කියලා. එයා පළපුරුදු සංවේදී නායකයෙක් නම්, එයා නායකත්වය දුන්නේ යුද්ධයට විතරක් නෙමෙයිනේ ආදරණීය අම්මේ, තාත්තේ. මොකද අපේ රටේ තවත් යුද ගොඩක් තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. එකක් ප්‍රභාකරන් පරද්දන යුද්දේ. ඒක හරි කියමුකෝ. තව යුද්ද තියෙනවා. වැටිච්ච ආර්ථිකය හදන යුද්දේ. කඩා වැටිච්ච අධ්‍යාපනය හදන යුද්දේ. කඩා වැටුණු සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නගා සිටුවන යුද්දේ. ඩෙංගු මර්දනය කරන ජෙනරාල් කවුද? නිමල් සිරිපාල මහත්තයා. එයානේ ඇමැති. එයා ජනරාල්. එයාට මේ දවස්‌වල කියන්නේ වසංගත සිරිපාල කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වෙච්ච ගමන් ලෝකේම තියෙන වසංගත මෙහි ගෙනාවා. අධ්‍යාපන ජනරාල් කවුද? සුසිල් ප්‍රේමජයන්ත්. බඩු මිල අඩුකරන යුද්දේ ජනරාල් කවුද? බන්දුල ගුණවර්ධන. ඉතින් ඒ ගොල්ලෝ මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ඒ යුද්දෙත් හරියට කරන්න එපාය. සෞඛ්‍ය සේවයට මොකද වෙලා තියෙන්නේ. සෞඛ්‍ය සේවේ වලපල්ලටම ගිහිල්ලා.
පසුගිය කාලේ පාර්ලිමේනත්=වේ අතුරු සම්මත ගිණුමක් දාලා මුදල් වෙන් කරගත්තා. ඒ මාස හතරේ ජනාධිපතිට පමණක් වෙන් කරගත් මුදල දවස් ගානින් බෙදුවට පස්‌සේ එක දවසකට යන වියදම එනවා. ජනාධිපතිතුමාගේ එක දවසක වියදම රුපියල් ලක්‍ෂ 191 යි. මේ ජනාධිපති දවසකට රුපියල් ලක්ෂ 191 ක් වියදම් කරනවා. දන්සල් දෙන්න ඕන. පෝස්‌ටර් ගහන්න ඕන. කටවුට් ගහන්න ඕන. ඉතින් වියදම හරි. මේ වියදම පැය 24න් බෙදුවොත් එහෙම පැයකට ලක්‍ෂ 8 යි. දළ වශයෙන්. ඉතින් මේ ජනාධිපති හැම පැයකටම මහජන මුදල් ලක්‍ෂ 8 ගානේ නාස්‌ති කරනවා. මේ ජනාධිපති පැයකට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 8 ක් ඉතිරි වෙනවා. පැය 2 කට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 16 ක් ඉතිරි වෙනවා. දවසකට කලියෙන් ගෙදර යෑව්ව්වොත් ලක්‍ෂ 191 ක් ඉතිරි වෙනවා. මේ මහජන මුදල්වලින් වැටුප් වැඩිකරන්න පුළුවන්. බඩු මිල අඩු කරන්න පුළුවන්. ඒ විතරක්‌ද දැන් බලන්න ඇමැති මණ්‌ඩලය 115 ක් ඉන්නවා. ලෝස් නැතුව දෙනව දෙනව ඇමැතිකම්. හොරකම් කරනවට අමතරව ගෙවල් කුළිත් ලක්‍ෂයක් මේ ගොල්ලන්ට දෙන්න ඕන. සොල්දාදුවෙක් යුද්ද කාලේදී යුද්දෙන් මැරුණම සොල්දාදුවගේ ජීවිත කාලයටම ලක්‍ෂයක් ගෙවනවා. නමුත් ඇමැති කෙනෙක්‌ගේ නිවාස කුලිය මාසයකට ලක්‍ෂයක් වෙනවා. මේ නෙවෙයිද අපරාධ.
දිවයිනට නඩු දාන්න මේවා බොරු නම්මා හමුදාවෙන් ඉවත් කළ හය දෙනෙක්
ආරක්‍ෂක ලේකම්ගේ "සය මහා යෝධයෝ" වෙලා
ජෙනරාල් සරත් ෆොන්සේකා දෙල්ගොඩ, කැස්‌බෑව සහ බණ්‌ඩාරගම දී කියයි
මහින්ද අවුරුදු 40 කින් ඇති කර ගත් ජනතා
විශ්වාසය මා දින 40 කින් ඇති කර ගත්තා
අවුරුදු දෙකකට කලින් මහින්ද ගෙදර යවන්න
පුළුවන් වෙන එක ගැන සතුටුයි
අනුර කුමාර දිසානායක
කකුල් 391 ක් ඇති පවුල් සමාගමේ
හැකරැල්ලාගෙන් 26දා ශ්‍රීලනිපයත් මුදාගන්නවා
විපක්‌ෂනායක රනිල් වික්‍රමසිංහ
part 1සංවේදී ලේ ! අප විසින් රණවිරුවන් උදෙසා කල පරිත්‍යායට ගිය කලක්!bkaÈhdjg f,a úlsKq l;dj we;a;hs
^rxcka lia;=ß&
kdrfyakamsg cd;sl reêr uOHia:dkfha reêrfhka fjka lr .;a ma,diaud ,Sg¾ 650 la bkaÈhdfõ ß,hkaia ridhkd.drhg úl=Kd remsh,a y;a ,Ëhla Wmhd.;a nj;a f,a nexl= ÈhqKq lsÍug ta uqo,a fhdojk nj;a cd;sl reêr uOHia:dkfha wOHË ffjoH wdkkao .=Kfialr lshhs'
ma,diaud f;d.hla bka§h iud.ulg úl=Kd we;ehs iuia; ,xld iqj fiajd ix.uh bl=;aod l< fpdaokdjlg ms<s;=re jYfhka Tyq tfia lshhs'
[FONT=Verdana, Arial, Helvetica, sans-serif] [/FONT]
math oya dema thmai kiyanne. thawa 2 years indala minissunta wedak karala election eka thibbanam math MRta denne. den nam anthimai.
medapara SFta demu.

ekane awrudu 2k kalin meka thiwwe.. " thatiya rathwela thiyenakota rotiya puchchaganna hadanne " kiyala anduwe kattiayama kiyanne... 

යුද්ධය නිමා කළ පසු රටට යහපත් යමක්,සහන සැලසෙන ආර්ථිකයක් උදාවීමේ පෙර නිමිති හෝ පෙන්විය හැකි වික්‍රමයක් ඉතිරි වසර 2 තුළ දක්වන්නට මහින්දට හැකි වූවානම්,ඔහුට ඊළඟ ඡන්දය අමාරු නොවන්නට ඉඩ තිබුණි.උතුරු නැගෙනහිර අවතැන්වූවන්ගේද සියළු පුනරුත්ථාපන කටයුතු නිමා කර යථා තත්වයට පත් කිරීමටද කටයුතු කළ හැකිව තිබුණි.ඔවුන් තවමත් අනාථ කඳවුරුවල සිටිද්දී,මට ඡන්දය දෙන්නැයි කීම වටින්නේ නැත.අද සුළු ජාතික ඡන්ද විශාල ලෙස මහින්දගෙන් ඈත් වන්නට පටන් ගෙන තිබේ.2005 දීද මහින්දට බහුතරයක් වැටුණේ සිංහල ඡන්ද ය.ගෙවී ගිය වසර 4ක කාලය තුළ ද සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගන්නට මහින්ද අපොහොසත් වී ඇති බවක් පෙනේ.වතුකරයේ ඡන්ද පවා තොණ්ඩමන් ද එකට සිටින ආණ්ඩුවෙන් ගිලිහී තිබේ.මේ සියල්ල නිවැරදි කරගන්න තිබු කාලයක් අනවශ්‍ය හදිසි වීමකින් මහින්ද අහිමි කර ගත්තේය.අනෙක් අතට විපක්ෂයට යුධ උණුසුම නිමවෙන්නට පෙර භූමියේ යුද සෙන්පතියා ජනපතිට එරෙහිව පෙළ ගස්සන්නට ඉඩ සලසා දුන්නේය.දැන් තනි අශ්වයාගේ රෙස් එක බලා සිටියවුන්ට දෙලෝ රත්වී තිබේ.දැන් මහින්ද තවත් වැරදි කරමින් සිටී.ඕනෑම මිනිසෙකු තුළ හොඳ මෙන්ම නරකද තිබිය හැකිය.එහෙත් නරක නොපෙන්වා සිටින තුරුම අපිට ඔහු හොඳය.දැන් මහින්ද කරන්නේ තම නරක පෙන්වීමය.
ඒ වෙනුවට අද අන්ත අසික්ඛිත ලෙස රාජ්‍ය මාධ්‍ය හා ඇතැම් පුද්ගලික මාධ්‍ය ද භාවිතා කරමින් තිබේ.තමා කළේ කියනවා වෙනුවට,අරයට වඩා මං හොඳයි කියන්නට උත්සාහ කරමින් තිබේ.රාජපක්ෂ වටේ ඉන්නන් ද මඩවලින් තොර දෙයක් නොකියති."මාත් නරකයි,මට වඩා අරයා නරකයි,ඒ නිසා මට ඡන්දය දෙන්න" කියන්නාක් වැනි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.ජෙනරාල්ගේ වේදිකාවෙන් ද මඩ විසි නොවනවා නොවේ.එහෙත් රාජපක්ෂ මහතා ජනාධිපතිකම කළ අයෙකි.එබැවින් තමා යමක් කළ බව ඔහුට කියන්නට හැකි විය යුතුය.
එහෙත් දැන් තැපැල් ඡන්දයේ සිටම හොර ඡන්දේ පටන් ගෙන තිබේ.විරුද්ධ පාක්ෂිකයන් තළා,පෙළා,බිය වැද්දීමෙන් නොනැවතී ඝාතනය කරන තත්වයට පත්ව තිබේ.මේ සියල්ල ඉදිරියේ සංවේදී යැයි හඳුන්වන රාජපක්ෂ මහතා අසංවේදී වෙමින් සිටී.එබැවින් මීට පෙර මහින්දට එරෙහිව ඡන්දය දෙන්නට හේතුවක් නොතිබුණු ඡන්ද දායකයාටද මහින්ද හේතු සපයමින් සිටී.දේශපාලනික වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මේ පෙන්නුම් කරමින් සිටින්නේ සිය ගමන් මගේ ඛේදවාචකයකි.









karala dana ewane.
මගේ නෙට් සම්බන්ධතාවයට බාධා වෙන බවක් පේනවා.සමහර විට .....තව...
(ප්ලීස්...හැකියාවක් ඇති කෙනෙක් මේ සම්පූර්ණ ලිපි පෙලම සේව් කරගන්නවාද)


ethin dan oka athi neda?
oya SF ta chande denawa
eka dan mulu EK ekama dannawa
oyath ekka thawa 1000k withara ennawa
ekath dan mulu EK ekama dannawa
eth ethin ai me wage mada?
oya nikan hariyata serama dannawa wage kiyanne kohenhari copy pastekarala dana ewane.
oyagei athulagei kisi wenasak ne wage![]()













ehema unoth mamath dannam thawa thread ekak me okkoma dala ayeth.. 

මම දන්න අතුලයෙක් නෑ.මගේ හෘදය ශාක්ෂිය අනුව මේවා සහගහන අපරාධ.මේවා නැවැත්විය යුතුයි.ethin dan oka athi neda?කාටද ඇති?
oya SF ta chande denawaඔව්!
eka dan mulu EK ekama dannawaනෑහ්...නියමයිනේ...!
oyath ekka thawa 1000k withara ennawaඊට වැඩි මිස අඩු නෑ
ekath dan mulu EK ekama dannawaෂා....වන්ඩර්පුල්
eth ethin ai me wage mada?මඬ කියන නාමයක් නෑ.සම්පූර්ණයෙන්ම පිලිගත හැකි කරුනු උපුටා දැක්වීමක් පමණයි.
oya nikan hariyata serama dannawa wage kiyanne kohenhari copy pastekarala dana ewane.මම ලියපුවත් සමසමව තියනවා.ඇයි මේ සේරම බොරු කියලා හේතු-සාධක ඇතුව කියන්න රජයට බැරි?
oyagei athulagei kisi wenasak ne wage![]()