මම වැටෙන් පැන්නා

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    මම දන්න අතුලයෙක් නෑ.මගේ හෘදය ශාක්ෂිය අනුව මේවා සහගහන අපරාධ.මේවා නැවැත්විය යුතුයි.

    SF ewilla nawathwanakam balan inna...
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    ethin dan oka athi neda?:)
    oya SF ta chande denawa:)
    eka dan mulu EK ekama dannawa:nerd:
    oyath ekka thawa 1000k withara ennawa:baffled::rofl:
    ekath dan mulu EK ekama dannawa:nerd:
    eth ethin ai me wage mada?:eek::oo:
    oya nikan hariyata serama dannawa wage kiyanne kohenhari copy paste :baffled::Pkarala dana ewane.
    oyagei athulagei kisi wenasak ne wage:lol:

    මේ කතාව නම් හරියටම හරි. කාට ඡන්දෙ දුන්නත් මේ විදියට ත්‍රෙඩ් දාල පම්පෝරි ගහන එක ඉතාමත්ම අප්‍රියජනකයි. මෙච්චර පිළිකුල්සහගත ත්‍රෙඩ් එකක් මම නම් මෑතකදී එළකිරි එකේ දැකල නෑ.

    ශරීරකෘත්‍යය කරන තැනත් ඡන්දය දාන තැනත් ආවරණය කරල තියෙන්නෙ ඒ වැඩ පුද්ගලිකව කරගන්න. Shammee මේ කරල තියෙන්නෙ ප්‍රසිද්ධියේ බෙට්ටක් දැම්ම වගේ වැඩක්.

    මම දන්න හැටියට නම් තමන් බුද්ධිමත් සියල්ලදත් කියල බොරු පුරසාරම් වලින් පෙන්නන්න හදන්නෙ වෙන වෙන ප්‍රශ්ණ තියෙන අය.
     
    Last edited:

    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    Shammee .. kiwwata tharaha wenna epa ( tharaha unath awulak ne ) .. oya illan kala thiyenne me thread eke ..

    apith kata hari chande denawa .. one kenek ehemane .. but ithin elakiri eke nikan kegahala wedak ne ne .. me thread eke post dala thiyenne kee denaaada ?
    Kade yana aya inne most probably 25-35 Elakiri eke .. anik aya tikak mole thiyena aya ..
    methana oya nemei GT kegehuwath , thamanta one widihata hithala chande dana aya thamai inne oya 25-35 dena arenna :D

    so .. oya SF ta chande danawanam danna .. nikan wena site walin eka eka eewa copy kara kara methana dala " Ayya " wenna be shammee ..
    Oya gena EK eke members lage mokak hari , poddak hari pehedeemak thibba nam eeka den nethi wela iwarai ..
    oyath nikanma nikan kade yana kellek/kollek witharai ..

    mama mokektawath kade yanne nethi independant kenek widihata me advise eka denne ok .. man dannawa , anik ayata kala wage oya lassanata mage logic tikath kepenna reply karai :rofl:
    but man kiwwe atta .. poddak hithala balanna .. site eke thamanta thiyena respect eka me boru , wikara wedak nisa nethikaraganna epa :)

    ( mehema wenawa kattiyata kohomath elakiri eke .. mokada dannawada ?
    tika dawasak yaddi therenawa one deyak meke karanna puluwan kiyala . ai?
    * api kawda penne ne , ape real name eka ne .. only word fighting ;) wachana walin lokko wenawa meke membersla masa 5-6k yaddi .. oya ehema kenek noveva kiyala prarthana karanawa . )

    Passe wena wedagath thread ekaka hambemu ..
    Ethakan Bye .
    TC.

    *plz note - Clerk Kent never supports any political party .. podi advise ekak dunna witharai shammee ta .. man eya gena hithan hitapu widiha godak weradi wage mata penne .. eekai . :dull:
     
    • Like
    Reactions: lucky_lakshitha
    මේ කතාව නම් හරියටම හරි. කාට ඡන්දෙ දුන්නත් මේ විදියට ත්‍රෙඩ් දාල පම්පෝරි ගහන එක .....

    මම දන්න හැටියට නම් තමන් බුද්ධිමත් සියල්ලදත් කියල බොරු පුරසාරම් වලින් පෙන්නන්න හදන්නෙ වෙන වෙන ප්‍රශ්ණ තියෙන අය.
    ගොන් උන්නැහේ තමුන්ට කියන්න දෙයක් නැත්තං වෙන වැඩක් බලාගන්න.ඔබ ඇතුළු අන්ධයිනට දැන් උත්තර නෑ.මගේ ගැන පුද්ගලික දේවල් කියා ඇත්තෙ අවශ්‍ය තැනට පිලිතුරක් ලෙස පමණයි.මේ විදිහට වැරදි පාරෙන් ආවොත් මම උත්තර දෙන පිලිවෙලත් වෙනස් කරන්න වෙනවා.මෙන්න පලමු වතාවට (පක්ෂවලට නොව)ඔබ වගේ ගොං කතා කියන අයට උත්තරයක්.මානසික රෝගියා කවුද කියා බුද්ධිමතුන් දැනටමත් තීරණය කර අවසන්
    කාටූනය ඉවත් කලෙමි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Shammee .. kiwwata tharaha wenna epa ( tharaha unath awulak ne ) .. oya illan kala thiyenne me thread eke ..

    apith kata hari chande denawa .. one kenek ehemane .. but ithin elakiri eke nikan kegahala wedak ne ne .. me thread eke post dala thiyenne kee denaaada ?
    Kade yana aya inne most probably 25-35 Elakiri eke .. anik aya tikak mole thiyena aya ..
    methana oya nemei GT kegehuwath , thamanta one widihata hithala chande dana aya thamai inne oya 25-35 dena arenna :D

    so .. oya SF ta chande danawanam danna .. nikan wena site walin eka eka eewa copy kara kara methana dala " Ayya " wenna be shammee ..
    Oya gena EK eke members lage mokak hari , poddak hari pehedeemak thibba nam eeka den nethi wela iwarai ..
    oyath nikanma nikan kade yana kellek/kollek witharai ..

    mama mokektawath kade yanne nethi independant kenek widihata me advise eka denne ok .. man dannawa , anik ayata kala wage oya lassanata mage logic tikath kepenna reply karai :rofl:
    but man kiwwe atta .. poddak hithala balanna .. site eke thamanta thiyena respect eka me boru , wikara wedak nisa nethikaraganna epa :)

    ( mehema wenawa kattiyata kohomath elakiri eke .. mokada dannawada ?
    tika dawasak yaddi therenawa one deyak meke karanna puluwan kiyala . ai?
    * api kawda penne ne , ape real name eka ne .. only word fighting ;) wachana walin lokko wenawa meke membersla masa 5-6k yaddi .. oya ehema kenek noveva kiyala prarthana karanawa . )

    Passe wena wedagath thread ekaka hambemu ..
    Ethakan Bye .
    TC.

    *plz note - Clerk Kent never supports any political party .. podi advise ekak dunna witharai shammee ta .. man eya gena hithan hitapu widiha godak weradi wage mata penne .. eekai . :dull:

    මමත් එකඟයි මචන් මේ කතාවට..... :):):)
     
    :dull::eek: නිමි.
    ගොං තඩියා පන්ඩිතයා නාඳුනනයි-
    පන්ඩිතයා ගොං තඩියි නොම තකයි
     
    Last edited:

    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    :dull::eek: නිමි.
    ගොං තඩියා පන්ඩිතයා නාඳුනනයි-
    පන්ඩිතයා ගොං තඩියි නොම තකයි

    පුරසාරම් කියනා කට ගඳ ගසයි
    පණ්ඩිතයට ඒදන්ඩේ යනු බැරියි
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කිසිවෙකුටත් රිජුවම සහයොගයක් නොදි තමන් ගෙ චන්දය පමනක් ප්‍රකාශ කරල මෙ වෙන දෙවල් ගෑන මද්‍යස්තව බලන් හිටියනම් හොද නෑද්ද......
    මම කියන්නෙ SF ට එකපාරටම ජාත්‍යාලයක් පහල උනෙ ඈය් යුද හමුදා පති කාලෙ ආන්ඩුවෙ දුශන පෙනුනෙ නද්ද........ තමන්ව තන තුරෙන් ඉවත් කරාම එකපාරටම ජාත්‍යාලයක් පහල උනාද අපිට මොකක් ද තියෙන සහතිකය SF තන්ට උ දෙයට පලි ගෑනිමක් විදිහට නෙමේ කියල ජනාදිපතිවරනයට අවෙ...........මෙ අන්ඩුව හොරකන් කරනව කියල කොච්චර කිව්වත් අපෙ ඈහෙට පෙන දෙයක් මෙ රටට කරල නෑද්ද........ අපිට අත්හදා බෑලිම් කරන්න කාලයක් කියල ඔයා මේ කාලෙ හිතනවද........ මම මෙ කලෙ මගෙ හිතට එන අදහස් ටිකක් ඉදිරිපත් කිරිම විතරඉ......මෙක කිසිම බලපෑමක් වත් ඔයගෙ අදහස විවෙචනය කිරිමක් වත් නෙමෙ......... ඔය කෑමති දෙ කියන්න ඔයට අය්තිය තියෙනව....:yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    වැටෙන් පනිනකොට ජංගිය එහෙම පැටලුනේ නැද්ද ක‍ටු කම්බියේ??:lol::lol:

    tharuna kello ekka inne kota me wagey Chamindala manamaala part daana wada hamathanama wenawa....

    thuh nodakin...wayasa 41 nam e vidiyata hitapan methana pani hallanne nathuwa
     
    Last edited:
    • Like
    Reactions: shammee

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අක්කි නිකමට වගේ කියලා බලන්න ඔයා ඡන්දෙ දෙන්නේ මහින්දට කියලා ඔය ලව් ටෝක් දෙන මල්ලිලා කියන කුණුහරුප ටික හොදට අහගන්න තිබුණා.

    aney apinam oye kiyana ekaata chande dena jaathiye evunta baninne naha..anukampaa karanawa witharai
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මෙතන කස්ටිය නෝන්ඩි වෙනවද මන්දා :rofl:
    තමන්ගෙ ඡන්දෙ 26 වෙනිදට ඡන්ද පොළේ දාලා එතනින් එහාට ඒ ඡන්දෙන් වැඩක් උනාද කියන එක විතරක් හොයලා බැලුවනම් තමයි හොඳ නිකං වෙන සයිට් වල ඔප්පු කරන්න බැරි කරුණු තොග පිටින් මේකෙ වමාරලා එළකිරි එකේ හැමදාම ඉන්න මෙම්බර්ස් ලා එක්ක ඇරගන්නෙ නැතුව! :)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka

    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    බලෆං විභාග ඉවර කොරං මනස සුන්-සුන් :rofl: කරගන්න එළකිරි ආවම ඒක බ්ලූමැන්ඩල් කුණු කන්දටත් වඩා අන්තයි:baffled::oo:

    hebei ethin fun ekath neththeth ne:P
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    magey rep power eka 4 kiyalai thiyenne....eka decide wenne mokak mathada??

    e kiyanne mama reps dammama 4k ekathu wenwa kiyalada??

    thawa deyak... ethakota mama -rep dunnoth 4 k aduth wenawada??

    :yes::yes::yes:
    rep power eka depend wenne elakiri eke join date and thamata hemadama ekathuwena rep ganai matha