මම වැරදිද ඔබ කියන්න.. ??

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,502
    113
    Colombo
    යාලුවනේ මම කලින් බයියෙක් අවසාන වතාවට රට බේරගන්න ස ට චන්දෙ දීපු කෙනෙක්.

    ඒත් සල්ලි වලට ඉරෝ,නික්,නකමු,ඔසාමා අයියල වගේ කඩේ ගියෙ නෑ.අතින් කාල හරක් බැලුවෙ.

    ස වැලි දාල අරින්න ගත්තට පස්සෙත් මම අපේ අයියල හතරදෙනා එක්ක එකතු වෙලා ස ට දිගටම කඩේ යන්න තීරනය කලා :love:

    ඉතින් මම නික් අයියවයි,නකමුරා අයියවයි,ඉරෝ,ඔසාමා අයියවයි ආදර්සෙට අරන් ඒ අයගෙ අඩි පාරෙ යන්න තීරනය කලා.. :love:

    ඔසාමා අයිය කලින් ගූ ඇන් පී එකට කඩේ ගිහින් තියෙන්නෙ.දැන් ස ට බැහැලම වැඩ ..

    නකමු අයිය එයාගෙ ප්‍රොෆයිල් එක හයිඩ් කරල මට කොන්ද පන නෑ කියනව. :(
    https://elakiri.com/threads/රට-සෑහෙන්න-වැටිලා-තියෙන්නෙ-බන්දුල-ගුණවර්ධන.1994318

    ඉරෝ අයියගෙ පට්ටම වචන සෙට් එකක් තියනව.

    එයාල වයස නිසාද කොහෙද එයාලට ගොඩක් ත්‍රෙඩ්ස් මිස් වෙනව.මම එයාලව ටැග් කලත් එයාල ඒවට රිප්ලයි කරන්නෙ නෑ .මම දහස් වාරයක් හිතින් හඬල තියනව ඕක ගැන හිතල රත්තරං. :(

    ඒත් මේකෙ ඉන්න ගූ ඇන් පී බැල්ලියන්ට යි,ජෙප්පන්ටයි සට බනින්න මම ඉන්නකම් ඉඩ තියන්නෙ නෑ.ස ට මම බොක්කෙන්ම ආදරෙයි :love:

    ඉතින් මම කරන සේවය වැරදිද ? ඔබ කියන්න :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හෙළුව ඵළියට දැම්ම නිසා දැන් පිස්සු හැදිලද කොහෙද පොන්නයට.:lol:.මේ තරම් කල් අාණ්ඩුවට බැණ බැණ ලොරි ටෝක්ස් දීල දැන් කියනව ඵයත් බයියෙක්ලු..:lol:
     
    • Haha
    Reactions: erozan

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,502
    113
    Colombo
    හෙළුව ඵළියට දැම්ම නිසා දැන් පිස්සු හැදිලද කොහෙද පොන්නයට.:lol:.මේ තරම් කල් අාණ්ඩුවට බැණ බැණ ලොරි ටෝක්ස් දීල දැන් කියනව ඵයත් බයියෙක්ලු..:lol:
    මම ඔයාලව ටැග් කලේ ඔයාල ඒ ත්‍රෙඩ් පේන්නෙ නැති නිසානෙ අයියෙ.

    අර නැවේ වන්දි කේස් එකේ ත්‍රෙඩ් ඔයාට පේන්නෙ නැද්ද අයියෙ ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම ඔයාලව ටැග් කලේ ඔයාල ඒ ත්‍රෙඩ් පේන්නෙ නැති නිසානෙ අයියෙ.

    අර නැවේ වන්දි කේස් එකේ ත්‍රෙඩ් ඔයාට පේන්නෙ නැද්ද අයියෙ ?
    අපිට පෙනුන කියල අපි මොනා කරන්නද පොන්නයො..ඵහෙනම් තෝත් මොනා හරි කරන්න ඵපැයි අාණ්ඩුව ගේන්න මේකේ කඩේ ගිය නිසා..:lol:
     
    • Haha
    Reactions: erozan

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,502
    113
    Colombo
    අපිට පෙනුන කියල අපි මොනා කරන්නද පොන්නයො..ඵහෙනම් තෝත් මොනා හරි කරන්න ඵපැයි අාණ්ඩුව ගේන්න මේකේ කඩේ ගිය නිසා..:lol:
    මට කරන්න පුලුවන් දේ තමයි ඔයාලව ටැග් කරන එක.මට ඔයාලට වගේ ආන්ඩුවෙ ලොකු ලොකු කන්ටෑක්ට්ස් නෑනෙ අයියෙ :(

    එතකොට ඔයාල රිප්ලයි කරන්නෙ ඔයාලගෙ බුද්දියට සෙට් වෙන ත්‍රෙඩ් වලට විතරද ?
     
    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    මු උපන් ගෙයි ගොන් ගු ඇන් පී බ්ඩුවක් තමයි ලොල්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ අනිත් උන්ට කියන්න , උබ මේක යන හැම තෙර්ඩ් එකටම රිප්ලයි කරනවද???? ආන්න උබ රිප්ලයි කරනවන්ම් ඔය කතාව සාධාරනයි එහෙම නැත්තන් කට පු* වහන් ඉදපන් ගොන් ආතල් නොදී

    හෙළුව ඵළියට දැම්ම නිසා දැන් පිස්සු හැදිලද කොහෙද පොන්නයට.:lol:.මේ තරම් කල් අාණ්ඩුවට බැණ බැණ ලොරි ටෝක්ස් දීල දැන් කියනව ඵයත් බයියෙක්ලු..:lol:
    :rofl::rofl::rofl:ඔය වේස මායම් කාරයන්ගෙන් තමයි පරිස්සම් වෙන්ඩ ඕන මොකද මුන්ට එක මතයක් නැ ,
    ------ Post added on Jun 16, 2021 at 7:36 PM
     
    • Haha
    Reactions: N A K A M U R A