යාලුවනේ මම කලින් බයියෙක් අවසාන වතාවට රට බේරගන්න ස ට චන්දෙ දීපු කෙනෙක්.
ඒත් සල්ලි වලට ඉරෝ,නික්,නකමු,ඔසාමා අයියල වගේ කඩේ ගියෙ නෑ.අතින් කාල හරක් බැලුවෙ.
ස වැලි දාල අරින්න ගත්තට පස්සෙත් මම අපේ අයියල හතරදෙනා එක්ක එකතු වෙලා ස ට දිගටම කඩේ යන්න තීරනය කලා
ඉතින් මම නික් අයියවයි,නකමුරා අයියවයි,ඉරෝ,ඔසාමා අයියවයි ආදර්සෙට අරන් ඒ අයගෙ අඩි පාරෙ යන්න තීරනය කලා..
ඔසාමා අයිය කලින් ගූ ඇන් පී එකට කඩේ ගිහින් තියෙන්නෙ.දැන් ස ට බැහැලම වැඩ ..
නකමු අයිය එයාගෙ ප්‍රොෆයිල් එක හයිඩ් කරල මට කොන්ද පන නෑ කියනව.
https://elakiri.com/threads/රට-සෑහෙන්න-වැටිලා-තියෙන්නෙ-බන්දුල-ගුණවර්ධන.1994318
ඉරෝ අයියගෙ පට්ටම වචන සෙට් එකක් තියනව.
එයාල වයස නිසාද කොහෙද එයාලට ගොඩක් ත්රෙඩ්ස් මිස් වෙනව.මම එයාලව ටැග් කලත් එයාල ඒවට රිප්ලයි කරන්නෙ නෑ .මම දහස් වාරයක් හිතින් හඬල තියනව ඕක ගැන හිතල රත්තරං.
ඒත් මේකෙ ඉන්න ගූ ඇන් පී බැල්ලියන්ට යි,ජෙප්පන්ටයි සට බනින්න මම ඉන්නකම් ඉඩ තියන්නෙ නෑ.ස ට මම බොක්කෙන්ම ආදරෙයි
ඉතින් මම කරන සේවය වැරදිද ? ඔබ කියන්න

.මේ තරම් කල් අාණ්ඩුවට බැණ බැණ ලොරි ටෝක්ස් දීල දැන් කියනව ඵයත් බයියෙක්ලු..