මම වැරදිලා සිංහල වෙච්ච එකෙක්..මම සුදුම සුදුයි.. Portuguese Mixed .. ⚡⚡😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    sinhalunta mona labbakwath karanda ba bn, karanna puluwan ekama de anunge waradi hoyana eka, kuhakam karana eka, kakulen adin aeka, kapilla dana eka, toxic dewal kiyana eka, kanapalenna bona eka, perethayo wage kana eka, oya ewa naththi sinhala ekek innawanam u waradila sinhala wechcha ekek

    බලන්න මේ ඉහත ලක්ෂණ ඔගොල්ලන්ටත් තියනවාද කියලා.. මටනම් නෑ.. මට හිතෙන්නේ මම Portuguese mixed එකෙක්.. රජකාලේ ඔය දන්තුරේ පැත්තේ පෘතුගීසි කාරයෝ පෘතුගීසින්ට එරෙහිව සටනට ගිය සිංහලුන්ගේ ගෑනු දූෂණය කලාලු.. ඒකට හරියන්න විමලධර්මසූරිය රජ්ජුරුවෝ පෘතුගීසින්ගේ පොලු කැපුවාලු..මට ලංකාවේ දේශගුණෙත් ඔරොතු දෙන්නේ නෑ..:rolleyes: දළදා මාලිමාවට ගිය දවසේ මගෙන් පාස්පෝර්ට් එක ඉල්ලුවා..8-)8-)8-)8-)මම mix උනාට මගේ hart එක හෙළ යක්ඛ පුතු සිදුහත් කුමරුන්ගේ සහ රාවණාගේ එකක්..මගේ මී මී මී මී ආච්චි ගේ පරම්පරාව ඒ පැත්තට බර එකක් වෙන්න ඔනේ..:shocked::shocked::shocked:

    ඩෙරික් මගේ නෑදෑයෙක්..👇👇👇

     
    • Haha
    Reactions: 2osama

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    දූශනය වෙන එක එකක්, සුද්දගෙ පොලු පාර ඉල්ල ඉල්ල පස්සෙන් ගිය බඩු කියන්නෙ එකක්. මැරිලා ඇටකටුත් දිරල ගිය උන්ට චරිත සහතික දෙන්නෙ මොකටද

    DNA එකක් කරගනින්, දැන් ඩොලර් 120ටත් තියෙනවා මුලු ඇන්සෙස්ටරි එකම කියනවා.

    මික්ස් නොවිච්ච සිංහලු නැහැ. මික්ස් නොවී ඉන්නව නම් එක්කො ගල්ගුහාවක හිටපු කට්ට කලු මොලේ නොවැඩිච්ච හිඟන හිපාටු පරපුරක උන්. එහෙම උන් ඉන්නවා හැබැ්‍යි. සමහර උන් පාර්ලිමේන්තු ඉඳන් එනවා


    ================
    පලි: ලංකාවෙ දේශගුනේ හරි නොයන්නෙ සමේ රෝගයක් වෙන්නත් පුළුවන්. ඩර්මටොලොජිස්ට් කෙනෙක් චැනල් කරන්න
     
    • Wow
    Reactions: Kumbhakarna22