sinhalunta mona labbakwath karanda ba bn, karanna puluwan ekama de anunge waradi hoyana eka, kuhakam karana eka, kakulen adin aeka, kapilla dana eka, toxic dewal kiyana eka, kanapalenna bona eka, perethayo wage kana eka, oya ewa naththi sinhala ekek innawanam u waradila sinhala wechcha ekek
බලන්න මේ ඉහත ලක්ෂණ ඔගොල්ලන්ටත් තියනවාද කියලා.. මටනම් නෑ.. මට හිතෙන්නේ මම Portuguese mixed එකෙක්.. රජකාලේ ඔය දන්තුරේ පැත්තේ පෘතුගීසි කාරයෝ පෘතුගීසින්ට එරෙහිව සටනට ගිය සිංහලුන්ගේ ගෑනු දූෂණය කලාලු.. ඒකට හරියන්න විමලධර්මසූරිය රජ්ජුරුවෝ පෘතුගීසින්ගේ පොලු කැපුවාලු..මට ලංකාවේ දේශගුණෙත් ඔරොතු දෙන්නේ නෑ..
දළදා මාලිමාවට ගිය දවසේ මගෙන් පාස්පෝර්ට් එක ඉල්ලුවා..


ඩෙරික් මගේ නෑදෑයෙක්..