මම විදුෂානි - New EK Member

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගෑණු පෙන්නන්න බැරි කමක් නෙමෙයි බං. මම බොරු පුහු ආටෝප දේවලට සහ සෝබනේ පෙන්නන උන්ට කැමති නැහැ. ඒ මටත් එහෙම කරන්ට පුලුවන් අවස්ථා තිබ්බත් මම කවදාවත් එහෙම කරලා නැති නිසා. උඹ ඔය කියන්නේ සයූ ගැන වෙන්ටෑ. ඔය අලුත් එකකින් ඉන්නේ හඳ පෙන්නගෙන. මම කෙල්ලෝ එක්ක අවුල් නම් බං මේකේ ඉන්න ආශ්මි වගේ අය එක්ක කිසි අවුලක් නැතුව හොඳින් කතා බහ කරලා ඉන්නේ නෑනේ බං. මට කෙල්ලෝ ඇලජික් නෑ බං. ඒත් බොරු සෝබනේට වෙන්න පොශ් වෙන්න දඟලන උනුයි, සෝබන කාර ගෑණුයි, කෙල්ලෝ වෙන්න හදන කෙලි කොල්ලොයි නම් දිරවන්නේ නෑ.

    සයු කියන්නෙ කොල්ලෙක් නෙමෙ නෙද :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම රිදිලා™ :rofl::dull::baffled:
    කව්රු උනත් අවුලක් නෑ මරාගන්නේ නැතුව හිටියම හරි. කුණුහරුප ගහගන මරාගත්තම නිකන් අපිම චාටර් වෙනවා විතරයි. ජෝක් එකට ගහගන්න එකයි සිරා ගහන එකයි වෙනස්.
    මට මතකයි උඹට ෆේක්ද මොකද්ද කියල වලියක් ගියෙ. ඉතින් ගණන් ගන්න එපා බං ඕව. අපිටත් කියන්නෙ.:dull: උන්ව ගණන් නොගෙන ඉඳින්. අපිට මොකෝ. නිකන් ඇරගන ඉවර වෙලා නරක නාමෙ ගහගන්නෙ මොකොද අපිටම..
    මම නං කොහොමත් ෆේක්. ඒක නිසා මම ඕව බලු පඩේකට ගණන් ගන්නෙ නෑ :rofl::baffled:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;17181246 said:

    රෙප් උබෙ මෙ කෙලින් කතා කරන බලු ගුනෙ සලකලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සයු කියන්නෙ කොල්ලෙක් නෙමෙ නෙද :angry:

    නෑ නෑ. අක්කා කෙනෙක්ලු ජපානේ ඉන්න. මූණ පොඩ්ඩක් කහ කරලා පොටෝශොප් පාරක් දාලා පින්තූරයක් දෙකක් ෆේස් බුක් දාන කහ උණ හැදිලා වගේ, ඒ වගේම පාට පාට සෙරෙප්පු තියෙනවා කියලා කකුලේ පොටෝ ගහලා දාන. :rofl::rofl:
     
    සයු11111 එක්ක ගිය වලියනේ බං. මට නම් එදා යකා නැග්ගා. අන්තිමට බලු කමට මගේ පරණ ත්‍රෙඩ් හිටන් බම්ප් කර කර ගිහින්. උඹටත් පූසගෙ ෆේක් කිය කියා හිටියා මතකයි ඒ කාලෙම. :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ නෑ. අක්කා කෙනෙක්ලු ජපානේ ඉන්න. මූණ පොඩ්ඩක් කහ කරලා පොටෝශොප් පාරක් දාලා පින්තූරයක් දෙකක් ෆේස් බුක් දාන කහ උණ හැදිලා වගේ, ඒ වගේම පාට පාට සෙරෙප්පු තියෙනවා කියලා කකුලේ පොටෝ ගහලා දාන. :rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෙප් උබෙ මෙ කෙලින් කතා කරන බලු ගුනෙ සලකලා

    බලු ගුනේ කියන්නේ තොගෙ ?@#@#??$:angry:
    බළල් ගුනේ කියපන් :rofl:

    සයු11111 එක්ක ගිය වලියනේ බං. මට නම් එදා යකා නැග්ගා. අන්තිමට බලු කමට මගේ පරණ ත්‍රෙඩ් හිටන් බම්ප් කර කර ගිහින්. උඹටත් පූසගෙ ෆේක් කිය කියා හිටියා මතකයි ඒ කාලෙම. :rofl::rofl:

    මට නං අවුලක් නෑ කොහොමත් හරිනේ :rofl::baffled: උඹට නමට හරියන්න රිදෙන නිසා ඇරගන්නව. වෙන නමක් දාගන වර :rofl::dull: උඹ කෙල්ලො වගේ එන කොල්ලො එක්කත් ඇරගන්නව. කෙල්ලො වගේ එන කොල්ලො එක්කත් ඇරගන්නවා. තාම උබට සෙට් උනේ නෑ නේද කොල්ලො වගේ එන කෙල්ලො :P මට නං හම්බු වෙලා තියෙනව :baffled:
    ඕන සෙද්දක් ඔහොම උනාම පසු කාලීනව අපිටම කෙල වෙනවා. ඒක නිසා මොන වේසාවක් වේසියෙක් මොකෙන් ආවත් අවුලක් නෑ. අපේ පන් අපි අරන් මාරු වෙන තරමට ඇඟට ගුණයි. :yes:
    එළකිරියෙන් ලව් කරන්න ගෑණු හොයන්න නෙමේනෙ එන්නේ. මේකෙ ඉන්නෙ සේරම වගේ 99% 100% කිව්වත්ව් වැරදි නෑ. කෙල වෙච්ච උන්. කෙලවගත්ත උන්. :baffled: අනාථ වෙච්ච කිකිළියෝ. කුකුල්ලු. දෙකටම නැති උන්. බැඳපු නාකි සමයන් ආශ්මි වගේ :rofl:

    අපිට බැනපන් ඕනේ තරන් අපි මොකුත් කියන්නෙ නෑ. :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෑ නෑ. අක්කා කෙනෙක්ලු ජපානේ ඉන්න. මූණ පොඩ්ඩක් කහ කරලා පොටෝශොප් පාරක් දාලා පින්තූරයක් දෙකක් ෆේස් බුක් දාන කහ උණ හැදිලා වගේ, ඒ වගේම පාට පාට සෙරෙප්පු තියෙනවා කියලා කකුලේ පොටෝ ගහලා දාන. :rofl::rofl:

    ඔබ හරි. :yes:
    පව් බං ඒ උනාට අර එළකිරි ක්‍රිකට් වැඩේටත් හෙන සපෝට් එකක් දීල තිබ්බ කියල කිවා. එහෙම කියන්න එපා දැක්කොත් මානසිකව වැටෙයි :dull::baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජීවිතේ අපි හිතන තරං සුන්දර නෑ. සරළ ජීවිත සුන්දර කරන්න එන අයත් ඒ තරම් සුන්දර නෑ.
    මේ ෆේක් එක උඹගෙ නේද?:nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔබත් සමග කතා කොට හෝ දැක නැත :dull: ... අද කාලෙ නම් කටහඬින් වත් හොයන්න බෑ ගැහැණු අයද කියල, සමහර කොල්ලොත් ඉන්නවනෙ ගැහැණු වගේ වොයිස් එක .. හරිම ස්වීට් .. :love::P

    උඹ නේද චාමලීට[FONT=&quot] එලකිරියෙදි මට හමු වුන[/FONT][FONT=&quot] දැකලත් නැති [/FONT]chamali[FONT=&quot]ට[/FONT][FONT=&quot] මං තනියම ආලෙ කරමි[/FONT][FONT=&quot] නිකං ඉන්ට බැරුවට[/FONT][FONT=&quot] මම කැමතියි [/FONT]chamali
    [FONT=&quot]ට කියල ලිව්වෙ. :rofl:
    තව ඔය ෆේක් දෙක තුනකින් ආවෙ. මාට්ටුද මන්ද :P:dull:

    [/FONT]
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :rofl::rofl::rofl: පව් නේ බං අයියේ එතකොට මේකේ ඉන්න චීත්ත නාවන සෙට් එක. ගෑණු පෙරේතයෝ සෙට් එකකුත් ඉන්නවනේ චීත්තයක් දැක්ක ගමන් ෆෝර්ම් වෙන. :rofl::rofl:

    මේකේ ඉන්නේ සිරා චීත්ත ඩයල් :rofl: කෙල්ලෙක්ක් මනුස්සකමට චැට් කලාම කේන්දර කොපි ඉල්ලන ඩයල් ඉන්නේ :rofl: :rofl: දන්නෝ දනිති උන් ගැන..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;17181467 said:
    උඹ ඉබි ගමනින් එද්දි විදුශානි බඩ වෙලා ළමයිත් හම්බෙලා. දැන් ගිහින් ළමයා භාරගනින් :rofl:

    oka ona kamin vidhushaaniwa wate yawanne okata lamayi hadhanna baeri nisaa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;17181369 said:
    ඔබ හරි. :yes:
    පව් බං ඒ උනාට අර එළකිරි ක්‍රිකට් වැඩේටත් හෙන සපෝට් එකක් දීල තිබ්බ කියල කිවා. එහෙම කියන්න එපා දැක්කොත් මානසිකව වැටෙයි :dull::baffled:

    කුඩු ලංකාවට ගේන දුමින්ද සිල්වත් ඔය ඕනේ තරම් මිනිස්සුන්ට උදව් කලේ බං. තව මොනාද අර කුඩු ලංසා මීගමුවේ. උගේ නල්ලිගේ බඩු පොට් එක දන්නවනේ බීච් සයිඩ් එකේ තියෙන ඌත් බලපන්කෝ කරන්න තියෙන ඔක්කොම පර වැඩ කරලා මිනිස්සුන්ට ටකරං බෙදන්නේ බං. :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේකේ ඉන්නේ සිරා චීත්ත ඩයල් :rofl: කෙල්ලෙක්ක් මනුස්සකමට චැට් කලාම කේන්දර කොපි ඉල්ලන ඩයල් ඉන්නේ :rofl: :rofl: දන්නෝ දනිති උන් ගැන..

    කේන්දර කොපි:baffled:
    කව්ද යකෝ
    කේන්දර කොපි ඉල්ලලා තියෙන්නෙ. මටත් හොරෙන් පීඑම් එකක් එවල කියපන්කො මනුස්සකමට :rofl: මට කේන්දරේකුත් නෑ බං :dull: