මම විදුෂානි - New EK Member

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කවුද ආශ්මිට ඇන්ටි කියන්නෙ
:yes::D
මොකට රිදෙන්නද සහො ආශ්මි කියන්නෙ ගිනි කිකිලියක් නාඹර පිපුන:rofl:
Ekane...Gayan uncle dannawa....:love::D
:lol:
අෆ්ෆට එහෙමද සහෝ ? :baffled:ඉන්න හම්බෙන් නැහැ,, උඹේ කොමෙන්ට් එක දැක්ක ගමන් ආස්මිගේ ඉන්බොක්ස් එක ඉතිරිලා යයි pm :rofl::rofl:
Hikzz ...kaata kiyannada mewaa...:lol::lol:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඔය කවිය ලියල තිබ්බෙ "නෝටි බබා" කියල එකෙක්, මම දැක්ක ඒ ත්‍රෙඩ් එක ... දැන් උඹ කියන්න හදන්නෙ "නෝටි බබා" අකවුන්ට් එක මගේ ෆේක් අකවුන්ට් එකක් කියලද
    :lol::lol::lol: හරි සන්තෝෂයි බන්, මාත් දැන් එලකිරියෙ ෆේමස් වෙන්න යන්නෙ ..:lol::lol: edit කරල තිබුනෙ උඹට තරම් මට කැසිල්ලක් නෑ කවි ලිය ලිය ගෑනු පස්සෙ යන්න කියල ලියල තිබුනෙ :lol: ... මොනා උනත් කොල්ලෙක්නෙ කියල මකල දැම්ම ... :P ( හැබැයි ඉතින් කොල්ලො නම් සාමාන්‍යයෙන් කෙල්ලො ගැන කොල්ලන්ගෙන් අහන්න යන්නෙත් නෑ ගෑනු වගේ :P ) .. උඹටත් ඕනෙ නැති දෙයක් නෑ, ගෑනු වගේ වදයක් වෙන්නැතුව හිටපං බන් .. ;);) .....

    උඹ ඒ ත්‍රෙඩ් එකේ කියල තියෙන එකක් "නෝටි බබා" කියන කෙනා quote කරල තිබුන එකේ මම දැන් ස්ක්‍රීන් ෂොට් එකක් ගත්ත (දැන් කියන්න එපා ඒ ත්‍රෙඩ් එක හොයාගන්න නෑ කියල), උඹ උඹ ලිව්ව කමෙන්ට් එක Delete කලාට "නෝටි බබා" ඒකට රිප්ලයි එකක් දාල තිබ්බ, අතේ කෝට් ..... දැන් මට නම් පේනව කාටද කවි ලියන්න ඕනෙ වෙලා තිබුනෙ කියල :P:P

    joke එකක් කරලා රිදිලා හොයාගන ඇවිත් ඇරලා :dull:
    මම නං එතන නං විහිලුවට කිව්වෙ. :oo:
    කොහොමත් උඹ වගේ උන්ගෙන් පරිස්සන් වෙන එක හොඳයි. :yes:
    දිය යටින් ගින්දර හිත යටින් ගිනි පුපුරු
     
    • Like
    Reactions: tarson

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යාළුවා;17185257 said:
    joke එකක් කරලා රිදිලා හොයාගන ඇවිත් ඇරලා :dull:
    මම නං එතන නං විහිලුවට කිව්වෙ. :oo:
    කොහොමත් උඹ වගේ උන්ගෙන් පරිස්සන් වෙන එක හොඳයි. :yes:
    දිය යටින් ගින්දර හිත යටින් ගිනි පුපුරු

    හූ හූ හොඳ වැඩේ මාළු කාරයට
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොකට රිදෙන්නද සහො ආශ්මි කියන්නෙ ගිනි කිකිලියක් නාඹර පිපුන:rofl:

    මිනිහත් ඉන්නවද දන්නෙ නෑ එළකිරි එකේ? :rofl: නැත්තන් උබද මිනිහා? :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    යාළුවා;17185257 said:
    joke එකක් කරලා රිදිලා හොයාගන ඇවිත් ඇරලා :dull:
    මම නං එතන නං විහිලුවට කිව්වෙ. :oo:
    කොහොමත් උඹ වගේ උන්ගෙන් පරිස්සන් වෙන එක හොඳයි. :yes:
    දිය යටින් ගින්දර හිත යටින් ගිනි පුපුරු

    අන්න එහෙම කිව්වනම් ඉවරයි නෙ සහෝ ... උඹ කියපු විදිහට නිකන් මට අරින්න ආව වගේනෙ ... මට දාපු උඹේ මුල්ම කමෙන්ට් එකේ ඉඳල ඩිලීට් කරපන් .. මම මගෙ ටික ඩිලීට් කරන්නම් ... එතකොට හරිනෙ .. අමතක කරල දාමු ... :P;)
    කා අතිනුත් වැරදි වෙනවනෙ ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මිනිහත් ඉන්නවද දන්නෙ නෑ එළකිරි එකේ? :rofl: නැත්තන් උබද මිනිහා? :lol:

    ඔව් මම තමයි උඹෙන් ඇහුවේ සිම් තියෙන්වද කියලා...මොකද උඹ මේකේ 'නමක්' තිබ්බ එකෙක් නිසා පොඩි විශ්වාස්යක් තිබුනා.....

    ඊට පස්සේ උබ දුක කියලා pm එකක් එවලා තිබ්බේ....ඒ සීන් එකෙන් පස්සේ මම හිතා ගත්ත උබෙන්ම සිම් එකක් ගන්න මොකද උබ කියන විදිහට උබ හෙන කට්ටක් කන්නේ....ගෙදර රන් කරගෙන උබත් කාල ඇදලා ඉන්න.....

    මොකද මචන් මම අද ලොකු ගානක් නෙමෙයි නමුත් මගේ වයසේ උන් එක්ක බලද්දි හොඳ ගානක් අත පත ගානවා හැබයි මාත් ඔය කට්ට කෑවා....
    ඒ නිසා උඹ හිත හොඳ කොල්ලෙක් කියලා හිතලා උබට කරන උදව්ව්වක් විදිහට මම උබෙන්ම සිම් ටික ගන්න සෙට් කර ගත්තේ.....
    උබට මතක ඇතිනේ මම තව උන් සෙට් කරලා දෙන්නම් උබ උබට තව කීයක් හරි තියාගෙන ඒ ටික දීපන් කියලා...

    හැබයි අන්තිම මොහෙතිදි උබ මොකද්ද කලේ...
    උබේ නම ඇහුවාම උබට කියන්න බෑ...රුවන් ද මොකද්ද මඟුලක් කියනවා එක එක උන් කියන කතා මට වැඩක් නෑ.....උබේ ඊ මේල් ඇඩ්‍රස් එක දෙන්න බෑ...

    අනික උබ වැඩේ වෙන්න කලින්ම සල්ලි ඉල්ලනවා..... උබ පස්සේ එවලා තිබ්බ මේල් ඇඩ්ස් එකට මගේයි අනිත් උන්ගෙයි අයි ඩී කොපි එවන්නලු....තව අනාත නම්බර් එකක් දීලා....සිම් ගන්න මම විතරක් නෙමෙයි තව කෙල්ලොත් හිටියා.....මම කිසිම දෙයක් හරියාකාරව දන්නේ නැති උබට මගේ ID කොපීස්, සල්ලි එවන්න කියලද උබ කියන්නේ....?

    උඹ කියනවා උඹ ගැන ගයාන් කූවේට් ගෙන් අහන්නලු....උබ, උබ කවුද කියලා පිලිගන්න පුලුවන් සාක්ශියක් ඌට යවලලු තියෙන්නේ.....
    ඒ හුකාරිස් කතා මට වැඩක් නෑ...උබ ඌත් එක්ක බිස්නස් එකක් කරගන්නවනම් ඌට යවපන් නමුත් උබ දැන් බිස්නස් කරන්නේ මාත් එක්කනේ....
    අනික උබ තව මෙතන වෙන වෙන සීනියර් වැදගත් මෙම්බර්ස්ලගේ නම් කිව්වට මට අමාරුවක් නෑ හැම එකාගෙනම උබ ගැන අහහ ඉන්න......
    මට පේන්නේ උබ කාලෙන් කාලෙට එක එකාගේ පහනෙන් එලිය බලලා මේකේ උන්ව අමාරුවේ දාන එක....ඊට පස්සේ ගූ උනාම මහන වෙන එක ගැනයි , බණයි කියලා ගූ ටික පිද ගන්න එක....
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    :baffled:
     
    මන් මගේ පුක කහ ගන්නම් සහෝ. උඹේ බිස්නම් එපා මට. ඕනේ නම් සල්ලි එවහන් අයිඩී කොපීස් එක්ක. සිම් ටික ගෙදට්ට පෝස්ට් කරලා තියේවි. නැත්නම් රීලෝඩ් දදා මල් කඩපන් විනාඩියට රුපියල ගානේ. විශ්වාස කරන්න බැරිනම් නිකන් හිටපන්. :angry::angry::angry: