මම විදේශිකයන්ට කියනවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් බන් ඕක ලංකාවෙත් ඔහොමම තමයි ගෙවල් වලට . 7ක් යන්න ඕන නෑ .. අපේ ගෙදර ඉස්සරහ එකා ලක්ෂ 60ට ගත්තු ගේ 1.30ට වික්ක අවු 4න් . :rofl:
    මම උබෙන් ඇහුවේ ලංකාවේ ආයෝජනය කරන එක තේරුමක් නැද්ද කියලා. ආයෝජනය කරන එකා ඉන්න රට අදාළ නෑ නේ. තේරුමක් නැත්නම් .

    lankawe ayojanaya karanna eka hondayi,,,,oya athal ekata thana thana kiyaa Ewa series ganna epa ban....umbe address eka ewapan
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    lankawe ayojanaya karanna eka hondayi,,,,oya athal ekata thana thana kiyaa Ewa series ganna epa ban....umbe address eka ewapan
    අන්න ඕක කලින්ම කිව්වනම් ඉවරයිනේ.. ආතල් එකට තමයි මමත් දැම්මේ. උබ ඒක සාධාරණිකරණය කරන්න ගියා නේ. ;-)
     
    • Haha
    Reactions: aggregate

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මේ පින්තූරය දැකලා මේ මනුස්සයට කොච්චර බනිනවද?
    ඒකෙන්ම තේරෙනවා කොචර මෝඩ මිනිස්සුද ලංකාවේ ඉන්නේ කියලා...

    කොහේවත් ඉන්න එකෙක් කියන ඒවා අහලා කවුරුත් ආයෝජන කරන එක නොකරන එක තීරණය වෙන්නේ නෑ...

    ආයෝජකයෝ රටේ මිනිස්සු කොහොමද? ආයතන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කියන එක පිළිබඳව විස්තර ගන්නවා තානාපතිවරුන්ගෙන්.. මේ රටේ දූෂනය වංචාව හැමතැනම.. අපි ඒක අත් විඳින්නේ නැද්ද? පර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගේ ඉඳන් අමත්‍යංශ නිලධාරින්ගෙන් පටන් සමාන්‍ය පුරවැසියා දක්වා වංචාව.. සල්ලි තියෙන මිනිහෙක් /සුද්දෙක් දැක්කොත් ඉවරයි.. කොහොම හරි බොරු කියල රවට්ටලා සල්ලි ගහන්නයි හදන්නේ..
    ඕක නිසා එන්නේ නෑ.
    කොළඹ ඩොක්යාඩ් එකේ හිටපු සභාපති රූපවාහිණී වැඩ සටහනකට සහභාගී වෙලා කිව්වේ ආයෝජකයෝ එන්නේ නැත්තේ අංක එක විදුලි බිල කළාපයේ අනෙකුත් රටවලට වඩ වැඩිලු.. බිල්ඩිම් වල වෙනත් ඉඩ කඩම්වල බද්ද/කුලිය ගොඩක් වැඩිලු.. රාජ්‍ය ආයතන සහ ඇතැම් පෞද්ගලික ආයතනවලින් වැඩක් කරගන්න ගියාම කොමිශන් / පගාව දෙන්න වෙනවලු.. ඒ ඔක්කොමත් කරල පඩි දෙන්න ගියාම ඒකත් වැඩිලු.. එහෙම පඩියකුත් අරගෙන වැඩක් කරන්න ගියාම හෙන කතන්දරලු.. මිනිස්සු වැඩ කරන්නේ නැතිලු.. සේවක ප්‍රශ්න ගොඩයි ලු.. මේ හැම කාරණයක් එක්කම බලනකොට ඒගොල්ලන්ට මෙහෙ ඇවිත් කර්මාන්තශාලා, කාර්යාල පිහිටවලා ලාබ ගන්න හිතන එක ඵලදායි නැතිලු... ඒක නිසා වියට්නාමය බංගලාදේශය වගේ රටවලින් ඔවුන්ට ලාබ ලබන්න පුලුවන් ලු.

    මහින්ද කලින් වැඩ කරද්දි ආයෝජන ගෙනාවද? රනිල් මෛත්‍රී ආයෝජන ගෙනාවද?(දන්න තරමින් ටයර් සහ වාහන එකලස් කිරීම පමණයි ඒකත් අර උඩින් කියල තියෙන ප්‍රශ්න නිසා කොචර කල් දුවයි ද දන්නේ නෑ.) මොකා බලයට ආවත් ආයෝජන ප්‍රශ්න විසඳෙන්නේ නෑ උඩින් කියල තියෙන රටේ ප්‍රධාන අවුල් සහගත තත්වේ විසඳ ගත්තේ නැතන්.

    අවසනයේ මේ පාලකයෝ විතරක් නෙවේ ඉදිරියටත් ආයෝජකයො එන්නේ චීනෙන් විතරයි.. හේතුව උන් දන්නවා අපිට කෙලවලා වැඩේ කරගන්න.. අනික උන්ට ඕනෙවටත් වඩා ජනගහනයක් ඉන්නවා.. ආහාර මුදල් ප්‍රශ්න ඇති.. එහෙම වෙනකොට මිනිස්සු බලන්නේ කෑමට, ජීවත් වෙන්න රැකියාවක් කරනවා ඇරෙන්න අපි වගේ සැප පහසුකම් හොයන්නේ නෑ. ඒකනේ උන්ම ණය දීලා, උන්ම බඩු දීලා, උන්ම වැඩ කරලා ආයෝජකයෝ ලෙස හැසිරෙන්නේ.. ඒ වැඩෙන් උන්ට ලාබයි.. අපෙන් අය කරන්නේ කම්කරුවගේ ගාස්තුව සහ බඩුවල වියදමටත් එක්කයි..

    අපේ අඩු පාඩු විසඳගත්තොත් ආයෝජකයෝ ඒවී.. නැතන් ඉතින් රෝල ගහ ගහ 2500, 2/3 මගුලක් කියව කියව තවදුරතත් ඉඳීවි ජනතාව.. හරි වැඩක් නොකර...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    ඕකා ඈයි එහෙම කියන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ... තමන්ගේ රටේ මිනිස්සු නේද විදවන්නේ.. මම හිතුවේ මූ ටිකක් වත් මනුස්සකම් තියෙන මොලයක් තියෙන මිනිහෙක් කියලා. බලනකොට විමලවීරලම තමා පාර්ලිමේන්ටුවේ ඉන්නේ

    එහෙම රට ගැන හිතන එවුන් නෑ. බලේ ගන්න ඕනම තුප්පහි කතාවක් කියනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    done & dusted

    උඹ මොකද ...උඹේ නාගා ස වෙනුවෙනුත් ආයෝජනය කළා දැනගනින්

    මේ පින්තූරය දැකලා මේ මනුස්සයට කොච්චර බනිනවද?
    ඒකෙන්ම තේරෙනවා කොචර මෝඩ මිනිස්සුද ලංකාවේ ඉන්නේ කියලා...

    කොහේවත් ඉන්න එකෙක් කියන ඒවා අහලා කවුරුත් ආයෝජන කරන එක නොකරන එක තීරණය වෙන්නේ නෑ...

    ආයෝජකයෝ රටේ මිනිස්සු කොහොමද? ආයතන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කියන එක පිළිබඳව විස්තර ගන්නවා තානාපතිවරුන්ගෙන්.. මේ රටේ දූෂනය වංචාව හැමතැනම.. අපි ඒක අත් විඳින්නේ නැද්ද? පර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගේ ඉඳන් අමත්‍යංශ නිලධාරින්ගෙන් පටන් සමාන්‍ය පුරවැසියා දක්වා වංචාව.. සල්ලි තියෙන මිනිහෙක් /සුද්දෙක් දැක්කොත් ඉවරයි.. කොහොම හරි බොරු කියල රවට්ටලා සල්ලි ගහන්නයි හදන්නේ..
    ඕක නිසා එන්නේ නෑ.
    කොළඹ ඩොක්යාඩ් එකේ හිටපු සභාපති රූපවාහිණී වැඩ සටහනකට සහභාගී වෙලා කිව්වේ ආයෝජකයෝ එන්නේ නැත්තේ අංක එක විදුලි බිල කළාපයේ අනෙකුත් රටවලට වඩ වැඩිලු.. බිල්ඩිම් වල වෙනත් ඉඩ කඩම්වල බද්ද/කුලිය ගොඩක් වැඩිලු.. රාජ්‍ය ආයතන සහ ඇතැම් පෞද්ගලික ආයතනවලින් වැඩක් කරගන්න ගියාම කොමිශන් / පගාව දෙන්න වෙනවලු.. ඒ ඔක්කොමත් කරල පඩි දෙන්න ගියාම ඒකත් වැඩිලු.. එහෙම පඩියකුත් අරගෙන වැඩක් කරන්න ගියාම හෙන කතන්දරලු.. මිනිස්සු වැඩ කරන්නේ නැතිලු.. සේවක ප්‍රශ්න ගොඩයි ලු.. මේ හැම කාරණයක් එක්කම බලනකොට ඒගොල්ලන්ට මෙහෙ ඇවිත් කර්මාන්තශාලා, කාර්යාල පිහිටවලා ලාබ ගන්න හිතන එක ඵලදායි නැතිලු... ඒක නිසා වියට්නාමය බංගලාදේශය වගේ රටවලින් ඔවුන්ට ලාබ ලබන්න පුලුවන් ලු.

    මහින්ද කලින් වැඩ කරද්දි ආයෝජන ගෙනාවද? රනිල් මෛත්‍රී ආයෝජන ගෙනාවද?(දන්න තරමින් ටයර් සහ වාහන එකලස් කිරීම පමණයි ඒකත් අර උඩින් කියල තියෙන ප්‍රශ්න නිසා කොචර කල් දුවයි ද දන්නේ නෑ.) මොකා බලයට ආවත් ආයෝජන ප්‍රශ්න විසඳෙන්නේ නෑ උඩින් කියල තියෙන රටේ ප්‍රධාන අවුල් සහගත තත්වේ විසඳ ගත්තේ නැතන්.

    අවසනයේ මේ පාලකයෝ විතරක් නෙවේ ඉදිරියටත් ආයෝජකයො එන්නේ චීනෙන් විතරයි.. හේතුව උන් දන්නවා අපිට කෙලවලා වැඩේ කරගන්න.. අනික උන්ට ඕනෙවටත් වඩා ජනගහනයක් ඉන්නවා.. ආහාර මුදල් ප්‍රශ්න ඇති.. එහෙම වෙනකොට මිනිස්සු බලන්නේ කෑමට, ජීවත් වෙන්න රැකියාවක් කරනවා ඇරෙන්න අපි වගේ සැප පහසුකම් හොයන්නේ නෑ. ඒකනේ උන්ම ණය දීලා, උන්ම බඩු දීලා, උන්ම වැඩ කරලා ආයෝජකයෝ ලෙස හැසිරෙන්නේ.. ඒ වැඩෙන් උන්ට ලාබයි.. අපෙන් අය කරන්නේ කම්කරුවගේ ගාස්තුව සහ බඩුවල වියදමටත් එක්කයි..

    අපේ අඩු පාඩු විසඳගත්තොත් ආයෝජකයෝ ඒවී.. නැතන් ඉතින් රෝල ගහ ගහ 2500, 2/3 මගුලක් කියව කියව තවදුරතත් ඉඳීවි ජනතාව.. හරි වැඩක් නොකර...

    කොහෙවත් යන එකෙක් කිව්වේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක්ටද ? හිකිස් 🤭
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    Oka boruvak neveida? Kiyapu thanak, velaavak, source ekak na :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලෝකේ දියුණු රටවලත් ආර්ථිකේ රින වෙනකොට ලංකාවේ ධන කියලා අයවැයේ කිව්වම එක විස්වාස කරලා ආයෝජනය කරන එකා හොද මානසික මට්ටමක් තියෙන එකෙක් වෙන්න බැ :lol: :lol: :lol: :lol: :lol: :rofl:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මානව හිමිකම් කියන්නෙ වැරදි දේයක් නෙමෙයි. ඔය දේවල් නිසා තමයි මේ වගේ රටවල් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නෙ.
    එහෙම ඒ මිනිහා රටගැන වැරදි දේයක් නම් කියන්නෙ නැහැ.
    ඒ මනුස්සයා කිව්වෙ 20 වෙනි ශංෂෝදනය නිසා රටට වෙන හානිය ගැන දැනුවත් කරන්න.
    කවුරු හරි රටක් හරි කන්ඩායමක් හරි මානව හිමිකම් වගේ දේවල් යොදාගෙන වැරදි දේයක් කරනව නම් ඒවට තමයි රටේ විදේශ සේවයක්,ආන්ඩුවක්,අමාත්‍යන්ශ,තානාපති කාර්යාල තියෙන්නෙ.
     
    • Like
    Reactions: ryandok

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    5y0OoEo.png
     
    • Haha
    Reactions: vibhashana and saja