Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
43 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම වෙනස් වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ අපිව ආශ්‍රය කරන එකෙන් අයින් උනේ ඇයි ..... එක තමා මේ ප්‍රශ්න වලට හේතුව .... කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි මලක් වගේ ඉන්නේ අපි දැන් ඒ ප්‍රශ්න වලට මුහුණ දීලා පදම් වෙලා ඉන්නේ .. අද කරන ජොබ් එක නැති වෙලා හෙට පාරට වැටුනත් කුලියට වැඩ කරලා හරි ගෙදරට කන්න දෙනවා කියන මොරාල් එක ආවේ එහෙම සිද්දියකට මුහුණ දුන්නම ... අදටත් පට්ට ගේමක් දීලා කන්න විතරක් සල්ලි හොයාගෙන ජිවත් වෙන්නේ පොඩි හරි බලාපොරොත්තුවක් හෙටට තියාගෙන.

බනින එක කෙලින් බැනපන් .... තමන්ට සහයට නැති මිනිස්සු හිතින අත්හැරපන් ... අනවශ්‍ය ප්‍රශ්න ඇගට දාගන්න එපා .... ප්‍රශ්න ඇතිවෙන තැන් වලට යන්න එපා .... දෙයක් කතා කරනකොට වට පිට ගැන අවධානයෙන් කතා කරන්න .... තමන්ගේ හොදම යාළුවා උනත් අරින්න පුළුවන් වෙලාවක් එන්න පුළුවන් .... එකටත් වැඩි කලබලයක් නැතුව මුහුණ දෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ ..... ඒ වගේම තමන්ට උදව් කරපු අය කවදාවත් අමතක කරන්න එපා ... උන්ගේ අතින් වැරදි නොවෙන්න වගබලාගන්න ... වැරද්දක් උනත් උන්ට උදව් අවශ්‍ය වෙලාවට උදව් කරන්න

මම කෙල්ලෝ ආසන්න වශයෙන් 13 කට ඔය සැබෑ ආදරේ කියන දේ කරන්න ඇති ... හැබැයි දැන් උන්ගෙන් සමහරක් කතා කරනවා සමහරක් හොයාගන්නවත් නැ ... උන් මගෙන් අයින් උනා කියලා උන්ගේ ෆොටෝ යාලුවෝ එක්ක බෙදාගත්තේ නෑ. මාත් එක්ක අහවල් වැඩේ කරනකොට ඒවා වීඩියෝ කරන්න ෆොටෝ ගහන්න ගියෙත් නෑ

ඊට අමතරව ලව් නැතිව one night stand සුද්දා කියන විදියට නැත්නම් බස් එකේ ෆේස්බුක් එකේ තව වෙන විදියවල් වලින් අතල් ගන්න විතරක් සෙට් උන කාන්තා පාර්ශවයන් අවම වශයෙන් 70 ක් වත් ඉන්න ඇති ... ඒ හැමෝම මතක නැති උනත් තාමත් සමහර අය මාත් එක්ක කතා කරනවා . එහෙම කියලා උන්ගේ දේවල් කට්ටියත් එක්ක බෙදාගෙන ආතල් ගත්තේ නැ ... අදටත් උන් මාව ආශ්‍රය කරන්නේ අන්න ඒ හේතුව නිසයි.

මට හොදටම කෙලවපු කෙල්ලෝ 5 දෙනෙක් හිටියා .... උන්ටත් රිද්දලා වැඩේ තේරුම් කරලා අයින් කළා මිසක් උන්ට වද දිදී උන්ගේ ජිවිත විනාශ කරන්නේ ගියේ නෑ ... මම එහෙම නොකළ නිසා උන්ගෙනුත් මට හානියක් උනේ නැ

ජිවිතේ පහලින් පටන් අරගෙන ඉහලම මට්ටමකට ගිහිල්ලා හිතුවේ නැති තරම් පහතට වැටිලා අයිත් ඉහලට හෝ යම් කිසි තත්වයකට එන්න උපරිම ට්‍රයි කරන ගමන් මම මේ කතාව කියන්නේ උබට . මගේ අමාරුම කාලේ එළකිරියේ සැහෙන දෙනෙක් උදව් කළා .... මට ආපු ප්‍රශ්නත් එක්ක මමත් පිස්සු නටන්න ගත්තා නම් මම උන්ට කරන ලොකු වැරද්දක් වෙනවා ..... එක නිසා ජිවිතේ විදවන ගමන් විදපන් ...... එකයි යකෝ ආතල් එක

මලක් වගේ ජේසු පිහිටයි .......... සුබ රාත්‍රියක්

[QUOTE="dj gamaya, post: 23828751, member: 61857"] [B][SIZE=4][COLOR=Green]උබ අපිව ආශ්‍රය කරන එකෙන් අයින් උනේ ඇයි ..... එක තමා මේ ප්‍රශ්න වලට හේතුව .... කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි මලක් වගේ ඉන්නේ අපි දැන් ඒ ප්‍රශ්න වලට මුහුණ දීලා පදම් වෙලා ඉන්නේ .. අද කරන ජොබ් එක නැති වෙලා හෙට පාරට වැටුනත් කුලියට වැඩ කරලා හරි ගෙදරට කන්න දෙනවා කියන මොරාල් එක ආවේ එහෙම සිද්දියකට මුහුණ දුන්නම ... අදටත් පට්ට ගේමක් දීලා කන්න විතරක් සල්ලි හොයාගෙන ජිවත් වෙන්නේ පොඩි හරි බලාපොරොත්තුවක් හෙටට තියාගෙන. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green]බනින එක කෙලින් බැනපන් .... තමන්ට සහයට නැති මිනිස්සු හිතින අත්හැරපන් ... අනවශ්‍ය ප්‍රශ්න ඇගට දාගන්න එපා .... ප්‍රශ්න ඇතිවෙන තැන් වලට යන්න එපා .... දෙයක් කතා කරනකොට වට පිට ගැන අවධානයෙන් කතා කරන්න .... තමන්ගේ හොදම යාළුවා උනත් අරින්න පුළුවන් වෙලාවක් එන්න පුළුවන් .... එකටත් වැඩි කලබලයක් නැතුව මුහුණ දෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ ..... ඒ වගේම තමන්ට උදව් කරපු අය කවදාවත් අමතක කරන්න එපා ... උන්ගේ අතින් වැරදි නොවෙන්න වගබලාගන්න ... වැරද්දක් උනත් උන්ට උදව් අවශ්‍ය වෙලාවට උදව් කරන්න [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green]මම කෙල්ලෝ ආසන්න වශයෙන් 13 කට ඔය සැබෑ ආදරේ කියන දේ කරන්න ඇති ... හැබැයි දැන් උන්ගෙන් සමහරක් කතා කරනවා සමහරක් හොයාගන්නවත් නැ ... උන් මගෙන් අයින් උනා කියලා උන්ගේ ෆොටෝ යාලුවෝ එක්ක බෙදාගත්තේ නෑ. මාත් එක්ක අහවල් වැඩේ කරනකොට ඒවා වීඩියෝ කරන්න ෆොටෝ ගහන්න ගියෙත් නෑ [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green]ඊට අමතරව ලව් නැතිව one night stand සුද්දා කියන විදියට නැත්නම් බස් එකේ ෆේස්බුක් එකේ තව වෙන විදියවල් වලින් අතල් ගන්න විතරක් සෙට් උන කාන්තා පාර්ශවයන් අවම වශයෙන් 70 ක් වත් ඉන්න ඇති ... ඒ හැමෝම මතක නැති උනත් තාමත් සමහර අය මාත් එක්ක කතා කරනවා . එහෙම කියලා උන්ගේ දේවල් කට්ටියත් එක්ක බෙදාගෙන ආතල් ගත්තේ නැ ... අදටත් උන් මාව ආශ්‍රය කරන්නේ අන්න ඒ හේතුව නිසයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green]මට හොදටම කෙලවපු කෙල්ලෝ 5 දෙනෙක් හිටියා .... උන්ටත් රිද්දලා වැඩේ තේරුම් කරලා අයින් කළා මිසක් උන්ට වද දිදී උන්ගේ ජිවිත විනාශ කරන්නේ ගියේ නෑ ... මම එහෙම නොකළ නිසා උන්ගෙනුත් මට හානියක් උනේ නැ [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green]ජිවිතේ පහලින් පටන් අරගෙන ඉහලම මට්ටමකට ගිහිල්ලා හිතුවේ නැති තරම් පහතට වැටිලා අයිත් ඉහලට හෝ යම් කිසි තත්වයකට එන්න උපරිම ට්‍රයි කරන ගමන් මම මේ කතාව කියන්නේ උබට . මගේ අමාරුම කාලේ එළකිරියේ සැහෙන දෙනෙක් උදව් කළා .... මට ආපු ප්‍රශ්නත් එක්ක මමත් පිස්සු නටන්න ගත්තා නම් මම උන්ට කරන ලොකු වැරද්දක් වෙනවා ..... එක නිසා ජිවිතේ විදවන ගමන් විදපන් ...... එකයි යකෝ ආතල් එක [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Green]මලක් වගේ ජේසු පිහිටයි .......... සුබ රාත්‍රියක් [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom