මම වෙනස් වෙලා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සර බන් මට ඔය කොල්ලෝ ex-gf ගේ photos ලික් කරන සින් මාර අප්‍රසන්නයි. එක මහාම බලු වැඩක් කියල හිතුනේ. එත් බන් අද ඔය කවුද කොල්ලෙක් ex-gf ගේ poto ලික් කරලා තියන සින් එක දැක්කම මට ගානක් වත් නැහැ..මට හිතුනේ " who cares! සමහර විට ඕකිට වෙච්ච දේ හොදයි" කියල...

    මගේ පවුද්ගලික ජිවිතේ වෙච්ච සිදුවීම් නිසා මම (මේ වගේ සිද්දි වලදී) හොද නරක දකින විදිය සැහෙන්න වෙනස් වෙලා. මම නරක වෙලා.:(

    ඇත්තටම එහෙම බැලුවම මේ ලෝකේ නරකයි කියල හංවඩු ගැහිලා ඉන්න ගොඩක් මිනිස්සු ඒ තත්වෙට පත් වෙලා ඉන්නේ බාහිර(සමාජ) බලපෑම් නිසා නේද? හොද පවුලක, ආදරය , හොද අධ්‍යාපනයක් , හොද මගපෙන්වීමක් එක්ක හැදෙන කෙනෙක් වැරදි මාර්ගෙන යන්න තියන තියන සම්බාවිතාවය ගොඩක් අඩුයි... එත් දුප්පත්, අවුල් තියන (dysfunctional ) පවුලක කෙනෙක් ඒ ජිවන රටාවෙන් මිදෙන්න, ලෝකය ගැන සුබවාදීව දකින්න පෙලබෙන්න තියන සම්බාවිතාවයක් ගොඩක් අඩුයි.

    වරදක් කරලා අහුවෙලා වැරදි කරු කියල නිතියෙන් තීරණය කරන කෙනෙක්ව හිරේ දාන එක හරිද! කාලයක් හිරේ හිටිය කියල මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්
    හොද වෙන්නේ නෑ තවත් නරක වෙනව මිසක්.

    සමාජයේ වැරදි නිසාම සමාජෙට වයිර කරන මිනිස්සුන්ට දඩුවම් දෙන
    එක හරි කියල දකිනවා බහුතර සමාජය! :dull:

    තවමත් මේ ලෝකේ දුවන්නේ survival of the fittest concept එකෙන්. වර්තමාන ලෝකේ fittest වෙන්නේ 'ශරීර ශක්තිය' අනුව නෙමෙයි, 'තමා ඉපදෙන පවුල් පසුබිම' අනුව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,933
    2
    54,621

    Life is too short to be spent mulling over things beyond your control
     
    thats bullshit...

    some people dedicated their whole lives to effectively increase the quality of the lives of billions of other people.

    and even succeeded doing the apparent impossible.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,293
    2,143
    113
    Yam kenek samajeeya washayen piligath honda pawlakath tawath kenek awul tiyena duppath pawulakath ipadenne ai kiyala kalpana karala balanna...okata pilithura ethanama tiyenawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,933
    2
    54,621
    113
    thats bullshit...

    some people dedicated their whole lives to effectively increase the quality of the lives of billions of other people.

    Going by that logic "some people" were born to shit families and were still able to emerge as most successful people in human history...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Going by that logic "some people" were born to shit families and were still able to emerge as most successful people in human history...

    a very small percentage of people has what it takes to do such things.

    just like only a small percentage of privileged people can/want to change the world for the less fortunate.

    maybe u are in that large percentage of privileged people who just wanna enjoy your life neglecting the less fortunate.

    but understand that even a slight increase of that small percentage of privileged people could do a world of good for the less fortunate.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,933
    2
    54,621
    113
    a very small percentage of people has what it takes to do such things.

    just like only a small percentage of privileged people can
    change the world for the less fortunate.

    That essentially means they have the means and power to change the existing system - if there are such people, more power to them! :D I'm not one of them so it's beyond my control - that's why I said

    Life is too short to be spent mulling over things beyond your control
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඉස්සර බන් මට ඔය කොල්ලෝ ex-gf ගේ photos ලික් කරන සින් මාර අප්‍රසන්නයි. එක මහාම බලු වැඩක් කියල හිතුනේ. එත් බන් අද ඔය කවුද කොල්ලෙක් ex-gf ගේ poto ලික් කරලා තියන සින් එක දැක්කම මට ගානක් වත් නැහැ..මට හිතුනේ " who cares! සමහර විට ඕකිට වෙච්ච දේ හොදයි" කියල...

    මගේ පවුද්ගලික ජිවිතේ වෙච්ච සිදුවීම් නිසා මම (මේ වගේ සිද්දි වලදී) හොද නරක දකින විදිය සැහෙන්න වෙනස් වෙලා. මම නරක වෙලා.:(

    ඇත්තටම එහෙම බැලුවම මේ ලෝකේ නරකයි කියල හංවඩු ගැහිලා ඉන්න ගොඩක් මිනිස්සු ඒ තත්වෙට පත් වෙලා ඉන්නේ බාහිර(සමාජ) බලපෑම් නිසා නේද? හොද පවුලක, ආදරය , හොද අධ්‍යාපනයක් , හොද මගපෙන්වීමක් එක්ක හැදෙන කෙනෙක් වැරදි මාර්ගෙන යන්න තියන තියන සම්බාවිතාවය ගොඩක් අඩුයි... එත් දුප්පත්, අවුල් තියන (dysfunctional ) පවුලක කෙනෙක් ඒ ජිවන රටාවෙන් මිදෙන්න, ලෝකය ගැන සුබවාදීව දකින්න පෙලබෙන්න තියන සම්බාවිතාවයක් ගොඩක් අඩුයි.

    වරදක් කරලා අහුවෙලා වැරදි කරු කියල නිතියෙන් තීරණය කරන කෙනෙක්ව හිරේ දාන එක හරිද! කාලයක් හිරේ හිටිය කියල මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්
    හොද වෙන්නේ නෑ තවත් නරක වෙනව මිසක්.

    සමාජයේ වැරදි නිසාම සමාජෙට වයිර කරන මිනිස්සුන්ට දඩුවම් දෙන
    එක හරි කියල දකිනවා බහුතර සමාජය! :dull:

    තවමත් මේ ලෝකේ දුවන්නේ survival of the fittest concept එකෙන්. වර්තමාන ලෝකේ fittest වෙන්නේ 'ශරීර ශක්තිය' අනුව නෙමෙයි, 'තමා ඉපදෙන පවුල් පසුබිම' අනුව

    ලින්ක් එක එවපන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    That essentially means they have the means and power to change the existing system - if there are such people, more power to them! :D I'm not one of them so it's beyond my control - that's why I said

    there is always something u can do..

    even an idea to change the system...

    u dont have to be at the extreme privileged end of the spectrum to do something special.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yam kenek samajeeya washayen piligath honda pawlakath tawath kenek awul tiyena duppath pawulakath ipadenne ai kiyala kalpana karala balanna...okata pilithura ethanama tiyenawa.

    ආගම් ගාවගෙන "උන්ගේ කරුමේ" කියල shape උනාම හරිද බන් ? :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Agamak nemei ban..eka thamai loke sathya...there is a reason for everything..

    එක උබේ විශ්වාසය බන්.

    දේවවාදී ආගම් වල මිනිස්සු "එක දෙයියන්ගේ කැමැත්ත" කියල හිතනව තමයි.

    හැබැයි ඉතින් මිනිස්සු තමන්ගේ පවුලේ කෙනෙක්ට ප්‍රශ්නයක් උනාම නම් එහෙම හිතල shape වෙන්නේ නෑ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,293
    2,143
    113
    එක උබේ විශ්වාසය බන්.

    දේවවාදී ආගම් වල මිනිස්සු "එක දෙයියන්ගේ කැමැත්ත" කියල හිතනව තමයි.

    හැබැයි ඉතින් මිනිස්සු තමන්ගේ පවුලේ කෙනෙක්ට ප්‍රශ්නයක් උනාම නම් එහෙම හිතල shape වෙන්නේ නෑ.

    Yam deyak pilibanda "Belief" tiyenne eka hariyatama danne nathi nisa... yam kisi deyak gana hariyatama dannawa nam ekata belief ekak oni na.. for ex. 2+2 = 4 kiyana eka katawath vishvasa karanna oni na..mokata eka ehemamai kiyala danna nisa.. Godak agam wala wenne ekai..lots of voids and unexplained things.. so you will need to believe.

    thamange pawule kenekuta yamkisi deyak unanam shape wenne natthe thama loke tiyana sathya piliganna kamathi nathi nisa..

    anyway dont wanna spoil you thread from these off topic-stuff. You just carry on.
    :)
     
    2+2=4 වගේ buddhist supernatual claims scientifically prove කරලා නෑ.

    ඔහොම කිව්වම ගොඩක් අය කියන්නේ buddist claims physical realm එකට අහුවෙන්නේ නෑ එක නිසා scientifically prove කරන්න බෑ කියල. ඔය කතාවම
    abrahimic religion followers ලාටත් කියන්න පුළුවන්.