දැන් මම ජතිවදියෙක්ද? නෑ
මාව ජාතිවාදියෙක් කරන්නේ කවුද? ඔයාල
මම දන්නා සිංහලය මම දන්නා සිංහලය, මිනිස්සු මරන්න වත් මිනිහ බලෙන් පන්සල් දක්කනවත්, මෙලෝ රහක් නැති මල ගස් කෙබර ටිකක් විශවාස කරන්නවත්
බල කරන්න නෑ
කවුද දෙමළ ශිෂ්‍යාට හොරෙන් කියල දීල University යවූවෙ
දැන් ඔන්න කාටද ෂරිය ලෝකාවට ඕනේ කියල දගලන්නේ
කවුද කුරුසේ ඇතාපිටේ තියාගෙන යන්නෙ
කවුද බෞද්ධ්‍ය ගාථා වල Catholic version හදනිනේ
කවුද දීඝ්වාපිය ඩෝසර් කලේ .
එක්ස්සෙට්රා එක්ස්සෙට්රා එක්ස්සෙට්රා
මොනාහරි ලොවෙත් හේතුවක් හින්ද ත්මම්න් අදහන දේ කට සහ පුක යන දෙක වසා ගිලගෙන ඉන්නැතුව
ඇයි පාඩුවේ ඉන්න බෞද්ධ්‍යය ට ම කෙලින්න එන්නේ.
ජාතිවදේ ඕනනේ නෑ. හරි යකෝ ඕනෙනෑ.
අපිට නෙමේ තොපිට ඕනෙ නෑ
මොකෝ අපිට ජාතිවාදය තිබ්බේ නෑ.
අපිට උගනන්නේ නත්ථි ජාතීස්ස අමරණo කියල. උබලට නම් අනේමන්දා බන් !!
