ආකාර දෙකටම මෛයිත්රී වඩන්න පුලුවන්,ඔව් . සමහරු මාගේ දෙමව්පියො, හතුරො කියලා වෙන්කරගෙන මෛයිත්රී වඩන්න යනවා. එතකොට එතනදි ගැටීමක් ඇතිවෙනවා. සියලු සත්වයන්ට කියලා මෛයිත්රී වඩද්දි ගැටීමක් ඇතිවෙන්නෙ නෑ![]()
ආකාර දෙකටම මෛයිත්රී වඩන්න පුලුවන්,ඔව් . සමහරු මාගේ දෙමව්පියො, හතුරො කියලා වෙන්කරගෙන මෛයිත්රී වඩන්න යනවා. එතකොට එතනදි ගැටීමක් ඇතිවෙනවා. සියලු සත්වයන්ට කියලා මෛයිත්රී වඩද්දි ගැටීමක් ඇතිවෙන්නෙ නෑ![]()
Akara dekakata umbge ammata mai3 wdpn ponnayaආකාර දෙකටම මෛයිත්රී වඩන්න පුලුවන්,
Very goodමම වෛර නැත්තෙක් වෙම්වා!
තරහ නැත්තෙක් වෙම්වා!
ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
සුව සේ ජීවත් වෙම්වා!
ශාන්ත සුවයට පත් වෙම්වා!
මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
තරහා නැත්තෝ වෙත්වා!
ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
සුව සේ ජීවත් වෙත්වා!
ශාන්ත සුවයට පත් වෙත්වා!
අප්පමාණ චේතෝ විමුක්තිය
උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා
කසුන් වෛයිර නැත්තෙක් වෙත්වාඇයි දවල් දානේ හම්බ වුනේ නැද්ද?
පාත්තරේ දික් කරපං බෙට්ටක් දාන්න.
ජාති වෛයිර නැත්තෙක් වෙත්වාammawa ewapanko bed eke dagena bawana parak dannaammage hurathal athi ganayek gahala uba haduna kiyanne ithin
හෙසිඅන් වෛයිර නැත්තෙක් වෙත්වාAkara dekakata umbge ammata mai3 wdpn ponnaya
දර්මයට අපහාස කරල ආර්ය උපවාදය කර ගනන් එපාCeri comments utto..
bawana karanna kuayala hitan thread ekata awe![]()
demaw piyanta waira karana aya nathida?ඔව් . සමහරු මාගේ දෙමව්පියො, හතුරො කියලා වෙන්කරගෙන මෛයිත්රී වඩන්න යනවා. එතකොට එතනදි ගැටීමක් ඇතිවෙනවා. සියලු සත්වයන්ට කියලා මෛයිත්රී වඩද්දි ගැටීමක් ඇතිවෙන්නෙ නෑ![]()
ඔව් . සමහරු මාගේ දෙමව්පියො, හතුරො කියලා වෙන්කරගෙන මෛයිත්රී වඩන්න යනවා. එතකොට එතනදි ගැටීමක් ඇතිවෙනවා. සියලු සත්වයන්ට කියලා මෛයිත්රී වඩද්දි ගැටීමක් ඇතිවෙන්නෙ නෑ![]()