කතාවක් තියෙනවා අහල තියෙනවද රටක පාලකයෝ හැදෙන්නෙත් ඒ රටේ මිනිස්සු විදියට. මේ රටේ හැම මිනිහාගේම මොළ වල තියෙන්නේ මේවා නම් ඉතින් කවදත් අපි වල පල්ලේ.
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද නේද.ඒ අමාරුව![]()
ඔව් එහෙම කතාවක් තියෙනව තමයි. ඒත් ඔලුවේ අමාරුව හොද කරගන්න ගිහින් පිලිකාවක් හදාගන්නවට වදා හොද නෑද්ද අම්මරුවේන් හරි ඔලුවේ අමාරුවත් එක්ක ජීවත් වෙන එක.
මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙනෙන හොද එකාගේන් වෑඩියෙන්ම හොද එකා තෝරගන්න නෙමෙයි.. නරක උන්ගේන් අඩුම නරක එකා තෝරගන්න.
නිකමට අහන්නේ...මහින්දව ගෙදර යවලා උබ ජනාදිපතිකම දෙන්න හිතන් ඉන්නේ කාටද?




