මම ශොප් එකක් පටන්ගන්න

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සන්තෝසයි බන් ..දියුණුවෙන් දියුණුවට පත්වේවා බිස්නස් එක ..

    අයි පොන් නම් නැ ගන්නෙත් නැ .තියෙන්නේ සංසුන් කට්ටක් තමා:lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මරුසිරා;19674906 said:
    සන්තෝසයි බන් ..දියුණුවෙන් දියුණුවට පත්වේවා බිස්නස් එක ..

    අයි පොන් නම් නැ ගන්නෙත් නැ .තියෙන්නේ සංසුන් කට්ටක් තමා:lol:

    ehema ne ban- viyaapaarayakata prachaaraya awashyai.....meka mage puurwa prachaaraka danweema...ubala warella.....chinese nethuwa oney ekak .....unlock oney ekak ......samsung hari wena oney ekak hari,,software hari hardware hari awlak nehe......mama e welaawema denna thama try eka..
    while u wait.........
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,034
    113
    මචෝ දන්නව නන් nokia xl එකේ display දාන්ඩ කීයක් යනවද කියපන්කෝ.... අපේ අක්කට එපා කියද්දි ගත්ත දැන් බඩු බනිස්...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ජය වේවා෴ හොඳට හදනවනේ... :-)

    wediya amaaru dewal walata yanne ne ban....eka therumak nehe..mage kaale yanawa witharai.......ic weda karala wedak nehe..hoda ic dan ganna nehe...3k gaththoth ekak weda...display daana ewa. charging /ringing/ display wage dewal karanawa.....e athi
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචෝ දන්නව නන් nokia xl එකේ display දාන්ඩ කීයක් යනවද කියපන්කෝ.... අපේ අක්කට එපා කියද්දි ගත්ත දැන් බඩු බනිස්...

    Display eka 2300 yath 3300 athara...mage gaanath ekka hariya
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මහරගම නම් එවෙන්නේ නෑ බන්
    කරන වැඩකටයුත්තා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකයි බන් රහස-මම ශොප් 3 ක් කරනව එකට එක තැන.....අඩි 10 කෑලි 3ක් එක පෙලට තියනව.ඇතුලට අඩි 30ක් තියනව....මේක මම පලවෙනි ශොප් එක දාන්නේ සෙලියුලර් අන්ලොක් කරන තැනක්.....අනික ගිෆ්ට් අයිටම්ස්,,,,..තුන්වෙනි එක ලොන්ඩ්‍රි එකක්....මම කොහොමත් තෑනක් බල බල හිටියේ...හුගක් තැන් අස්ප ගනන්..මේ මුලු ඔක්කොටම 60000 මාසෙකට..




    සුබ පැතුම් මචං ... HTC M8 තියෙනවා ඩිස්ප්ලේ එක දාන්න කියක් යයිද බ්‍රෝ .. නම්බරයක් තියේ නම් PM එකක් දාපන්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ubalata ganan ahala denaganna lagadima mama kramayak yodannam....ewalema gaana denaganna puluwan system ekak....denata ohoma yan................

    මේකට ගුරුහරු කම් ගත්තේ නැකැත් රාල ගෙන්,,,,,,....කිබුල් පතයගෙන් අකුරු ටික හදාගන්න ඕනේ.......නැකතත් කරල දෙන්නම් කිව් වා