koheda danne

Apple i4s ekkaka display gihilla wage??
Danna keeyak wei da?
මරුසිරා;19674906 said:සන්තෝසයි බන් ..දියුණුවෙන් දියුණුවට පත්වේවා බිස්නස් එක ..
අයි පොන් නම් නැ ගන්නෙත් නැ .තියෙන්නේ සංසුන් කට්ටක් තමා![]()
ජය වේවා෴ හොඳට හදනවනේ...![]()
මචෝ දන්නව නන් nokia xl එකේ display දාන්ඩ කීයක් යනවද කියපන්කෝ.... අපේ අක්කට එපා කියද්දි ගත්ත දැන් බඩු බනිස්...
Display eka 2300 yath 3300 athara...mage gaanath ekka hariya
මේකයි බන් රහස-මම ශොප් 3 ක් කරනව එකට එක තැන.....අඩි 10 කෑලි 3ක් එක පෙලට තියනව.ඇතුලට අඩි 30ක් තියනව....මේක මම පලවෙනි ශොප් එක දාන්නේ සෙලියුලර් අන්ලොක් කරන තැනක්.....අනික ගිෆ්ට් අයිටම්ස්,,,,..තුන්වෙනි එක ලොන්ඩ්රි එකක්....මම කොහොමත් තෑනක් බල බල හිටියේ...හුගක් තැන් අස්ප ගනන්..මේ මුලු ඔක්කොටම 60000 මාසෙකට..