මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩෝ සල්ලිත් ඕනෙද බං ;);)

    තැන්කු මචන් වැඩේ ගොඩ දාල දුන්නට ..

    උබ කියපු විදිහට මම හිතුවේ සතියක්වත් යයි කියල වැඩේට..

    ආයෙත් 4න් එකක් සෙට් උනොත් උබටම තමා මචන් දෙන්නේ....

    අලුතෙන් දාන ශොප් එකට සුබපැතුම් මචන්...:D:D:D

    ආව් ආව්.....උබලගෙ ගෙවල් පැත්තෙ කෙල්ලො කිව්ව උබ අද මට සල්ලි දාන්න ටවුන් එකට ආව වෙලාවෙ අලුත් ඩෙනිමකුත් අරන් අයි ෆෝන් එකෙන් ෆොටෝ ගගහ යනව කියල....ඇත්ත නේද බන්....?
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ආව් ආව්.....උබලගෙ ගෙවල් පැත්තෙ කෙල්ලො කිව්ව උබ අද මට සල්ලි දාන්න ටවුන් එකට ආව වෙලාවෙ අලුත් ඩෙනිමකුත් අරන් අයි ෆෝන් එකෙන් ෆොටෝ ගගහ යනව කියල....ඇත්ත නේද බන්....?

    අඩොව් අපේ පැත්තේ කෙල්ලන්ට ලයින් දාල අහුවෙන්න එපා හරිය...;););)

    ඩෙනිම් ගන්න සල්ලි කොහෙන්ද බන් අපිට...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දියව් දියව්.....අන්ලොක් දියව්.....දියව්
    වරෙව් වරෙව්.....සල්ලිත් එක්ක වරෙව්..... වරෙව්


    මර ඔටා දමන්ඤා,.... මර මර ඔටා දමන්ඤා
    මල්බීරිය රිලාමොටය,..... අන්ලොක් දෙන්ඤා
    මර මර ඔටා දමන්ඤා .........................

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඊ.......යා..............
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mekatath reply karapan malberiyoo...:angry:

    = = = = = = = = = = = = = = = = =

    ඩියන් දියන් විස්තර දියන්

    එක ප්‍රශ්නෙ.....චාජි0 පුස්නෙ මොකක්ද? උබ ගත් පියවර 4 කුමක්ද?

    1 පියවර-චාජින් පෝට් එක චෙක් කරල කරන්ට් ගන්නවද බැලුවද?

    2 පියවර-බැටිරි දාල බැලුවද?

    3 පියවර-පවර් සුප්ලයි එකකට ගහල බැලුවද කරන්ට් වැඩිපුර ගන්නවද කියල?

    4 පියවර-ඕක ගැන කිය කිය නිකම් ඉටියද?

    දෙක ප්‍රශ්නේ......ලොජික් බෝඩ් එකක් දාන්නේ ඇයි....පිච්චිලාද?වතුර දාලද?ශෝට් ද?බෝඩ් එක කරන්ට් ගන්න විදිහ දන්නවද?
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    = = = = = = = = = = = = = = = = =

    ඩියන් දියන් විස්තර දියන්

    එක ප්‍රශ්නෙ.....චාජි0 පුස්නෙ මොකක්ද? උබ ගත් පියවර 4 කුමක්ද?

    1 පියවර-චාජින් පෝට් එක චෙක් කරල කරන්ට් ගන්නවද බැලුවද?

    2 පියවර-බැටිරි දාල බැලුවද?

    3 පියවර-පවර් සුප්ලයි එකකට ගහල බැලුවද කරන්ට් වැඩිපුර ගන්නවද කියල?

    4 පියවර-ඕක ගැන කිය කිය නිකම් ඉටියද?

    දෙක ප්‍රශ්නේ......ලොජික් බෝඩ් එකක් දාන්නේ ඇයි....පිච්චිලාද?වතුර දාලද?ශෝට් ද?බෝඩ් එක කරන්ට් ගන්න විදිහ දන්නවද?

    heta udeta call ekak gannam answer karapan :sorry::sorry:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iCloud 100% @sfr.fr meka gaana adui( Adu kiwwata adumath ne...6 ekak wage nam paadu ne) Rs-20000/


    iCloud Remove EUROPE - ALL Model iPhone and iPad (CLEAN ONLY) -Rs-26000/

    iCloud Remove MIDDLE EAST ONLY IMEI NEEDED - ALL Model iPhone and iPad (CLEAN ONLY)
    THIS SERVICE SUPPORTS ALL CLEAN SOLD TO:

    UAE
    KSA
    Bahrain
    Qatar
    Kuwait
    Oman
    Turkey
    Egypt
    Israel



    Rs-18000/


    Habei putho Sold by Apple unoth Rs-38000/ Thats the Maximum price


    If you want to Instant to 24 Hrs iCloud unlock.......Gosh......FOURTY THOUSAND

    Lost n errasd mode nam---12800/

    වැටෙනවනම් lost mode.....contact number එකක් හරි ගාන 12800///

    any model any country


     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයි වොස් එක පටන් ගන්නත් කලින් බිස්නෙස් පටන් ගත්තා.......