අඩෝ සල්ලිත් ඕනෙද බං
තැන්කු මචන් වැඩේ ගොඩ දාල දුන්නට ..
උබ කියපු විදිහට මම හිතුවේ සතියක්වත් යයි කියල වැඩේට..
ආයෙත් 4න් එකක් සෙට් උනොත් උබටම තමා මචන් දෙන්නේ....
අලුතෙන් දාන ශොප් එකට සුබපැතුම් මචන්...![]()
Machan Apple 5s eke back ekata gahana tempered glass eka hari sticker eka hari thiyenavada?
uba as hodannada yanne
ආව් ආව්.....උබලගෙ ගෙවල් පැත්තෙ කෙල්ලො කිව්ව උබ අද මට සල්ලි දාන්න ටවුන් එකට ආව වෙලාවෙ අලුත් ඩෙනිමකුත් අරන් අයි ෆෝන් එකෙන් ෆොටෝ ගගහ යනව කියල....ඇත්ත නේද බන්....?



ela- salli Accont ekata wetila thibuna..ubatath godak isthuuthi mata salli demmata-

























mama ubata call ekak gannam ara charging aula thyena m7 eka gana katha karaganna..
thawa m7 ekak thiyenawa board eka replace karanna one..kiyak yaida ekata?

mekatath reply karapan malberiyoo...![]()
= = = = = = = = = = = = = = = = =
ඩියන් දියන් විස්තර දියන්
එක ප්රශ්නෙ.....චාජි0 පුස්නෙ මොකක්ද? උබ ගත් පියවර 4 කුමක්ද?
1 පියවර-චාජින් පෝට් එක චෙක් කරල කරන්ට් ගන්නවද බැලුවද?
2 පියවර-බැටිරි දාල බැලුවද?
3 පියවර-පවර් සුප්ලයි එකකට ගහල බැලුවද කරන්ට් වැඩිපුර ගන්නවද කියල?
4 පියවර-ඕක ගැන කිය කිය නිකම් ඉටියද?
දෙක ප්රශ්නේ......ලොජික් බෝඩ් එකක් දාන්නේ ඇයි....පිච්චිලාද?වතුර දාලද?ශෝට් ද?බෝඩ් එක කරන්ට් ගන්න විදිහ දන්නවද?


අයි වොස් එක පටන් ගන්නත් කලින් බිස්නෙස් පටන් ගත්තා.......



මම නෙමෙයිනේ පලවෙනි customer..![]()