මම සල්ලි කාරයෙක්. ඔබ ???

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මචන් උබට 200ක් ලොකුවට නොදැනුනට දැනෙන මිනිස්සු ඉන්නවා ගොඩක්. මෙතැන තියෙන්නෙ ගොඩක් ගොන් තර්ක, කොළඹ ඉන්දන් ගමේ පැත්තේ දේවල් වෙනස්. අපේ ගෙදට්ටයි, ලගම ඒ ටී එම් එකටත් 2 කිමි වැඩිය තියෙනවා.
    හරි මම කියන්න ඉස්සෙලා මට කියපන් උබට ගෑස් එක හරි ATM එකට යන්න හරි යන වියදම කියක් යනවද කියල.ඔය ඩිලිවරී 200 දෙන්නේ නැතිව
     
    • Like
    Reactions: Solo Rider

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    හරි මම කියන්න ඉස්සෙලා මට කියපන් උබට ගෑස් එක හරි ATM එකට යන්න හරි යන වියදම කියක් යනවද කියල.ඔය ඩිලිවරී 200 දෙන්නේ නැතිව
    මගේ ස්කූටියේ 135ක පෙට්‍රල් ගැහුවොත් කිමි 30ක් යන්න පුලුවන්. ගම ඇතුලේ කියමු. 20ක් වැඩ කරත්.

    රු 135 / රු 20 = රු 6.75/ 1 කිමි.

    2 කිමි යන්න, එන්න 2 කිමි. එතකොට 4යි.

    4 * 6.75 = 27( සාපේක්ෂව) ක් යයි. Bike එකේ Depreciation එකට රු 10ක් දාමු.

    40ක් උපරිම. අනික එක පාර ගිහින් වැඩ ඔක්කෝම වගේ කරන්නත් පුලුවන්.

    ප ලි 45kmpl බයි එකක් 20kmpl ගණන් සාදා ඇත.
     
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මගේ ස්කූටියේ 135ක පෙට්‍රල් ගැහුවොත් කිමි 30ක් යන්න පුලුවන්. ගම ඇතුලේ කියමු. 20ක් වැඩ කරත්.

    රු 135 / රු 20 = රු 6.75/ 1 කිමි.

    2 කිමි යන්න, එන්න 2 කිමි. එතකොට 4යි.

    4 * 6.75 = 27( සාපේක්ෂව) ක් යයි. Bike එකේ Depreciation එකට රු 10ක් දාමු.

    40ක් උපරිම. අනික එක පාර ගිහින් වැඩ ඔක්කෝම වගේ කරන්නත් පුලුවන්.

    ප ලි 45kmpl බයි එකක් 20kmpl ගණන් සාදා ඇත.
    Ela
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ගෑස් ටැංකි නිවසට ගෙන්වා ගන්නා කෝටිපති පුතුට කන්‍යා පටලය නොසිදුනු රූමත් දියණියක් සොයයි.
     
    • Haha
    Reactions: lilman

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ගෑස් ටැංකි නිවසට ගෙන්වා ගන්නා කෝටිපති පුතුට කන්‍යා පටලය නොසිදුනු රූමත් දියණියක් සොයයි.
    ගෑස් ටැංකි නිවසට ගෙන්වා ගන්නා කෝටිපති පුතුට ??