මම සහ බ්‍රිතාන්‍යය රජය අතර

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම සහ බ්‍රිතාන්‍යය රජය අතර

    මම සහ බ්‍රිතාන්‍යය රජය අතර විශාල ගැ‍ටුමක් මේවෙනවිට ඇතිවෙමින් පවතිනවා.මෙන් ඉන් බැල්ක්ස්ල සහ හමුදා බටයන් හැටදාහක් විතරා දාලා මගේ වටේ.
     
    • Like
    Reactions: Tharaka_x

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොරෝනා නිසා මුල්ලේරියාවේ පිස්සන් කොටුව වහලා පිස්සන්ට ගෙදර යන්න දීලා වගේ:baffled::baffled::confused::eek:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    I never came with any kind of weapon.

    වෙල ළඟ නාන ළිඳ ගාවදි, කාපු බාල්දි පාරෙන් උඹට ඔහොම දෙයක් වෙයි කියල ගමේ කව්රුවත් හිතුවේ නෑ...ගමට වරෙන් බෙහෙත් කරයි ගමේ ඒකාල...හැබැයි පුතෝ ආයිත් ගෑනු නාන ඒවා බලනවා එහෙම නෙවයි...