1. මගෙ මුදල් ඇමති, ඇමති කමෙන් අයින් කර්ලා ඌගෙ ලන්කාවෙ සියලු දෙපල රාජසන්තක කරල ඌව ලන්කාවෙන් පිටුවහල් කරනවා, රට වෙනයි, නෑකම් වෙනයි
2. මගෙ අනික් අයියාටයි ඌගෙ පවුලෙ සැට් එකටයි එ සන්තැසියමයි,
3.අනික් හීනියට ගෙම ගහන අයියාගෙත් සියල්ල රාජසන්තක කරල මැන්ට දෙනවා පොඩි ඔය පියන් කෙනෙක්ගෙ පැන්ශන් එකක
4. අක්කාට වෙන්නෙත් පලවෙනි එක්කෙනාට උන් දෙමයි. ආ එයාගෙ රට තියෙන දෙපල ගෙනල්ල දෙනකම් එකිවයි මිනිහයි නිවාස අඩස්සියෙ දානවා
5. මගෙ මහාමාර්ග ඇමතිගෙ කටයි පුකයි සුපර් ග්ලූ කරල ඌව මොර ටැන්කියට දානවා - ඌ මට චන්දෙ දිනනන ගොඩක් උන්දව් කලා තමයි, එත් කොටි 2.2ක ජනගහනෙකට වගකියන සැර් කෙනෙක් උනාම යාලු කම් බල්ලාට දාන්න වෙනවා
6. මගෙ මහබැන්කු අදිපතිගෙයි ඌගෙ පවුලෙ ඇයින්ගෙයි දෙපල සියල්ල බහබැනුකුවට පවරගෙන ඌව මාපට ඇගිල්ලෙන් මහ බැන්කුවෙම පරාලෙක එලල දානවා
7.මහින්ද නනද මොකාද එකාගෙ පුක සුපර් ග්ලූ කර්ලා කටෙ අරලු පෙත්තක් ගහලා ගොල් ෆෙස් එකෙ හිටුවා පස් ගහලා ඔලුවට කකුලුවො දානවා - මගෙ නම අල කරන්න ඔකා හෙන වැඩ කොටසක් කලා,,
8. බොම්බ කෙස් එකට එ කාලෙ හිටපු ආර්ක්ශ ඇමති හිටුවා පස් ගහනවා, වෙන කොරන්න දෙයක් නෑ, ඌට මතක නෑලු නෙ, රුසියාවෙ තියෙනවා මත්කෙ අලුත් කරන පැනියක්, එකෙන් කාලක් ඉම්පොර්ට් කර්ලා ඔකාට පොවලා බලනකම් හිටුවාපස් ගහලා තියනවා.
9. රට අල කරාට කොල්ලන්ගෙන් සමාව ඉල්ලලා - වියත් මග ලන්න දිරපු එකක් කියලා පිලිගනන්වා..
10. කොල්ලො එක්ක උත්ගොසනෙට මාත් හෙට උදෙ ගොල්ෆෙස් එකට බහිනවා,,
11. මට කඩෙ ගිය හාමුදුරු සෙට් එක නෙගටිව් එහි බික්කු කරලා දාල ලැන්කට් එක පිටින් සාසනෙන් අයින් කරනවා. ආගමික තනතුරු දරන්නනට දෙසපාලනෙ තහනම් කරනවා,,, මෙක හැම රටක්ම වල පල්ලට යන්න හෙතුවක්.. යුරොප් උන් 1700 ගනන් වල එක කල නිසා උන් දැන් ආතල් එකෙ ඉන්නෙ,,,
12. ගවුම් ඇදන් සින්දු කියන ඩැල් එකගෙ ටොපා අයින් කර්ලා දාලා ඌට බූබ් ජොබ් එකක් දෙන්න රජය ගානෙ වියදම දරනවා.
ශැර් අරමුදලෙන් කරන්නෙ ඔය හොද කරනන් බැරි ලෙඩ වලට බෙත් දෙන්නෙ වියදම් කරන එක නෙ, ගවුම් ඇදන් නටන එක හොද කරනන් ඔන, පවු අප්පා.
එක දවසකට එ ඇති,, උත්ගොසනෙ ඉවර කරලා ගොල්ෆෙස් පෙමන්ට් එකෙන් ඉස්සො වඩෙ එක්ක ප්ලෙන්ටියක් ගහලා කොල්ලො එක්ක සින්දුවක් 2ක් කියලා පොඩි ඇලට් එකක් දාන්න ගෙදර යනවා,,, මොකද 4 වෙනිදා ඉන්දන් කොල්ලො/කෙල්ලො එක්ක රට හදන්න තියෙනවා, නාකි හැත්ත එලොලා දාලා කොල්ලො /කෙල්ලො ටිකක ගෙන්න ඔන රට බාරගන්න. හොද එකෙක් සෙට් උනොත් ඌට හරි එකිට හරි වැඩ බලන සැර් තනතුර දීලා දාල පැන්සන් යනකම් මම පැත්තකට වෙලා ඉන්නවා..
ඔයාලත් සැර් නම් හෙට කරන දෙවල් ලිස්ට් එකක දාලා ෆන් එකෙ ඉන්න,, හෙට ඔය වෙඩි කන සීන් වලට යන්න එපා, ලබන පාර ලනු කාල කතිරෙ ගහන්නෙ නැතිව, ඔලුව තියෙන එකෙක්ට කතිරෙ ගහපල්ලා, මොකද දැන් අපි තමයි පාවෙන චන්ද... සැර් මෙ පාර වියත් මග පෙන්නා ගානට අපෙ චන්ද ටික ඩැහැගත්තා...