මම ඉන්නේ කරදරයක

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    මම ඉන්නේ කරදරයක
    ඈත රටක අතරමං වෙලා
    මේක සත්‍ය සිදුවීමක්
    share කරලා උදව් කරන්න.........
    මගේ චූටි දුවේ....
    තාත්තගේ කැම්පස් එකේ
    ඇන්ටි කෙනෙක්
    මේ මැසේජ් එක මට එව්වේ......
    මට මේ දැන් ලංකාවට යන්න පුළුවන් මගේ දුවේ
    ඒත් මට උඹ දාලා යන්න බෑ මගෙ දුවේ.........
    ප්ලේන් එකේදී හුස්ම හිරවෙලා
    මැරෙයි මගේ දුවේ.......
    මට අම්මා එපා.....
    මං අම්මට ජාති ජාතිත්
    වෛර කරන්නේ නෑ........
    මම ඕකිට රැජිනක් වගේ සැලකුවේ....
    කොහොමත් ඕකි
    කළගුණ දන්නෙ නෑ...
    තමන්ව හදපු වඩපු තාත්තට
    දණගහලා වඳින්න බැරි ගෑනි
    මට සලකයිද දුවේ........
    තමන්ගෙ මැරෙන්ඩ වැටිලා හිටපු අක්කගෙ
    බාත්රූම් එකට යන්න බෑ
    හිරිකිතයි කියපු ගෑනි
    මට සලකයිද මගේ දුවේ.......
    මට ඕනි උඹ විතරයි...
    සතියට එක දවසක්....
    උඹත් ඒක park යන්න
    තිබ්බනම් ඇති...
    බුක්කි බක්කා පිස්සු සදී.........
    උඹ දාලා ලංකාවට යන්න පුළුවන්
    ඊට පස්සේ එක එක කුපාඩි පිරිමින්ට
    උඹ බාප්පා කිය කිය
    තාත්තා කිය කිය
    ඉන්නව මං බලන් ඉන්නේ කොහොමද
    මගේ චූටි දුවේ....
    මේ තාත්තගෙ කැම්පස් එකේ යාළුවෝ
    තාත්තට එදා වගේම ආදරෙයි මගෙ දුවේ
    පරිස්සමට හිටපන්
    මේ ලෝකයේ තියෙන
    සියලුම හොඳ බලවේගත් එක්ක
    මම එනවා උඹ ගන්න
    දුවගෙන ඇවිල්ලා මාව තුරුලු කර ගනිං
    මට උඹ තුරුලු කරගෙන
    කෑ ගහලා අඬන්ට දීපන්
    මගේ සුදු දුවේ...
    මට ඩොක්ටර්ස්ලා ඕනෙ නෑ
    මගේ එකම ඩොක්ට
    උඹේ කටහඬයි මගේ දුවේ
    උඹේ හුරතලයයි මගේ දුවේ
    මට දැන් ඒක නෑ
    මගේ දුවේ
    දවස් දහතුනක් තිස්සේ
    උඹේ කටහඬ නෑ
    මට පිස්සු වගේ වගේ දුවේ
    හිස හැරුණු අතේ යන්ඩ හිතෙනවා
    මගේ දුවේ...
    ඇත්ත කියපන්...
    උඹට මාව මතක් වෙන්නේ නැද්ද....
    තාත්තා ගැන උඹ අම්මගෙන් අහනවද....

    Asela Balasooriya
    අබා


    මේ මැසේජ් එක
    තාත්තගේ කැම්පස් එකේ ඇන්ටි කෙනෙක්
    දැන් එව්වේ
    එයාල මට ආදරේ දුවේ......
    "අනේ බං කෙල්ල ලොකුවෙලා උඔව තේරුම් ගනී..උඔ හොඳ එකා වගේ ගෙදර වරෙන් බං....උඔට හිටියටත් වඩා ජීවිතේ ඉහලට යන්න පුළුවන් ...මතකනෙ සක්විති හිරෙත් ගිහින් ඇවිත් දැන් ආයෙත් online කරලා ගොඩේ ගොඩ....උඔ ඔහාට වෙලා නාස්ති නොවී ලංකාවට වරෙන්...මටනම් හිතෙන හොඳම විසදුම ඒක රත්තරනේ....උඔ ඔහාට වෙලා තනියෙන්ම පිස්සෙක් වෙයි...මිනිස්සුන්ට ඔහොම අවස්ථා ආවම සමහරු නැතිබංගස්තානම වෙනවා...සමහරු හිතන්නෙවත් නැතිතරං දියුණු වෙනවා....උඔට තියෙන හොඳම මේ වෙලාවෙ විසදුම මගෙ දැනුමෙ හැටියට ලංකාවට එන එක....හොඳට හිතපං කොල්ලො ...දැන් අපිට 40ක්...ඔහෙ දුක් විදවිද ඉන්න ඕන එකෙක් නෙවෙයි උඔ...අනික ඔහෙ තියෙන්නෙ ජීවිතේ හැබෑම සතුට නෙවෙයි බං...හොඳට හම්බ කරලා ලංකාවේ luxury life එකක් ගෙවපන්...රට tour ගිහින් වරෙන්....ආදරේ හින්දා කියන්නෙ...."
    කැම්පස් ඇන්ටි.


    Post එකඉස්සුවේ අසේල බාලසූරිය සර්ගේ පිටුවෙන්. සර් මෙච්චර ආදරෙන් හිටපු ගෑනි වෙන එක්කෙ එක්ක ගිහින්නේ. තොපිටත් මේවා හොද පාඩම්. ලංකාවේ නෙමෙයි මොන දීපංකරේ ගිහින් හිටියත් යන එකී යන්නේ කොරහත් බිදගෙන
     
    • Sad
    Reactions: Mr.dark

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,591
    1
    51,292
    113
    ප*යාගල
    sorry.com
    තාත්තගේ කැම්පස් එකේ ඇන්ටි කෙනෙක්
    anti kalla da

    ප්‍රශ්නයක් තියෙනව නම් කවි ලියල හරියන්වද බන් තේරෙන්න කියන්න එපැයි
    ------ Post added on May 6, 2024 at 10:34 PM
     
    • Like
    Reactions: itguy77

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    anti kalla da

    ප්‍රශ්නයක් තියෙනව නම් කවි ලියල හරියන්වද බන් තේරෙන්න කියන්න එපැයි
    ------ Post added on May 6, 2024 at 10:34 PM
    ඇන්ටී කෑල්ලද නම් දන්නෙ නෑ :P කමෙන්ට් අනුව බැලුවම තේරෙන්නෙ ගෑනි වෙන එකෙක් එක්ක ගිහින්.