මම සුදු උනාට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Because your aura is black
    වෙන්න ඇති මට ඉස්සර සෑහෙන්න කේන්ති යනවා
    මාස තුනක විතර ඉදන්නම් කේන්ති යන්නෙ නෑ. කේන්තිය අඩු උනාම ඩිප්රෙෂන් ගතියත් සෑහෙන්න අඩුවුනා
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    උබ උබේ පාඩුවේ ඉඩහන් සුදු පුතේ, උබ කාටත් ඕනි නැති උනාට වෙන කෙනෙක් ගේ ලෝකේ උබයි රජ්ජුරුවෝ !!!

    never ever give up!
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇයි අනිත් උන් සුදුපුතා කිව්වම උඹට හතරමහා නිධානෙ පහල වෙනවද? අනිත් එවුන් ගොනා බල්ලා මී හරකා කිව්වත් උඹ උඹේ වැඩේ කරගෙන පලයන්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උඹට සුදු පුතා නොකිව්වට අවුල් යන්න එපා මචන්. අපේ මාමගේ පුතා තලඑළලුයි ඒ උනාට ඌට හැමෝම කියන්නේ සුදු පුතා කියලා. මොකද ඒ පව්ලේ ඉන්න එකම කොල්ලා ඌ නිසා. සුදු කියන නමෙනුත් වැඩක් නෑ. සුදු පුතාලා වැඩි දෙනෙක් ඇත්තටම සුදු නෑ. .....:D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    කව්රුවත් මට සුදු පුතා සුදු අයියා සුදු මල්ලි කියන්නෑ.
    ඒත් සමහර කලු උන්ටත් ගෙදරට සුදුපුතා කියනවා .

    මල්ලියා සුදුද?
     
    • Haha
    Reactions: shadow134