මම සූදානම්.දිනෙක මාගේ අවස්ථාව එළබේවි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි මේ ත්‍රෙඩ් එකට අනුරව ඇදලා ගත්තේ
    අනුර එක්ක අපිට තගයක්වත් ගනුදෙනුවක් වත් නෑ නේ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Only vote for NAGA's constitution.
    Pathum eka aragena awoth pathum ta denawa. Thawa bokkenma help karanawa votes collect kara ganna.

    Only vote for NAGA's constitution.
    Pathum eka aragena awoth pathum ta denawa. Thawa bokkenma help karanawa votes collect kara ganna.
    ඔයාගේ වැඩපිළිවෙළ මොකක්ද චන්ද එකතු කරන ඔයාගේ චන්ද කොට්ඨාසය මොකක්ද
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔයාගේ වැඩපිළිවෙළ මොකක්ද චන්ද එකතු කරන ඔයාගේ චන්ද කොට්ඨාසය මොකක්ද

    Biyagama asanaya... one deyak karanna puluwan meke.
    Mulinma allaganne main parties wala sambandi karana lekam la. Godak un mama aduranawa dan 50% untath epa wela thiyenne.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Biyagama asanaya... one deyak karanna puluwan meke.
    Mulinma allaganne main parties wala sambandi karana lekam la. Godak un mama aduranawa dan 50% untath epa wela thiyenne.
    ඔයාව අපේ වැඩපිළිවෙළට සම්බන්ධ කරගන්නම් ඉස්සරහට
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔයාව අපේ වැඩපිළිවෙළට සම්බන්ධ කරගන්නම් ඉස්සරහට

    NAGA ge vivasthawa thiyenawa vitharai bro!!
    Mokata thawath deshapalana pakshayakata kade yanna ba. Dan hodatama athi wela thiyenne me karume bn.

    Uba Mr Pathumta connection ekak thiyenawa nam eyata kiyanna.
    Law eka thamai okkotama wada important kiyala ratak hadanna. Anith ewa ibema hadenawa nithiya akuratama wenawa nam.
     
    • Like
    Reactions: Challenger SRT8

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් බං දැන් පැතුම් ගස් හිටවනවා දුප්පත් පවුල් වලට උදව් කරනවා
    අනුරලා ඔය වගේ දෙයක් වත් කරනවද
    ටෝක් නන් දෙනවා

    මොනවද බන් මේ කියන්නේ? දැන් ඉන්න උනුත් ඕවන්ම් ඕන තරම් කරන්නේ
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    ඇයි මේ ත්‍රෙඩ් එකට අනුරව ඇදලා ගත්තේ
    අනුර එක්ක අපිට තගයක්වත් ගනුදෙනුවක් වත් නෑ නේ
    අනුරලා දේශපාලනයට අලුත් අය නෙමේ අවුරුදු 21ක් පාර්ලිමේන්තුවේ හිටියා

    අනුරටත් ප්‍රාදේශීය සභාවක් දිනන්න බෑ නේ
    ------ Post added on Oct 8, 2021 at 6:29 PM

    ඇයි මේ ත්‍රෙඩ් එකට අනුරව ඇදලා ගත්තේ
    අනුර එක්ක අපිට තගයක්වත් ගනුදෙනුවක් වත් නෑ නේ
    ubamane bun Anurawa adala gatte....
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    NAGA ge vivasthawa thiyenawa vitharai bro!!
    Mokata thawath deshapalana pakshayakata kade yanna ba. Dan hodatama athi wela thiyenne me karume bn.

    Uba Mr Pathumta connection ekak thiyenawa nam eyata kiyanna.
    Law eka thamai okkotama wada important kiyala ratak hadanna. Anith ewa ibema hadenawa nithiya akuratama wenawa nam.
    නාගානන්ද එක්ක එකතු වෙන්න සාකච්ඡාවක් නැහැ. නාගන්නන්ද කියන්නේ සමගියෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් නෙමේ. එයාට ඕන ශෝ එකක් දාන්න

    මොනවද බන් මේ කියන්නේ? දැන් ඉන්න උනුත් ඕවන්ම් ඕන තරම් කරන්නේ
    ඔයාට පොඩි ඇති. කියන්නකෝ ලොකු වැඩ මොනවද කියලා
    ------ Post added on Oct 9, 2021 at 2:01 PM
     
    • Sad
    Reactions: Any.key

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නාගානන්ද එක්ක එකතු වෙන්න සාකච්ඡාවක් නැහැ. නාගන්නන්ද කියන්නේ සමගියෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් නෙමේ. එයාට ඕන ශෝ එකක් දාන්න

    Ekata kamak na NAGA ekka ekathu wenna one na.
    NAGA ge constitution eka refer karala e wage constitution ekak promise karala presidential election ekate illanna kiyanna machan.

    https://www.yumpu.com/en/document/read/64087036/-8-

    Kata vachaneta porondu aragena athi wela machan. Un kauruwath kiyana de avith karanne na.
    A nisa karana de mulinma decide wela avama hari.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    237023884_1968298666664660_2386599131479519980_n.jpg