බෝඩිමේ උඩ තට්ටුවෙ ඉන්න එකා මහ හයියෙන් හචින් එකක් යැව්ව. මන් පහළ. මන් නම් දොර අල්ලල ආපු ගමන් අත හෝදනවා.
මගේ බඩ පපුව දැවිල්ල වගේත් තියෙනව උගුරත් රිදෙනවා. හැබැයි මන් සතියක් තිස්සෙ ඉගුරු දදා දවසට තුන් පාරක් විතර තේ බිව්ව.
ඒක නිසා ද?
නුගේගොඩ කීල්ස් එකේ හාල් තිබ්බෙ නෑ බන්. හෙට හාල් එහෙම ගන්නත් ඕන. කඩවල් වහන සීන් එකක් තියේද?