යේස් යේස්. මම බැන්නේ නෑ බන්, හිතේ දුකට කිව්වේ.mata I5 tiyenne............... tiyana unta baninda epa ban.man hena kattak kalai i5 eka gaththeth...
mekatanam sahenna rideii7 තියාගෙනත් වර්ඩ් වත් පාවිච්චි නොකර නිකම් ලස්සනට තියාගෙන ඉන්නවා. අපිට i7 තිබ්බා නම් දනී කරන වැඩේ
adenawa oi

Maya 2013nice work machan.anyway machan me software eka mokakda? umbata meka design karanna (render karanna nemei) samanyen kochchara welawak wage yanawada?
මාත් උබේ බෝට්ටුවේම තමයි :/ ගියඅවුරුද්ද වෙනකල් තිබ්බෙ P4 එකක්
මන් ඒකෙන් කලේ සොෆ්ට්වෙයාර් ලියපු එක VB 6 වලින්
සොෆ්ට්වෙයාර් විකුනල ලක්ෂයක් විතර හෙව්ව
දැන් තියෙන්නෙ උබේ වගේම Core2duo 2GB එකක්
Rep+3