මම හදපු බ්ලොග් එකක් පොඩ්ඩක් බලන්න හොදද කි&#351

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    11,246
    1,441
    113
    Western Province, SL
    මම හදපු බ්ලොග් එකක් පොඩ්ඩක් බලන්න හොදද කි&#351


    මචන්ලා කව්රුත් වගේ දන්නවා ඇති මම පොඩි java project එකක් හදනවා කියල Speech Recognition System එකක්. මම ඉතින් ඒ software එක ගැන විස්තර තියෙන පොඩි බ්ලොග් එකක් හැදුව , කට්ටිය පොඩ්ඩක් එක බලල කියනවද , කොහොමද කියල , අඩුපාඩු මොනාද කියල
    මේ පහල ලින්ක් එකෙන් යන්න බ්ලොග් එකට.



    බ්ලොග් එකට



    පලි: මම මේක මේකේ දැම්මේ මට මොනවත් ලාබයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.මේකෙන් මම මොනවත් හම්බ කරන්නේ නැහැ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    4,611
    1,587
    113
    Home sweet home ..
    www.masksl.info
    mama echara site gana danne nm na mchnn.. bt normal ekek ube blog ekata giyama hithenna de kiyanne

    mata nm tkk apiliwelayy wage bn... :P podakk piliwelakata hadapannko
    uba target eka mokkda bn ? wadiyenn set eka genna ganan ekada blog ekada ?
    ehnm mchn thawa tkakkk withara hitha adena widyata dapann .. aduma gane podi introduction ekk hari dapnn.. polenn ghanwa wage danne nathuwa :) ela ela gd lk bro


    You must spread some Reputation around before giving it to Hasistranger again.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    11,246
    1,441
    113
    Western Province, SL
    mama echara site gana danne nm na mchnn.. bt normal ekek ube blog ekata giyama hithenna de kiyanne

    mata nm tkk apiliwelayy wage bn... :P podakk piliwelakata hadapannko
    uba target eka mokkda bn ? wadiyenn set eka genna ganan ekada blog ekada ?
    ehnm mchn thawa tkakkk withara hitha adena widyata dapann .. aduma gane podi introduction ekk hari dapnn.. polenn ghanwa wage danne nathuwa :) ela ela gd lk bro


    You must spread some Reputation around before giving it to Hasistranger again.


    මේකයි මචෝ මම බ්ලොග් කෙරුවාව ගැන මෙලෝ මලදානයක් දන්නේ නැහැ.මම මේ software එක ගැන කාට හරි දෙයක් කියල දෙන්න ලේසිම විදිහ , විදිහට තමා ඔය බ්ලොග් එක හැදුවේ.ඕක ප්‍රථමික මට්ටමේ තියෙන එකක්.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    4,611
    1,587
    113
    Home sweet home ..
    www.masksl.info
    මේකයි මචෝ මම බ්ලොග් කෙරුවාව ගැන මෙලෝ මලදානයක් දන්නේ නැහැ.මම මේ software එක ගැන කාට හරි දෙයක් කියල දෙන්න ලේසිම විදිහ , විදිහට තමා ඔය බ්ලොග් එක හැදුවේ.ඕක ප්‍රථමික මට්ටමේ තියෙන එකක්.

    math wadi deyakk dn na bn . meke innawa owa kapu unn ... ungenn ahala balapann .. ubath post danne yakku gas nagian welawata ne bn :P:rofl:

    mekayy seen eka .. ube software eka ahala eka use karanna hati dana ganna ena ekkta nm blog eka kohoma thibbath ekayy bn .. uta oni wade ne.. but
    blog eka nisa kawa hari ube software eka use karanwanna asa karawanna nm oma ba bn ..

    uba ochchara software ekk hadapu eke bn okath lassanata hadala dapann :)
    aduma gane template ekwath change karpann mchn ..

    podakk balapnn me wage ewwa sahenna athi .. ela .. wade nm supiri macho :cool:

    https://colorlib.com/wp/free-blogger-templates/
     
    • Like
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    11,246
    1,441
    113
    Western Province, SL
    math wadi deyakk dn na bn . meke innawa owa kapu unn ... ungenn ahala balapann .. ubath post danne yakku gas nagian welawata ne bn :P:rofl:

    mekayy seen eka .. ube software eka ahala eka use karanna hati dana ganna ena ekkta nm blog eka kohoma thibbath ekayy bn .. uta oni wade ne.. but
    blog eka nisa kawa hari ube software eka use karanwanna asa karawanna nm oma ba bn ..

    uba ochchara software ekk hadapu eke bn okath lassanata hadala dapann :)
    aduma gane template ekwath change karpann mchn ..

    podakk balapnn me wage ewwa sahenna athi .. ela .. wade nm supiri macho :cool:

    https://colorlib.com/wp/free-blogger-templates/

    තැන්ක්ස් මචන් try එකක් දාල බලන්න ඕනේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,173
    4,176
    113
    28
    Mozilla Firefox.
    වැඩේ නම් සුපිරි මචන්.
    ;););););)

    සයිට් එකේ ටෙම්ප්ලේට් එක මාරු කරපන් පුලුවන් වෙලාවක.
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    1,091
    191
    63
    මේකයි මචෝ මම බ්ලොග් කෙරුවාව ගැන මෙලෝ මලදානයක් දන්නේ නැහැ.මම මේ software එක ගැන කාට හරි දෙයක් කියල දෙන්න ලේසිම විදිහ , විදිහට තමා ඔය බ්ලොග් එක හැදුවේ.ඕක ප්‍රථමික මට්ටමේ තියෙන එකක්.

    machan uba blog kerurawa gana melo deyak dan ne kiyala aga beragaththta wadak wen ne, mokada eka wena katawath karanna be ubama thama karanna ona, mulinma ube blog ekata giyapu gaman userge oluwata yanna ona mokak ganada me kiyanne kiyan eka, okkoma eka gode dagena karata kisima palak ne, puluwan tharam ketiyen pahadiliwa wachana 3 4kin kiyapan mekai wenne kiyana eka title eka use karala,

    uba me sites balapan ubata me hama site ekaktama giypu gaman therenawa mokak ganada me kiyanne kiyala,

    http://easyazon.com
    https://www.dropbox.com
    https://evernote.com
    http://boxbee.com

    poddak hodata hithala site eka hadapan, uba gedra idan hadata yanna puluwan software ekak haduwath wadak ne, eka hariyata minissunge oluwata yawa ganna bari nam
     

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,848
    1,491
    113
    Right Place
    11.gif
    11.gif