මම හඳුනාගත් මගේම වැරදි******
ඔන්න අලුත් අදහසක්.අපි ඇත්ත කතාකරමු.ඕගොල්ලන්ගේ ජීවිතයේ තමා විසින්ම අඳුරගත් තමාගේ තියෙන ලොකුම අඩුපාඩුව මොකක්ද?
ඔන්න මම ගැන මම අඳුරගත්තු ලොකුම අඩුපාඩුව තමා මම ටිකක් කේලම් කියනව කියල මට තේරෙනව
.ඒක අඩු කරගන්න එකට තමා ෆුල් ට්රයි එක.
අනික මම කඩචෝරු කන්ඩ හරිම පෙරේතයෙක්
කෙල්ලෝ මම දිහා වරදියට හරි හැරිල බලුවොත් මම හෙන පඬිය වගේ ගණන් උස්සනව
ඔන්න ඕව තමා මම අඳුර ගත්තු මගේම වැරදි.
සියල්ලන්ටම විවෘතයි.මාතෘකාව මම හඳුනාගත් මගේම වැරදි.හදවතට එකඟව කතා කරමු