මම හඳුනාගත් මගේම වැරදි******

mahasonaa

Banned
Oct 30, 2010
49
30
0
මම හඳුනාගත් මගේම වැරදි******

ඔන්න අලුත් අදහසක්.අපි ඇත්ත කතාකරමු.ඕගොල්ලන්ගේ ජීවිතයේ තමා විසින්ම අඳුරගත් තමාගේ තියෙන ලොකුම අඩුපාඩුව මොකක්ද?

ඔන්න මම ගැන මම අඳුරගත්තු ලොකුම අඩුපාඩුව තමා මම ටිකක් කේලම් කියනව කියල මට තේරෙනව:no:.ඒක අඩු කරගන්න එකට තමා ෆුල් ට්‍රයි එක.:(

අනික මම කඩචෝරු කන්ඩ හරිම පෙරේතයෙක්:P

කෙල්ලෝ මම දිහා වරදියට හරි හැරිල බලුවොත් මම හෙන පඬිය වගේ ගණන් උස්සනව:frown:

ඔන්න ඕව තමා මම අඳුර ගත්තු මගේම වැරදි.

සියල්ලන්ටම විවෘතයි.මාතෘකාව මම හඳුනාගත් මගේම වැරදි.හදවතට එකඟව කතා කරමු:D
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මගේ වැරදි කියන්න ගියොත් මේකේ ඉඩ මදි වෙනව..
(ඇත්තටම එහෙම නොවුනත් ටයිප් කරන්න ගියොත් මට පිස්සු හැදෙනවා)