මම හඳුනාගත් මගේම වැරදි******

netpolice

Member
Nov 20, 2010
109
6
0
මටත් එකනම් හරියට කියන්න බැහැ .
මොකද මගේ වැරදි පෙන්නේ මට නෙවෙයි නේ.
 

thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    මටනම් මල පනිනවා පොඩි දේටත්

    දැන්නම් ගොඩක් දුරට පාලනය කරගෙන ඉන්නවා:D


    මටත් එහෙමයි බන්..නමුත් මම මගෙ කෙල්ල නිසා ඒක හදගෙන ඉන්නේ...ගොඩාක් දුරට එක වෙනව අඩුයි..තව.. ටිකක් බොරු කියනවා.කෑලි දිහා එහෙම බැලෙනවා ඉතින්...නමුත් මට කටක් ඇරලා ආදරේ කියන්න පුලුවන් මගෙ කෙල්ලට විතරයි :yes: :yes: