මටත් එකනම් හරියට කියන්න බැහැ . මොකද මගේ වැරදි පෙන්නේ මට නෙවෙයි නේ.
netpolice Member Nov 20, 2010 109 6 0 Nov 26, 2010 #21 මටත් එකනම් හරියට කියන්න බැහැ . මොකද මගේ වැරදි පෙන්නේ මට නෙවෙයි නේ.
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Nov 26, 2010 #22 inranasingha said: 1.මේ ත්රෙඩ් එක බලපු එක.. Click to expand...
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Nov 26, 2010 #23 මුරණ්ඩුයි හිතුවක්කාරයි සෙකන්ඩ් වෙන්නෙ නැහැ
thusi02 Well-known member Oct 18, 2007 4,172 60 48 Minuwangoda Nov 26, 2010 #24 kansa malli said: මටනම් මල පනිනවා පොඩි දේටත් දැන්නම් ගොඩක් දුරට පාලනය කරගෙන ඉන්නවා Click to expand... මටත් එහෙමයි බන්..නමුත් මම මගෙ කෙල්ල නිසා ඒක හදගෙන ඉන්නේ...ගොඩාක් දුරට එක වෙනව අඩුයි..තව.. ටිකක් බොරු කියනවා.කෑලි දිහා එහෙම බැලෙනවා ඉතින්...නමුත් මට කටක් ඇරලා ආදරේ කියන්න පුලුවන් මගෙ කෙල්ලට විතරයි
kansa malli said: මටනම් මල පනිනවා පොඩි දේටත් දැන්නම් ගොඩක් දුරට පාලනය කරගෙන ඉන්නවා Click to expand... මටත් එහෙමයි බන්..නමුත් මම මගෙ කෙල්ල නිසා ඒක හදගෙන ඉන්නේ...ගොඩාක් දුරට එක වෙනව අඩුයි..තව.. ටිකක් බොරු කියනවා.කෑලි දිහා එහෙම බැලෙනවා ඉතින්...නමුත් මට කටක් ඇරලා ආදරේ කියන්න පුලුවන් මගෙ කෙල්ලට විතරයි