මම හරි බිසී අනේ !!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මම හරි බිසී අනේ !!!!!!!!!!!!!!!!!

    මේ යකා පුදුම මනුස්සයෙක්. මු හිටියත් unp එකට වැඩක් නැහැ. මොනවට තියන් ඉන්නවද මන් දන්නේ නැහැ. අනිත් හැමෝම තමුගේ උපරිම ශක්තියෙන් පක්ෂය වෙනුවෙන් වැඩ කරනවා මොන අඩු පාඩුකම් තිබ්බත් .

    සජිත් බෑ කියයි

    දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණයට නාම යෝජනා මණ්ඩලයෙහි සාමාජිකයකු හැටියට කටයුතු කිරීමට නොහැකි බව තමා පක්ෂ නායකත්වයට දැන් වූ බව හම්බන්තොට දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කියයි.
    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඡන්ද වැඩට තම මුළු ශක්තියම යොදා ඇති බැවින් මෙම තීරණය ගත් බවත් ඒ බව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට මීට සතියකට පෙර දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බවත් පේ‍්‍රමදාස මහතා පවසයි.

    UNP nomination board: Sajith busy campaigning

    United National Party (UNP) Hambantota District MP Sajith Premadasa said today he had informed the party of his inability to be a member of the nomination board, which was appointed to select suitable candidates for the elections to the provincial councils.

    He said he was too busy with election campaigning in the Hambantota District.

    Mr. Premadasa told Daily Mirror he had made his excuses to UNP National Leader Ranil Wickremesinghe and he had acknowledged my position.
    He said he also informed the General Secretary Tissa Attanayake about this matter.

    “I made this decision based purely on my busy campaign schedule and the party had accepted my position,” he said and added that he had already begun campaigning for the elections to the Southern Provincial Council.

    lankadeepa dailymirror
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මේ යකා පුදුම මනුස්සයෙක්. මු හිටියත් unp එකට වැඩක් නැහැ. මොනවට තියන් ඉන්නවද මන් දන්නේ නැහැ. අනිත් හැමෝම තමුගේ උපරිම ශක්තියෙන් පක්ෂය වෙනුවෙන් වැඩ කරනවා මොන අඩු පාඩුකම් තිබ්බත් .

    UNP nomination board: Sajith busy campaigning

    United National Party (UNP) Hambantota District MP Sajith Premadasa said today he had informed the party of his inability to be a member of the nomination board, which was appointed to select suitable candidates for the elections to the provincial councils.

    He said he was too busy with election campaigning in the Hambantota District.

    Mr. Premadasa told Daily Mirror he had made his excuses to UNP National Leader Ranil Wickremesinghe and he had acknowledged my position.
    He said he also informed the General Secretary Tissa Attanayake about this matter.

    “I made this decision based purely on my busy campaign schedule and the party had accepted my position,” he said and added that he had already begun campaigning for the elections to the Southern Provincial Council.

    source dailymirror.lk
     
    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    sajith pakaya thamai unp eke unwa kotawanne... oka innakan unp ekata goda yaamak na.

    oka sajith rajapaksha dan! premadasa newei.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    sajith pakaya thamai unp eke unwa kotawanne... oka innakan unp ekata goda yaamak na.

    oka sajith rajapaksha dan! premadasa newei.

    ow ban. pora hodatama pissu natanawa.

    පොර ඉන්නේ මේ පාරත් විපක්ෂය මැතිවරණය අනාගන්නකම්. ඊට පස්සේ, ඕක තමයි අපි කිව්වේ, මම හිටියනම් දිනා ගන්න පුළුවන් කියල කියන්න.