එල මචන් තවත් කොම්පෝසර් කෙනෙක් අඳුරගන්න ලැබීම ගැන සන්තෝසයි. ඔයා කොහෙද? ඔයා කිව්ව විදිහට කියලා බලන්නම් මචන්..අඩුපාඩු පෙන්නුවට ඉස්තුතියි.මචං මාත් සින්දු හදනවා!! මට දැනුන දේ කියන්නම්!! 0.38 පාළුවේ සැගඋනා!! එක තව ටිකක් වෙනස් කරලා කියන්න!! 1.00 බ්රෙර්ක් එක වෙනස් කරන්න..අර් ටිශ් ටිශ් එක අවුල් මචං!! හොද බේස් ලයින් එකක් දාන්න!! මාස්ටරින් එක ගැනත් හිතන්න!! එච්චර අවුලක් නැ!! දිගටම කරගෙන යන්න!! බොක්කෙන්ම සුභ පතනවා!!![]()
mamath asai sinndu kiyanna ... song ekak karanna asai eth salli naha

විහිලු කරන්න එපා සහෝ ..අපිට ඔය ලොකු අතු අල්ලන්න බෑනෙ.machan me song eka Athma Liyanageta demuda..pora lassanata wade karai..mokoo kiyanne ubalage adahas kiyapan..jork neme...siraaaa

Voice nam chora ban![]()

machan mama song ekak karanna inne mata lyrics liyana kawuru hari innawanam liyala denna kamathi kawuru hari innawanam pm ekak danna thanks mama godak asa style eka kasunge wage ewa

bumpiyooo

patta ah...
Wel Done bro.. Keep up the good work!

patta machan

නියමයි
