මම හැර සියලු දෙනාම නීතියට යටත්,

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අද සිරස News 1st එකේ
මංගල සමරවීර කිව්ව
හොර ඡන්ද දාන හැටි.

ඡන්ද ගණන් කරද්දි
මුලින් හංසයා එක ගොඩකටයි
බුලත් කොලේ එකගොඩකටයි දාලා 50 මිටි බඳිනවා.

ඒ වෙලාවෙදි හංසයා 50 මිටිවල උඩට බුලත් කොලයක් දාල බැන්දාම
ඒවා යන්නෙ සන්ධානෙ ගොඩට.

50 මිටියක් මේ පැත්තෙන් අනික් පැත්තට ගියාම
පරතරය 100ක් වෙනවා.

ප්‍රතිශතය ඕන විදියට වැඩි කරගන්න පුලුවන්.
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඕක මුලින්ම අහන්න ඕන ජේ ආර් මහත්යගෙන්...:P එයා තමයි විධායක ජනපති නීතියට යටත් නොවන මට්ටමට ගෙනාවේ... :P:P
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    අද සිරස News 1st එකේ
    මංගල සමරවීර කිව්ව
    හොර ඡන්ද දාන හැටි.

    ඡන්ද ගණන් කරද්දි
    මුලින් හංසයා එක ගොඩකටයි
    බුලත් කොලේ එකගොඩකටයි දාලා 50 මිටි බඳිනවා.

    ඒ වෙලාවෙදි හංසයා 50 මිටිවල උඩට බුලත් කොලයක් දාල බැන්දාම
    ඒවා යන්නෙ සන්ධානෙ ගොඩට.

    50 මිටියක් මේ පැත්තෙන් අනික් පැත්තට ගියාම
    පරතරය 100ක් වෙනවා.

    ප්‍රතිශතය ඕන විදියට වැඩි කරගන්න පුලුවන්.

    එතකොට කලින් කට්ටියක් කිව්වෙ අතරමග ඉදල චන්ද පෙට්ටි මාරු කරනව කියල... චන්දෙ ඉවර වෙලා ගොඩක් කල් ගියාම සිස්ටම් එක වෙනස් වෙලා.. මහින්ද ටයිම් මැශින් එකකින් අතීතයට ගිහින් චන්ද වන්චා කරල ආව කියලද දැන් කියන චෝදනාව?

    :lol: