මම හිඟන්නෙක් නෙවෙ

Dr.Chuckles McSneeze

Active member
  • Oct 25, 2023
    165
    127
    43
    මම හිඟන්නෙක් නෙවෙ. උඹල මහලොකු සල්ලි කාරයොත් නෙවෙ. මට සල්ලි දුන්නු අය කවදාවත් මට බැනලත් නැ. තැන තැන කියො කියො ගියෙත් නැ. අනික මට දුන්නු ණය මම පියවනව සල්ලි ලැබුනු ගමන්. @Solo Rider එහෙම මේවට සාක්ෂි දරයි.
     
    • Dislike
    Reactions: residue