මම හිතාන හිටිය විදිහ වැරදියි වගේ හෙල්ප්

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මම හිතාන හිටිය විදිහ වැරදියි වගේ හෙල්ප්

    මම හිතන හිටියෙ web design කරන්න web developing දැනගෙන ඉන්න ඕනෙ කියල පස්සෙ බලද්දි එහෙම නෙමෙ වගේ,පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ දෙක වෙන වෙනම පැහැදිලි කරල දෙන්න ලොකු දෙයක් :yes:
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    වෙබ් ඩිසයින් වලදි වැදගත් වෙන්නෙ වෙබ් සයිට් එකේ ඩිසයින් විතරමයි.
    ඒත් වෙබ් ඩිවෙලපින් වලදි ඊට වඩා දෙයක් තියෙනවා. ඒවයෙදී තමයි php, java, asp වගේ භාෂාවන් පාවිච්චි වෙන්නේ.
    එහෙම නැතිව වෙබ් ඩිසයින්නම් HTML, CSS වලින් කරගන්න පුලුවන්.
    සරලවම කිව්වොත් වෙබ් ඩිසයින් වලදි යූසර් ලොගින් වගේ ඒවා නැහැ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Web design more less in look and feel of the site where web development is what happens in back ground such as how u handle user logins, how to process shopping cart..how to get data from the data base..etc
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    machan web disine kiyanne we site eke usar intar face 1 hewathe apita pena wediha.

    web devoloping kiyanne machan php wage codes liyala desine karapu site 1 ta thawa gammak dena eka devoloping eka godak sankirnayi
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Web Designing waladi thamayi godak Photoshop/Flash Technologies use wenne.
    Simply user kenekta pitin pena appearance eka ayithi wenne web design walata.

    E design karapu templates walata functionality ekak denna giyama PHP wage languages one wenawa..Eka ayithi web developing walata ,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    web design karanna code nathuwa wena use karanna software thiyeda plz help :)

    ඇයි මචං Dreamweaver. web design ගැන මුකුත් නොදැනත් web design කරන්න පුළුවන් ඒකෙන.අපි creative නම් වැඩේ ලේසියි. code දැනගන්න ඕනෙම නෑ.