මම හිතාන හිටිය විදිහ වැරදියි වගේ හෙල්ප්
මම හිතන හිටියෙ web design කරන්න web developing දැනගෙන ඉන්න ඕනෙ කියල පස්සෙ බලද්දි එහෙම නෙමෙ වගේ,පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ දෙක වෙන වෙනම පැහැදිලි කරල දෙන්න ලොකු දෙයක්